එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...

    මේ මගේ සිව් වන travel thread එකයි...

    දැන් නම් අපිට winter එක සෙට් වේගෙන එන්නේ... මේ ගමන ගියේ අපි summer එකේ.. ඔන්න ගෙදරට වෙලා මෙලෝ රහක් නැතුව ඉද්දි මට හිතෙනවා කොහේ හරි ඇවිදින්න ගිය නම් හොදැයි කියලා.. මොකද ගිනි කාස්ටකෙට අව්ව වැටෙනවා... මට කොහෙහරි යන්න ඕනේ නම් අපේ එළකිරි එකේ member සුමි අයියගෙන් අවසර ගන්න ඕන.. මොකෝ UK වල මගේ බාරකාරයා එයා... (කරපු ගොන් වැඩ හින්ද අපේ ගෙදරින් මගේ ප්‍රජා අයිතිය නැතිකරලා)... වැඩි කතා ඕනේ නැහැ.. ඔන්න සුමි අය්යත් එක්ක මම train tickets book කරලා.. වැඩේට set උනා..

    මෙන්න අපේ ගමන් මාර්ගය..

    Capture.jpg


    හැමදාම වගේ statationවල, trainවල photos මේ පාර දන්නේ නැහැ.. මොකෝ මේ පාර අපි ගියේ මගේ ferrari එකේ..:rofl:

    P1000779.jpg


    ඔන්න අපි කෙලින්ම scotlandවල edinburgh නගරයේ...

    DSC_0008.jpg


    පණ්ඩිතයෝ වගේ ආවට මෙලෝ දෙයක් දන්නේ නැහැ.. ඕන wedding එකක් කියලා අපි ගත්තා මේ bus එකේ tickets දෙකක්.. අයියෝ සල්ලි pound 24ක් කුඩු...
    DSC_0017.jpg


    ඔන්න දැන් කොල්ලෝ දෙන්න bus උඩටම නැගලා scottland සිරි නරබන්න යන්නේ..
    මේ ඉන්නේ මම
    P1000628.jpg

    මේ ඉන්නේ සුමි අය්යා
    P1000636.jpg


    මේ කව්ද කියලනම් අහන්න එපා..
    DSC_0108.jpg


    ඔන්න අපි උඩ ඉදන් නිකන් හිටියේ නැහැ ඔයාලට බලන්න photos ගත්තා..
    DSC_0035.jpg

    DSC_0110.jpg

    DSC_0106.jpg

    DSC_0104.jpg


    මම කිව්වා "සුමි අය්යේ මේ බලන්න අනගාරික ධර්මපාල තුමාගේ පිල්මෙකුත් තියනවා කියල" හිනා කනවා ...
    DSC_0115.jpg



    මෙන්න scotland පොළ (joke)

    DSC_0130.jpg


    මෙන්න scottland flag එක.. මේ ෆොටෝ එක ගහන්න අපේ සුමි අයිය මාර කට්ටක් කෑවේ.. ඇයි ඉතින් මනුස්සයා ෆොටෝ එක ගහන්න යද්දී හුලන් එන එක නවතිනවා
    P1000808.jpg


    ඊළගට අපි ගියේ edinburgh castle එකට එකේ ෆොටෝ තව ටික දවසකින් දන්නම් අදට ඇති...
    P1000648.jpg


    මේ මගේ පරණ travel threads ටික බලපු නැති අය සදහා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1444426
    http://www.elakiri.com/forum/showthread.php?t=1467867
    http://www.elakiri.com/forum/showthread.php?t=1483761
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් ල0කාවෙ නම් බස් නෑහෑ,,මිනිස්සු ඔක්කොම ලෑම්බොගිනි වල තමයි යන්නෙ,,මෙ ලගදි සියාතු මාමත් එකක් ගත්තා,වත්තෙ පොල් කඩපු සල්ලි වලින්,,උබ ඉලගපාර ල0කාවට ටුවර් එකක් දාගෙන වරෙන් ,,හොද පොටො සෙට් එකක් ගන්න පුලුවන්:)