මම හිතුවේ තරි කඩේ කරන්නේ කුලියට ගත්තු තැනක කියල, උගේ තැනක කියල දැනගත්තම මට සතුටු හිතුන බන්.....
අනුන්ගේ තැනක උනොත් එහෙම වැඩේ දියුණු වෙනකොට තැන ඉල්ලනවා, නැත්නම් කුලිය වැඩි කරනවා....
මට ඕක උන බන්, ඊට පස්සේ මම හිත ගත්ත තමන්ගේ තැනක මිසක් නැත්නම් කරන්නේ නෑ කියල....
තමන්ගේ තැනක නම් කොච්චර කට්ට කවත් කමක් නෑ, අනිවා ගොඩ යන්න පුළුවන්....![]()
අවංකව කියන්නෙ මචන්
තරියගෙන් හැදෙන එකෙකුට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව !



!උගෙන් ඉගෙනගත්තොත් බිස්නස් නම් වරදින්නෙ නෑ !


ou umbe palu ariya
makalaa monawada thibune ?





