EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මම හිතුවේ තරි කඩේ කරන්නේ කුලියට ගත්තු තැනක කියල, උගේ තැනක කියල දැනගත්තම මට සතුටු හිතුන බන්.....:):)
    අනුන්ගේ තැනක උනොත් එහෙම වැඩේ දියුණු වෙනකොට තැන ඉල්ලනවා, නැත්නම් කුලිය වැඩි කරනවා....
    මට ඕක උන බන්, ඊට පස්සේ මම හිත ගත්ත තමන්ගේ තැනක මිසක් නැත්නම් කරන්නේ නෑ කියල....
    තමන්ගේ තැනක නම් කොච්චර කට්ට කවත් කමක් නෑ, අනිවා ගොඩ යන්න පුළුවන්.... :cool::cool:

    අවංකව කියන්නෙ මචන්
    තරියගෙන් හැදෙන එකෙකුට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව !:):):)
    !උගෙන් ඉගෙනගත්තොත් බිස්නස් නම් වරදින්නෙ නෑ !:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mama dakka gaman comment ekak noda csll ekak dunna comment karala muta thada wei kiyala :lol: ou umbe palu ariya :rofl:
    ඕක ඉල්ලලා මඩ නාගන්න නිසා මටනම් හිතුන ඕකට තද වෙන එකක් නෑ කියල..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    !ජීවිතය සැබැවින්ම සරලයි මාලු ටැංකිය සැබැවින්ම සුන්දරයි :lol:
    :lol:
    ඕකා මාලු ටැංකිය පොලේ ගහයි දැං
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක ඉල්ලලා මඩ නාගන්න නිසා මටනම් හිතුන ඕකට තද වෙන එකක් නෑ කියල..... :lol:
    mama kavi tikanam ayin kara pm bara ganak avith thibuna ayin karanna kiyalaa:cool::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා"
    :yes::yes:
    එහෙම වෙන්නේ නොනවතින තරගය නිසා නේද....
    එකක් ඉවර වෙනකොට තව බලාපොරොත්තුවක්....
    කොච්චර උනත් අපිටත් මේකට වැටෙන්න වෙනවා.
    පොඩි දෙයක් කියන්නම්.....
    මම තද තීරණයක හිටිය පුංචි කාලේ ළමයින්ව පන්ති යවන්නේ නෑ කියල, එත් ටික දවසකින් මටත් එක වෙනස් කරන්න උන. අනිත් හැමෝම පන්ති යවනකොට අපේ එකා පහලට වැටේවි කියල මට බය හිතුන මචන්ලා...:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    එහෙම වෙන්නේ නොනවතින තරගය නිසා නේද....
    එකක් ඉවර වෙනකොට තව බලාපොරොත්තුවක්....
    කොච්චර උනත් අපිටත් මේකට වැටෙන්න වෙනවා.
    පොඩි දෙයක් කියන්නම්.....
    මම තද තීරණයක හිටිය පුංචි කාලේ ළමයින්ව පන්ති යවන්නේ නෑ කියල, එත් ටික දවසකින් මටත් එක වෙනස් කරන්න උන. අනිත් හැමෝම පන්ති යවනකොට අපේ එකා පහලට වැටේවි කියල මට බය හිතුන මචන්ලා...:(
    යකෝ ඔය එකෙක්ගෙ skype status message එක
    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes:
    එහෙම වෙන්නේ නොනවතින තරගය නිසා නේද....
    එකක් ඉවර වෙනකොට තව බලාපොරොත්තුවක්....
    කොච්චර උනත් අපිටත් මේකට වැටෙන්න වෙනවා.
    පොඩි දෙයක් කියන්නම්.....
    මම තද තීරණයක හිටිය පුංචි කාලේ ළමයින්ව පන්ති යවන්නේ නෑ කියල, එත් ටික දවසකින් මටත් එක වෙනස් කරන්න උන. අනිත් හැමෝම පන්ති යවනකොට අපේ එකා පහලට වැටේවි කියල මට බය හිතුන මචන්ලා...:(
    :cool::sorry::sorry::(

    machan lankawe ekama eka porak thamange duwawa kawadawath iskolewath
    panthiwath noyawaa uagannala o/l a/l dekama pass karawala thibunaa mata nama mathaka naha hoda ugathek pora

    pora kiyalaa thibunaa lanakwe lamayinta labenne pothe danuma vitharayi e nisaa pasal yawuwe naththe kiyalaa ubata mathakada porawa :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවංකව කියන්නෙ මචන්
    තරියගෙන් හැදෙන එකෙකුට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව !:):):)
    !උගෙන් ඉගෙනගත්තොත් බිස්නස් නම් වරදින්නෙ නෑ !:)
    11.gif
    11.gif
    :cool:
    දැනටම එකක් ඉගෙන ගත්ත, ණයවෙලා ඒ සල්ලි බිස්නස් එකට දන්නේ නෑ මමත්.....:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:
    එහෙම වෙන්නේ නොනවතින තරගය නිසා නේද....
    එකක් ඉවර වෙනකොට තව බලාපොරොත්තුවක්....
    කොච්චර උනත් අපිටත් මේකට වැටෙන්න වෙනවා.
    පොඩි දෙයක් කියන්නම්.....
    මම තද තීරණයක හිටිය පුංචි කාලේ ළමයින්ව පන්ති යවන්නේ නෑ කියල, එත් ටික දවසකින් මටත් එක වෙනස් කරන්න උන. අනිත් හැමෝම පන්ති යවනකොට අපේ එකා පහලට වැටේවි කියල මට බය හිතුන මචන්ලා...:(
    මිනිපුර ගේ පොඩි උන්ට දැන් වයස කීයද?
    යකෝ අපි ප්‍රමාදයි නේහ් බැලුවම..................
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිපුර ගේ පොඩි උන්ට දැන් වයස කීයද?
    යකෝ අපි ප්‍රමාදයි නේහ් බැලුවම..................
    ලොක්කට 7, පොඩ්ඩට 4.
    කොල්ලෝ දෙන්නෙක්....:cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෙ එකාව තාම ටියුසන් යවන්නෙ නං නෑ ඉස්කෝලෙ වැඩ වලට. සංගීත පන්ති නං යවනවා කෙල්ලට ඒ පැත්තෙන් හැකියාවක් තියන හින්ඳා.
     
    :no::sorry:
     
    Status
    Not open for further replies.