මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

    මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ :rofl::rofl:

    01.png


    02.jpg


    මගේ emails 2ක් ඇතුලුව, FB, EK එක හා අනිකුත් accounts වලට log වෙලා එහි දත්ත වෙනස් කල, එකාටයි කියන්නෙ.. උබ ලග මගේ අනිකුත් Accounts වලත් pass ඇති. keylogger එකකින් නෙ උබ දත්ත ගත්තෙ. මම ඔක්කොම Accounts ටික reset කලාට පස්සෙත් උබ ආයිත් ලොග් වෙන්න හැදුව නේ. තාමත් keylogger එක මගේ pc එකේ Actively තියනව කියල මම දන්නව. උබ හිතනව නම් උබ smart කියල උබට වැරදිලා. :lol:

    Keylogger එකක් නම් එකෙන් හොයා ගන්න පුලුවන් වෙයි data කොහෙටද යන්නෙ කියල.
    ඒවගේම ඇයි මෝඩයෝ Gmail එකට මගේ recovery phone no එක අයින් කරල උබේ phone no එකක් දුන්නෙ. :lol::lol: උබ දන්නෙ නැද්ද "didn't change your password "කියල link එකක් තියෙන බව.
    උබට ආයිත් සැරයක් Hack කරන්න පුලුවන් කියල මම දන්නව. මොකද මම ආයිත් browser එකේම password save කලා. කමක් නෑ ඕනෙ නම් කරපන්.

    ඒත් මෙන්න උබෙ internet connection details ටික --->
    IP address: 175.157.55.185
    Carrier: Dialog Axiata

    උබේ phone no එකයි, address එකයි ඇතුලුව ඉතුරු විස්තරත් තියෙනව. මම හෙට Police report එකක් දානව. :frown: Dialog එකටයි 119 එකටයි inform කරල තියෙන්නෙ. ලෙටර්ස් fax කලා. තව මොකද්ද මේ ශ්‍රී ලංකා slcert ආයතනය කියන එකටත් email කලා.
    [email protected]

    මොනා උනත්,
    The seriousness of this offense is reflected in the maximum penalty which is 5 years imprisonment or unlimited fine.

    අපි බලමු මචන්...
    :rofl::rofl:
     
    Last edited:

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    oya keylogger ekak machine eken ain karanne kohomada machan......matath ohoma seen ekak wela tiyanawa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ ඌ පව් බං.. :lol::lol: හත් පොලේම ගාගෙන බං :lol::lol:
    එල මචන්.. දාහන් දාන්න තියන සේරම තැන් වලට මචං :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    අඩෝ ඌ පව් බං.. :lol::lol: හත් පොලේම ගාගෙන බං :lol::lol:
    එල මචන්.. දාහන් දාන්න තියන සේරම තැන් වලට මචං :rofl:
    තෑන්ක්ස් මචන් සහයෝගයට.
    11.gif
    11.gif
    තව මොනා කරලද දන්නෙ නෑ. Keylogger එකකින් data reverse කරන්න පුලුවන් වෙයිද? like Decompile..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Appatahudu
    Ela ne ban
    අපිටත් නම ගම විස්තර කියපන්
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Decompile karanna baha..umbe ip address eka type karana hama wachanayak ma.wagema screen shots ewa thamai ganna puluwan.task manager eka lock karanna ewa thamai karanna puluwan.mamath anti keylogger ekak hoya hoya inne torrent walin download karanna bayai ewatath attach karala ewanawa pitarata un..macho owa karana unwa nam atha arinna nam epa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෑන්ක්ස් මචන් සහයෝගයට.
    11.gif
    11.gif
    තව මොනා කරලද දන්නෙ නෑ. Keylogger එකකින් data reverse කරන්න පුලුවන් වෙයිද? like Decompile..

    එහෙම නම් නෑ බං.. හැබැයි ගමනාන්තය හොයත හැකි..
    ඒත් පව් බං ඌ..:rofl:
    දඩුවම තද වැඩිද මන්ද.. සමාවක් :sorry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umbath ringala thiyenne FB Hacking site ekakatane :lol:
    mona unath honda wade..oya wage mole amaru karayinta ohoma thama karanna ona
     
    Status
    Not open for further replies.