2013 jan walata 6 ban
අහ්, දැං ජනවාරි ඉඳන් ඉස්කෝලෙ යන්න වෙනවා නේද ? යුද්දෙ ඇල්ලුවාද ඉස්කෝල හොයාගන්න ?
2013 jan walata 6 ban
අහ්, දැං ජනවාරි ඉඳන් ඉස්කෝලෙ යන්න වෙනවා නේද ? Podi kaleth pre skul yaddith anduwe na ban..dan pre skul neme year 1 inne![]()

පැට්ට දන්නවා ඇති උඹේ විනොදාන්සය ගැන...Mama joliyata karanne andawanna hadana eka..mekaa malaata andanne na ban hina wenawane![]()

ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....Podi kaleth pre skul yaddith anduwe na ban..dan pre skul neme year 1 inne![]()

5න්ම ඉස්කෝලෙට දැම්මාද?
S.C.C ද?ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....
මටනම් 1.5km වගේ නිසා ටිකක් ශේප්, එඅත් උදේට පට්ට ට්රැෆික්....![]()
ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....
මටනම් 1.5km වගේ නිසා ටිකක් ශේප්, එඅත් උදේට පට්ට ට්රැෆික්....![]()
ඒ දවස්වල ඕක මටත් උනා, මම පන්තියේ බලම එකා. මමත් ජනවාරි 29....Panthiye baalama lamaya ban... Jsnuary 30 nisa kalin danna epai..feb 1 nam thamai awruddak parakku wenne


ආ! ඒ සීන් එක.Panthiye baalama lamaya ban... Jsnuary 30 nisa kalin danna epai..feb 1 nam thamai awruddak parakku wenne
අහ්, දැං ජනවාරි ඉඳන් ඉස්කෝලෙ යන්න වෙනවා නේද ?
යුද්දෙ ඇල්ලුවාද ඉස්කෝල හොයාගන්න ?
Mama udema maradana yanawane ban ethakota aralawanawa..enne skul van eken..nalsnda college yanne


අහ්! අපේ තාත්තාගෙ පරන ඉස්කෝලෙ..Mama udema maradana yanawane ban ethakota aralawanawa..enne skul van eken..nalsnda college yanne

අම්මට සිරි!!දැන් ඒකෙ primary නෑ ....
5 න් පස්සේ බලන්න ඉන්නේ.

ආ! ඒ සීන් එක.
හැමදාම උදේට යුද්දෙද ?
thamunge wada thaniyama kara ganna purudu karagattama lesiy ban
nagitinna adi madi karana dawas walata mama podi saddayak dammama hari...
ඒක හොඳයි!Udeta dan eyama nagitinawa..purudu karala ban thiyenne..ethakota wadayak naathamunge wada thaniyama kara ganna purudu karagattama lesiy ban
nagitinna adi madi karana dawas walata mama podi saddayak dammama hari...
![]()

අහ්! අපේ තාත්තාගෙ පරන ඉස්කෝලෙ..![]()
