දීපංකො ටැග් 1ක් ?එහෙනම් ඉතින් කසිප්පුවා තමා ගහ මුල වැටෙන්නේ කක්කුස්සි බාල්දියත් එක්ක......
![]()

උඹට 16 ගන්න පුලුවං..උඹලනම් කොහොම කොහොම හරි ගනී
මට තමා කොළඹට ගාටන්න වෙන්නෙ
!![]()
http://www.madurax86.com/rsinglishපැන්සල කියල මඟුල් සොෆ්ට් එකක් බන් සිංහල වලට යූස් කරන්නෙ .
.ඒකෙ අවුලක්

උදේ කිං රත්නෙගෙ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ..ඊයෙ රාත්තිරියේ පදමට බීලා....
නැත්තං වයිපරේ ලොකු අවුලක් දාලා....
ඇවිදින් මේකෙ ඒවා ගැන දාලා....
තියෙන ඒවා අද ඇත අමතක කරලා...
උදේ පහෙන් ඇද ගැට්ටෙං වැටෙන්නා....
නෝනා එක්ක ලැප් සර්විස් කරන්නා....
පරන පෝස්ට් අවුස්සලා බලන්නා....
මල පන්වයි කට්ටියගෙම ලැප් කන්නා....
කදිර සුරිදුනේ මේ දුක අහගන්න......
සතර අතින් ඔබගේ බළ පෙන්වන්න....
ත්රෙඩ් කන පුරුද්දත් රත්නෙට නැති වෙන්න....
අනේ දෙයියනේ කූරට පණ දෙන්න...![]()

උදේ කිං රත්නෙගෙ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ..![]()
ඕකා ඔය පෝස්ට් එක ක්වෝට් කරන්න පැයක් වත් යයි....
තාම පිටිපස්සෙ ඉන්නෙ 
ඕකා ඔය පෝස්ට් එක ක්වෝට් කරන්න පැයක් වත් යයි....
තාම පිටිපස්සෙ ඉන්නෙ
![]()

රත්නෙට දීපන්. කලින් ගන්න බැරි උනොත් 16 හරි ගන්න පුලුවන්නෙ.
මට මාලබේ නං යන්න වෙන්නෙ නෑ මේ දචස් ටිකේ.. වත්තල ඇලේ ඉන්න කිඹුලාව මූ දන්නවා නං ඌට හරි දීලා තිබ්බොත් අර ගන්න පුලුවං වෙයි![]()


රත්නෙට දියන්කෝ බන් මේ ටිකේ හෙල්ලෙන්න බෑ
හෙල්ලෙන්න බැරි නම්, අපේ ඔෆිස් එක ලගට එන්නේ කොහොමද....?? 

ඔෆිස් එකේ විචී වගේ ලස්සන කෙල්ලෙක් අතිහෙල්ලෙන්න බැරි නම්, අපේ ඔෆිස් එක ලගට එන්නේ කොහොමද....??
![]()

තාම තේරුනේ නෑ.. කමක් නැ
![]()
MilkyWay කියන User ගේ පෝස්ට් ටික බැලුවහම තේරෙයි..... 
එළ....මම හදලා කරල තියන්නම්.............
පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........
ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්රැක් එක මයිනස් තියෙන්නේ............
එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............
මේ උඹ සිරාවටම දත් දොස්තරද......?? 
කෝ ලින්ක් එකක් දියංMilkyWay කියන User ගේ පෝස්ට් ටික බැලුවහම තේරෙයි.....
![]()
