EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයෙ රාත්තිරියේ පදමට බීලා....
    නැත්තං වයිපරේ ලොකු අවුලක් දාලා....
    ඇවිදින් මේකෙ ඒවා ගැන දාලා....
    තියෙන ඒවා අද ඇත අමතක කරලා...

    උදේ පහෙන් ඇද ගැට්ටෙං වැටෙන්නා....
    නෝනා එක්ක ලැප් සර්විස් කරන්නා....
    පරන පෝස්ට් අවුස්සලා බලන්නා....
    මල පන්වයි කට්ටියගෙම ලැප් කන්නා....

    කදිර සුරිදුනේ මේ දුක අහගන්න......
    සතර අතින් ඔබගේ බළ පෙන්වන්න....
    ත්‍රෙඩ් කන පුරුද්දත් රත්නෙට නැති වෙන්න....
    අනේ දෙයියනේ කූරට පණ දෙන්න... :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ රාත්තිරියේ පදමට බීලා....
    නැත්තං වයිපරේ ලොකු අවුලක් දාලා....
    ඇවිදින් මේකෙ ඒවා ගැන දාලා....
    තියෙන ඒවා අද ඇත අමතක කරලා...

    උදේ පහෙන් ඇද ගැට්ටෙං වැටෙන්නා....
    නෝනා එක්ක ලැප් සර්විස් කරන්නා....
    පරන පෝස්ට් අවුස්සලා බලන්නා....
    මල පන්වයි කට්ටියගෙම ලැප් කන්නා....

    කදිර සුරිදුනේ මේ දුක අහගන්න......
    සතර අතින් ඔබගේ බළ පෙන්වන්න....
    ත්‍රෙඩ් කන පුරුද්දත් රත්නෙට නැති වෙන්න....
    අනේ දෙයියනේ කූරට පණ දෙන්න... :sorry:
    උදේ කිං රත්නෙගෙ‌ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ කිං රත්නෙගෙ‌ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ.. :lol:
    :rofl: ඕකා ඔය පෝස්ට් එක ක්වෝට් කරන්න පැයක් වත් යයි.... :rofl: තාම පිටිපස්සෙ ඉන්නෙ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට දීපන්. කලින් ගන්න බැරි උනොත් 16 හරි ගන්න පුලුවන්නෙ.

    :cool: :yes:

    මට මාලබේ නං යන්න වෙන්නෙ නෑ මේ දචස් ටිකේ.. වත්තල ඇලේ ඉන්න කිඹුලාව මූ දන්නවා නං ඌට හරි‌ දීලා තිබ්බොත් අර ගන්න පුලුවං වෙයි :lol:

    :rofl::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: ස්තූති සංකපාල..... :rofl:

    11.gif

    දැකලා නෑ වගේ අරක :rofl::rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළ....මම හදලා කරල තියන්නම්.............
    පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........

    ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
    අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්‍රැක් එක මයිනස් තියෙන්නේ............
    එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............

    :shocked: මේ උඹ සිරාවටම දත් දොස්තරද......?? :oo:
     
    Status
    Not open for further replies.