EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2013 jan walata 6 ban
    :shocked: අහ්, දැං ජනවාරි ඉඳන් ඉස්කෝලෙ යන්න වෙනවා නේද ?
    යුද්දෙ ඇල්ලුවාද ඉස්කෝල හොයාගන්න ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Podi kaleth pre skul yaddith anduwe na ban..dan pre skul neme year 1 inne :D
    ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....
    මටනම් 1.5km වගේ නිසා ටිකක් ශේප්, එඅත් උදේට පට්ට ට්‍රැෆික්....:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....
    මටනම් 1.5km වගේ නිසා ටිකක් ශේප්, එඅත් උදේට පට්ට ට්‍රැෆික්....:(
    S.C.C ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්කෝලේ ළඟ පාතද තියෙන්නේ, එහෙම නැත්නම් එපාවෙනවා එක්කයන්න ගියාම....
    මටනම් 1.5km වගේ නිසා ටිකක් ශේප්, එඅත් උදේට පට්ට ට්‍රැෆික්....:(

    Mama udema maradana yanawane ban ethakota aralawanawa..enne skul van eken..nalsnda college yanne
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Panthiye baalama lamaya ban... Jsnuary 30 nisa kalin danna epai..feb 1 nam thamai awruddak parakku wenne
    ඒ දවස්වල ඕක මටත් උනා, මම පන්තියේ බලම එකා. මමත් ජනවාරි 29....:cool:
    උඹේ ලොකු පුතාට වැඩිය දවසක් වැඩිමල්.....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අහ්, දැං ජනවාරි ඉඳන් ඉස්කෝලෙ යන්න වෙනවා නේද ?
    යුද්දෙ ඇල්ලුවාද ඉස්කෝල හොයාගන්න ?

    Mala appiriya uns oya skul yuddeta nam...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ! ඒ සීන් එක.
    හැමදාම උදේට යුද්දෙද ?

    Udeta dan eyama nagitinawa..purudu karala ban thiyenne..ethakota wadayak naa :D thamunge wada thaniyama kara ganna purudu karagattama lesiy ban :D nagitinna adi madi karana dawas walata mama podi saddayak dammama hari...;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Udeta dan eyama nagitinawa..purudu karala ban thiyenne..ethakota wadayak naa :D thamunge wada thaniyama kara ganna purudu karagattama lesiy ban :D nagitinna adi madi karana dawas walata mama podi saddayak dammama hari...;)
    ඒක හොඳයි! :yes:
     
    Status
    Not open for further replies.