කසාද බැදපු උං ඔක්කොම ඔහොමයි..mal cheeththe![]()

එළ....මම හදලා කරල තියන්නම්.............
පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........
ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්රැක් එක මයිනස් තියෙන්නේ............
එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............

එළ....මම හදලා කරල තියන්නම්.............
පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........
ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්රැක් එක මයිනස් තියෙන්නේ............
එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............



!මෙහෙ තියන සැප කොහෙද බන් එහේ
බලපන් බජට් එකෙන් දුන්න සැප තාම දෙකන්සෙන් බේරෙනවනේ !![]()

ආස්චර්ය......!!උඹ ගාව තියෙන්නේ කීයක් ද?මං ලග තියෙන නන්දා මාලනීගෙ සින්දු
![]()



mama nikamata pandara on line awa menna balanakota urage upan dine lol gedara eke sinhalath naha passe gooogle walin gahalaa thread eka damme
wena ekek dayi kiyala dada bada galaa dammaa![]()

උපරිම මහන්සියක් වෙලා මඩ පාර ගහන්න..... මට අද ඒ ත්රෙඩ් එක කාගෙන කාගෙන එන්න වෙලාව මදි..... හෙට උදේම පටන් ගන්න ඕනා ඒ ත්රෙඩ් එක වගේම චාමිකයා දාපු ත්රෙඩ් එකත් කන්න.......!! 
කිඹුලෝ, උඹට ඔය ටික upload කරන්න මම private server එකක් දෙන්නද ? එතකොට අවුලක් වෙන්නෙ නෑනෙ ? එතකොට මට මිනිපුරයාටයි තරියටායි කොපිය ගානෙ දෙන්න පුලුවං.
habai kimbulata thiyenne 4GB limited ekak maye hithe 
කසාද බැදපු උං ඔක්කොම ඔහොමයි..
යකෝ අපි තාම තනිකඩ කොල්ලො![]()


Happy B'day Uraj Ayya...call kala..ans kale na....
![]()


මගේ අප් ස්පීඩ් එක අඩුයි මචං...............කිඹුලෝ, උඹට ඔය ටික upload කරන්න මම private server එකක් දෙන්නද ? එතකොට අවුලක් වෙන්නෙ නෑනෙ ? එතකොට මට මිනිපුරයාටයි තරියටායි කොපිය ගානෙ දෙන්න පුලුවං.


77ක් තියෙනවා.. ඔරිජිනල් ඒවා 10ක් විතර ඇත්තෙ.. ගොඩාක් ඒවා අහන්න බැරි නිසා අයින් කලා...උඹ ගාව තියෙන්නේ කීයක් ද?
මම දැන් දෙන්නම් ඕන නම් 92ක්..............
ඔරිජිනල් ඒව.....................![]()
ඌට අද එහෙනං වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ දාලා තියන ත්රෙඩ් වලට![]()
ඔව් බං මේ ත්රෙඩ් එක කාගෙන කාගෙන එන්නවත් වෙලාවක් නෑ...... 
එහෙමනම් උඹත් තාත්ත වගේ ටිකක් තදට හිටපන්, කට්ටිය බය කරගෙන.....
වැඩිය හිනා වෙන්න යන්න එපා.....![]()
හිට්ලර් සමග පුත්රයෝ......!! 
චාමිකයානං කෙලින්ම ලිඳට දාලා තියෙන්නෙ. ඔටුවා වගෙ වියන්ගාර්තයක් ගාවලා වත් නෑ..උපරිම මහන්සියක් වෙලා මඩ පාර ගහන්න..... මට අද ඒ ත්රෙඩ් එක කාගෙන කාගෙන එන්න වෙලාව මදි..... හෙට උදේම පටන් ගන්න ඕනා ඒ ත්රෙඩ් එක වගේම චාමිකයා දාපු ත්රෙඩ් එකත් කන්න.......!!
![]()

කසාද බැදපු උං ඔක්කොම ඔහොමයි..
යකෝ අපි තාම තනිකඩ කොල්ලො![]()

මේ මොන හුයන්නක්ද කියන්නේ ? උඹ බීලද ?![]()
උඹ කොහොමද දන්නෙ බිව්වා කියලා.. ඒත් අද දවල් නෙහ්.. 