මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Ela ela Uba kala wadenam niyamai.... Okunta ohommmai karanna one...... Podi hacking trick ekak danagena hena ayiyalaa wage add daanawaa. Hariyata Hacking igenagena e gana daneemak tiyana kenek kawadaawath oya wage balu wadak karanne ne ban... Bageta danagaththamai wada pennanna dagalanne,,,
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම නම් නෑ බං.. හැබැයි ගමනාන්තය හොයත හැකි..
    ඒත් පව් බං ඌ..:rofl:
    දඩුවම තද වැඩිද මන්ද.. සමාවක් :sorry:

    :sorry::sorry::sorry: හානියක් කලේ නෑ නෙ ඉතිං :sorry::sorry::sorry:


    අඩො මුද කොහෙද පොර :lol::lol: අනුන් කරපු වැරද්දකට සමාව ඉල්ලන්නෙ මු මෙන්න පොර පොලිසියට පලයන් මුගෙ පික් එකකුත් දෙන්නම් :lol::lol::lol::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම නම් නෑ බං.. හැබැයි ගමනාන්තය හොයත හැකි..
    ඒත් පව් බං ඌ..:rofl:
    දඩුවම තද වැඩිද මන්ද.. සමාවක් :sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1051691

    http://www.elakiri.com/forum/showpost.php?p=13303302&postcount=9

    http://www.elakiri.com/forum/showpost.php?p=13303245&postcount=6

    :rofl::lol::lol: මෙන්න පොර ඔන්න මාරු උනා දැන් :(:( ගහපල්ලා මුට මරපල්ලා මුව

    ඔන්න හැකා මාට්ටු උනා:lol::lol::lol:
     

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    ඒත් මෙන්න උබෙ internet connection details ටික --->
    IP address: 175.157.55.185
    Carrier: Dialog Axiata

    උබේ phone no එකයි, address එකයි ඇතුලුව ඉතුරු විස්තරත් තියෙනව.
    :rofl::rofl:
    මේ අයි පී එක නම් ඩයිනමික් වෙන්න ඕන ඒ උනාට උබ කොහොමද මුගේ ඇඩ්ඩ්‍රස් එක හොයාගත්තෙ?:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ අයි පී එක නම් ඩයිනමික් වෙන්න ඕන ඒ උනාට උබ කොහොමද මුගේ ඇඩ්ඩ්‍රස් එක හොයාගත්තෙ?:)

    ආහ් :rofl::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම නම් නෑ බං.. හැබැයි ගමනාන්තය හොයත හැකි..
    ඒත් පව් බං ඌ..:rofl:
    දඩුවම තද වැඩිද මන්ද.. සමාවක් :sorry:

    :sorry::sorry::sorry: හානියක් කලේ නෑ නෙ ඉතිං :sorry::sorry::sorry:

    මචං උඹෙ ක්‍රිස්ටල්ෂීල්ඩ් එක එහෙම ඔය වගේ වැඩකට පාවිච්චි කලේ නෑ නේද? :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow umbath hari...sure ekatama U aththama kiyai:lol::lol:
    උ සමාවත් ඉල්ල්පු එකෙ ඇත්ත කියයි බන් :rofl::lol:නැත්නම් දෙක තුනක් අනින කොට කියයි :lol::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13871951 said:
    මචං උඹෙ ක්‍රිස්ටල්ෂීල්ඩ් එක එහෙම ඔය වගේ වැඩකට පාවිච්චි කලේ නෑ නේද? :rofl:
    :rofl::rofl::lol: හොර වැඩ කරලා එවාගෙන් බෙරෙන්නත් එක එක මගුල් හදනව මුන් :rofl::rofl::rofl::lol::lol::lol: එකටම අමුනලා ඇරියාද දන්නෙ නැහැ :(:lol: තව සමාවත් ඉල්ලනවා:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13871957 said:
    අනුන්ට කපපු වලේ උඹ වැටිලා වගේ :(
    එකෙක්ට බැනලා තර්ජනය කොරනකොට නිතිය වෙත යනවා කියනකොට එකෙක් සමාව ඉල්ලන්නෙ බන් :lol::rofl:
     
    Status
    Not open for further replies.