EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහා.......................අනාත කුකුළනි......................
    4 වෙනි එකටත් සෙට් වෙලා නේහ්.......................
    :shocked::shocked::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban :( me kantharen damma yanna wenne naha thawa kiyak hari hoyaa
    gena thamyi pita wenna ona hithan inne 35/34k vithara wenakota lankawata enna sthira padinchiyata :cool::)
    සල්ලි එකතු කරන් නං ස්තිර පදිංචියට ඔහෙ ඉඳන්ම වෙන කොහෙට හරි යන්න. aus,nz,sin වගෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kosa ude maradana awa duwath ekka battery eka denna... :cool: mage paan wili stores pojja pennuwa :P ou baya unada danne na :eek: pissan kotuwa wage kiyala
    උඹේ ගබඩාව තියෙන්නේ මරදානේද ? එච්චර හොඳ පැත්තක් නෙමේ නේද....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, සුනිල් ශාන්ත ඉස්පෙෂල් එකක් කරන්න අදහසක් නැද්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ ගබඩාව තියෙන්නේ මරදානේද ? එච්චර හොඳ පැත්තක් නෙමේ නේද....:baffled:
    උගෙ කඩේ බං තියෙන්න මරදානෙ. ඒ පාරෙම තව බුක් ෂොප් 4,5ක්ම තියනවා.. එතන අවුලක් නෑ, ඔය හවසට සෙට් වෙන කුඩ්ඩන්ට පෝලු පාරක් දෙකක් දුන්නම ආයෙ එන්නෙ නෑ  :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, සුනිල් ශාන්ත ඉස්පෙෂල් එකක් කරන්න අදහසක් නැද්ද ?
    :yes::yes::yes: ඒ විතරක් නෙවෙයි
    රෝහණ වීරසිංහ
    ස්වර්ගාරෝහිත මර්සලීන් ජයකොඩි පියතුමන්,
    අපේ යුගයේ මහා කවියා මහගම සේකර

    මේ අය වෙනුවෙනුත් වෙනම වැඩසටහන් ගෙන එන්න බලාපොරොත්තුව තිබේ..............:cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔවු ඔවු පලුුවන් කාලෙ හොයා ගනින් මචන් !:cool:
    :cool: ow nathnam apita lankawata avith jobak karanna baha mona hari viyaparayak karanna ona anika aga wehesana ewaa karannath baha ban dan :( m500k duwaa ganna baha :rofl:
    සල්ලි එකතු කරන් නං ස්තිර පදිංචියට ඔහෙ ඉඳන්ම වෙන කොහෙට හරි යන්න. aus,nz,sin වගෙ.
    :cool::)35k wenakota 15k rata dan rata jivithaya athi wela:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගෙ කඩේ බං තියෙන්න මරදානෙ. ඒ පාරෙම තව බුක් ෂොප් 4,5ක්ම තියනවා.. එතන අවුලක් නෑ, ඔය හවසට සෙට් වෙන කුඩ්ඩන්ට පෝලු පාරක් දෙකක් දුන්නම ආයෙ එන්නෙ නෑ :P
    :P:lol::lol:
    මු අහිංසකය නිසා කුඩ්ඩොන්ට දුක ඇති මුට ගේමක් දෙන්න...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes: ඒ විතරක් නෙවෙයි
    රෝහණ වීරසිංහ
    ස්වර්ගාරෝහිත මර්සලීන් ජයකොඩි පියතුමන්,
    අපේ යුගයේ මහා කවියා මහගම සේකර

    මේ අය වෙනුවෙනුත් වෙනම වැඩසටහන් ගෙන එන්න බලාපොරොත්තුව තිබේ..............:cool::cool:
    :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරනවානම් මෙන්න අපූරු රැකියාවක්, :P:P;)

    1714.jpg

    දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.
    දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත.
    තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි
    එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.

    (lankadeepa)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරනවානම් මෙන්න අපූරු රැකියාවක්, :P:P;)

    View attachment 42863

    දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.
    දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත.
    තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි
    එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.

    (lankadeepa)
    :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :P gayya nan salli ganna ekakuth naa
     
    Status
    Not open for further replies.