Mama nam giye anandeta...ekata danna bari una ..un dan eka business ekak karan genuine ayawath kapanawa list eken
ඔය සීන් එක හැම තැනම තියනවා බං 
menna meka avilla....![]()
mama yanawa okkomatama gud nite ..එකෙක් කපගත්තොත් ඒ වෙනුවට කීයක් ගන්න පුලුවනිද නේද....
Mama nam giye anandeta...ekata danna bari una ..un dan eka business ekak karan genuine ayawath kapanawa list eken

අපේ එකාගෙන් උදේට අවුලක් නෑ. උදේම නැගිටිනවා. ඒකට අක්කාගෙ ලොකු එකා! හැමදාම යුද්දෙ..Lamainta owa purudu karanna amaru na ban..![]()
Lamainta owa purudu karanna amaru na ban..![]()

g.n. machan...Thama parana posts kanawamama yanawa okkomatama gud nite ..

උඹේ ලොක්කාට කීයද දැං ?අපේ ලොක්කත් තනියම උදේට ලෑස්ති වෙනවා,
හැබැයි උදේට කිරිඑක පරක්කු උනොත් ලතෝනි දෙනවා.....
දෙන්නම ලඟක් වෙනකන් බූතලෙන් බිඋවේ, පොඩ්ඩා නම් තාම බොනවා....
අනේ බුදු යුරාජ් මල්ලියෙ උඹට ටැග් හයක් මක්කටෙයි ? ටැග් එකක් මටත් දියන්කෝ
![]()

යකෝ මගෙත් ටැග් 2ක් විතරයි තියෙන්නේ.... ෆේක් එකක් හැදුවට..... ටැග් දාන්න දෙන්නේ නෑ බං.... අළුත් එකවුන්ට් වලට ටැග් අකැපලු...... 
tags nathnam paththa palethe enne naha![]()

පිස්සු කෙලින්න එපා ඔටුවෝ..... 
mona huththkda meh apita kiyanne nathiwa dala 20k gahala danawa kiyala neh
kiwuwe
ගිහින් බැනපන් අර ස්පෑම් චෙක්ට.... අපි නම් ඕවට නෑ..... 20,000ක් ගහන්න තමා බලාගෙන හිටියේ.... කොහෙද මේ සර්වර් එකේ ෆෑන් වැඩ නෑලුනේ..... 
උබගේ ෆකින් එක්ස්පිරියන්ස් බොක්ස් එක හරිදගිහින් බැනපන් අර ස්පෑම් චෙක්ට.... අපි නම් ඕවට නෑ..... 20,000ක් ගහන්න තමා බලාගෙන හිටියේ.... කොහෙද මේ සර්වර් එකේ ෆෑන් වැඩ නෑලුනේ.....
![]()

සොරි සොරි වැරදුනwtf ?![]()

ගත්ත පෙට්ටියෙ ෆොටෝ වගේකුත් දාලා තිබ්බෙ..සොරි සොරි වැරදුන
ඊයේ ඕක පවර් ඉස්ටිරියන් බොක්ස් එකක් හොයන්න නුවර ආව![]()
spamcheck wahuwane ban thread eka...naththam 20k gahanna hitiye..mamath bohoma amaruwen tag 2 da gaththe,..uraj lokka gawa tag 6k thiyenawalu...
![]()


යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!! ubatath nadda
6k balan yanakota fake rajekne okaa
okada danne naha samanalimata e dawaswalama hithunaa
samanali yuraj wenna athi kiyala
sp check mala pandithayane ara NC ape ekata wada post kiyak thiyenawada
samaharavita oka badala nathiwa athi ekayi badapu un ekkla mala![]()

යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්....
කලින් හිටපු මගේ
එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ.....
තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්......
ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ......


Tag laabaaaai![]()
ආ උඹ අර වැල්ලම්පිටියේ ෆේක් එකෙන් ටැග් දෙකක් දාගත්තද.....?? 