කොසට ඉන්නේ දුවල දෙන්නෙක්ද...Mata ehema nikan kiyanna puluwan..umba haduwoth duwek![]()
මටත් ඕක ඇත්තටම හිතුන බන්....

කොසට ඉන්නේ දුවල දෙන්නෙක්ද...
දැන් තමයි බන් හුස්ම ගත්තේ

අපේ පොඩි එකා දැං පොඩ්ඩ බැරි උනොත් අඩන්න පුරුදු වේලා..පොඩ්ඩා පට්ට දගයි මචන්....![]()
අපේ පොඩි එකා දැං පොඩ්ඩ බැරි උනොත් අඩන්න පුරුදු වේලා..

ලොක්කාගෙ වයස කීයද දැං ?Ekata ape lokka andawanna ba lesiyen..mama ithin andawannama try![]()
පොඩ්ඩා පට්ට දගයි මචන්....![]()

අපේ පොඩි එකා දැං පොඩ්ඩ බැරි උනොත් අඩන්න පුරුදු වේලා..
Ekata ape lokka andawanna ba lesiyen..mama ithin andawannama try![]()




5+ වගේ නං ඉතින් කොහොමත් අඩනවා අඩුයි. දැං pre school යනවා ඇතිනෙ.. එතකොට කොහොමත් ඕවා නවතිනවා..2013 jan walata 6 ban
ඒකත් එක්ක සෙට් උන වෙලාවක බලපන්කො.....Ehema thamai ban lamai..eda api awa wele upasakaya wage hitiye![]()


5+ වගේ නං ඉතින් කොහොමත් අඩනවා අඩුයි. දැං pre school යනවා ඇතිනෙ.. එතකොට කොහොමත් ඕවා නවතිනවා..
