එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
මේ මගේ සිව් වන travel thread එකයි...
දැන් නම් අපිට winter එක සෙට් වේගෙන එන්නේ... මේ ගමන ගියේ අපි summer එකේ.. ඔන්න ගෙදරට වෙලා මෙලෝ රහක් නැතුව ඉද්දි මට හිතෙනවා කොහේ හරි ඇවිදින්න ගිය නම් හොදැයි කියලා.. මොකද ගිනි කාස්ටකෙට අව්ව වැටෙනවා... මට කොහෙහරි යන්න ඕනේ නම් අපේ එළකිරි එකේ member සුමි අයියගෙන් අවසර ගන්න ඕන.. මොකෝ UK වල මගේ බාරකාරයා එයා... (කරපු ගොන් වැඩ හින්ද අපේ ගෙදරින් මගේ ප්රජා අයිතිය නැතිකරලා)... වැඩි කතා ඕනේ නැහැ.. ඔන්න සුමි අය්යත් එක්ක මම train tickets book කරලා.. වැඩේට set උනා..
මෙන්න අපේ ගමන් මාර්ගය..
හැමදාම වගේ statationවල, trainවල photos මේ පාර දන්නේ නැහැ.. මොකෝ මේ පාර අපි ගියේ මගේ ferrari එකේ..
ඔන්න අපි කෙලින්ම scotlandවල edinburgh නගරයේ...
පණ්ඩිතයෝ වගේ ආවට මෙලෝ දෙයක් දන්නේ නැහැ.. ඕන wedding එකක් කියලා අපි ගත්තා මේ bus එකේ tickets දෙකක්.. අයියෝ සල්ලි pound 24ක් කුඩු...
ඔන්න දැන් කොල්ලෝ දෙන්න bus උඩටම නැගලා scottland සිරි නරබන්න යන්නේ..
මේ ඉන්නේ මම
මේ ඉන්නේ සුමි අය්යා
මේ කව්ද කියලනම් අහන්න එපා..
ඔන්න අපි උඩ ඉදන් නිකන් හිටියේ නැහැ ඔයාලට බලන්න photos ගත්තා..
මම කිව්වා "සුමි අය්යේ මේ බලන්න අනගාරික ධර්මපාල තුමාගේ පිල්මෙකුත් තියනවා කියල" හිනා කනවා ...
මෙන්න scotland පොළ (joke)
මෙන්න scottland flag එක.. මේ ෆොටෝ එක ගහන්න අපේ සුමි අයිය මාර කට්ටක් කෑවේ.. ඇයි ඉතින් මනුස්සයා ෆොටෝ එක ගහන්න යද්දී හුලන් එන එක නවතිනවා
ඊළගට අපි ගියේ edinburgh castle එකට එකේ ෆොටෝ තව ටික දවසකින් දන්නම් අදට ඇති...
මේ මගේ පරණ travel threads ටික බලපු නැති අය සදහා...
http://www.elakiri.com/forum/showthread.php?t=1444426
http://www.elakiri.com/forum/showthread.php?t=1467867
http://www.elakiri.com/forum/showthread.php?t=1483761