ow banme kantharen damma yanna wenne naha thawa kiyak hari hoyaa
gena thamyi pita wenna ona hithan inne 35/34k vithara wenakota lankawata enna sthira padinchiyata![]()

Mama sadde dammoth mug eken bonawa...paw kiyala hithuna passe bothalenma bonna ida dunna..next jan indalanam denne na..podu samaa kalayak dunne![]()

සල්ලි එකතු කරන් නං ස්තිර පදිංචියට ඔහෙ ඉඳන්ම වෙන කොහෙට හරි යන්න. aus,nz,sin වගෙ.ow banme kantharen damma yanna wenne naha thawa kiyak hari hoyaa
gena thamyi pita wenna ona hithan inne 35/34k vithara wenakota lankawata enna sthira padinchiyata![]()
උඹේ ගබඩාව තියෙන්නේ මරදානේද ? එච්චර හොඳ පැත්තක් නෙමේ නේද....Kosa ude maradana awa duwath ekka battery eka denna...mage paan wili stores pojja pennuwa
ou baya unada danne na
pissan kotuwa wage kiyala

උගෙ කඩේ බං තියෙන්න මරදානෙ. ඒ පාරෙම තව බුක් ෂොප් 4,5ක්ම තියනවා.. එතන අවුලක් නෑ, ඔය හවසට සෙට් වෙන කුඩ්ඩන්ට පෝලු පාරක් දෙකක් දුන්නම ආයෙ එන්නෙ නෑඋඹේ ගබඩාව තියෙන්නේ මරදානේද ? එච්චර හොඳ පැත්තක් නෙමේ නේද....![]()

කිඹුලෝ, සුනිල් ශාන්ත ඉස්පෙෂල් එකක් කරන්න අදහසක් නැද්ද ?

ඒ විතරක් නෙවෙයි

ඔවු ඔවු පලුුවන් කාලෙ හොයා ගනින් මචන් !![]()
ow nathnam apita lankawata avith jobak karanna baha mona hari viyaparayak karanna ona anika aga wehesana ewaa karannath baha ban dan
m500k duwaa ganna baha 
සල්ලි එකතු කරන් නං ස්තිර පදිංචියට ඔහෙ ඉඳන්ම වෙන කොහෙට හරි යන්න. aus,nz,sin වගෙ.

35k wenakota 15k rata dan rata jivithaya athi wela
උගෙ කඩේ බං තියෙන්න මරදානෙ. ඒ පාරෙම තව බුක් ෂොප් 4,5ක්ම තියනවා.. එතන අවුලක් නෑ, ඔය හවසට සෙට් වෙන කුඩ්ඩන්ට පෝලු පාරක් දෙකක් දුන්නම ආයෙ එන්නෙ නෑ![]()

ඒ විතරක් නෙවෙයි
රෝහණ වීරසිංහ
ස්වර්ගාරෝහිත මර්සලීන් ජයකොඩි පියතුමන්,
අපේ යුගයේ මහා කවියා මහගම සේකර
මේ අය වෙනුවෙනුත් වෙනම වැඩසටහන් ගෙන එන්න බලාපොරොත්තුව තිබේ..............![]()

සැප කනේ....
ow nathnam apita lankawata avith jobak karanna baha mona hari viyaparayak karanna ona anika aga wehesana ewaa karannath baha ban dan
m500k duwaa ganna baha
35k wenakota 15k rata dan rata jivithaya athi wela
![]()
mehe enawa nan itin jobak karanna balagena waren 
කරනවානම් මෙන්න අපූරු රැකියාවක්,
View attachment 42863
දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.
දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත.
තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි
එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.
(lankadeepa)

gayya nan salli ganna ekakuth naa![]()
lankawe mona buiness da banmehe enawa nan itin jobak karanna balagena waren
![]()