EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, උඹට ඔය ටික upload කරන්න මම private server එකක් දෙන්නද ? එතකොට අවුලක් වෙන්නෙ නෑනෙ ? එතකොට මට මිනිපුරයාටයි තරියටායි කොපිය ගානෙ දෙන්න පුලුවං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ....මම හදලා කරල තියන්නම්.............
    පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........

    ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
    අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්‍රැක් එක මයිනස් තියෙන්නේ............
    එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............

    umba radio ekata owa karala dana eke pin athe wada walatawath enhance karapan :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළ....මම හදලා කරල තියන්නම්.............
    පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........

    ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
    අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්‍රැක් එක මයිනස් තියෙන්නේ............
    එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............
    :yes:
    11.gif
    :):love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::lol: mama nikamata pandara on line awa menna balanakota urage upan dine lol gedara eke sinhalath naha passe gooogle walin gahalaa thread eka damme :lol::lol::rofl::rofl::rofl::rofl:

    wena ekek dayi kiyala dada bada galaa dammaa :rofl:

    :cool::cool: උපරිම මහන්සියක් වෙලා මඩ පාර ගහන්න..... මට අද ඒ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න වෙලාව මදි..... හෙට උදේම පටන් ගන්න ඕනා ඒ ත්‍රෙඩ් එක වගේම චාමිකයා දාපු ත්‍රෙඩ් එකත් කන්න.......!! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ, උඹට ඔය ටික upload කරන්න මම private server එකක් දෙන්නද ? එතකොට අවුලක් වෙන්නෙ නෑනෙ ? එතකොට මට මිනිපුරයාටයි තරියටායි කොපිය ගානෙ දෙන්න පුලුවං.

    anduwe hari server ekak diyan muta upload karanna :lol: habai kimbulata thiyenne 4GB limited ekak maye hithe :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, උඹට ඔය ටික upload කරන්න මම private server එකක් දෙන්නද ? එතකොට අවුලක් වෙන්නෙ නෑනෙ ? එතකොට මට මිනිපුරයාටයි තරියටායි කොපිය ගානෙ දෙන්න පුලුවං.
    මගේ අප් ස්පීඩ් එක අඩුයි මචං...............:(:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ගාව තියෙන්නේ කීයක් ද?:dull:
    මම දැන් දෙන්නම් ඕන නම් 92ක්..............
    ඔරිජිනල් ඒව.....................:):cool:
    77ක් තියෙනවා.. ඔරිජිනල් ඒවා 10ක් විතර ඇත්තෙ.. ගොඩාක් ඒවා අහන්න බැරි නිසා අයින් කලා...
    සාමාන්‍ය සංගීතය අවුලක් නෑ.. සින්දුවට ලොකු හානියක් වෙලා නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට අද එහෙනං වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ දාලා තියන ත්රෙඩ් වලට :lol:

    :( ඔව් බං මේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නවත් වෙලාවක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමනම් උඹත් තාත්ත වගේ ටිකක් තදට හිටපන්, කට්ටිය බය කරගෙන.....
    වැඩිය හිනා වෙන්න යන්න එපා.....:cool::P:rolleyes:

    :oo: හිට්ලර් සමග පුත්‍රයෝ......!! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool: උපරිම මහන්සියක් වෙලා මඩ පාර ගහන්න..... මට අද ඒ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න වෙලාව මදි..... හෙට උදේම පටන් ගන්න ඕනා ඒ ත්‍රෙඩ් එක වගේම චාමිකයා දාපු ත්‍රෙඩ් එකත් කන්න.......!! :rofl:
    චාමිකයානං කෙලින්ම ලිඳට දාලා තියෙන්නෙ. ඔටුවා වගෙ‌ වියන්ගාර්තයක් ගාවලා වත් නෑ.. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලැසික් සිංහල සිංදු 800ක ටොරන්ට් එකක් නම් තිබේ................
    ඕන නම් දෙන්නම්................
    2.8 GB
     
    Status
    Not open for further replies.