EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kathawa aththane Thariya :rofl: Muuta passe bandapu ewunuth goda giya, ekkena hitapu kastiya thawa ekak improve karagaththa :baffled: Yako mewa dakalath moo ta mole padenne nathi ekane pudume :dull:

    ගය්යෝ උඹ දැන් මුගෙන් අහගන්න තමා යන්නේ පුටේ !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ඔයවගේ බිස්නස් එකකට නම දාපු එකාව උල තියලත් මදි :lol:

    එක නම් හැබෑව !! නමක් දුන්නටත් ගහන්න ඕන !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :sorry:

    ඔබමයි ආවේ ඔබමයි යන්නේ..
    මා එතනම එහෙමයි.....
    නිදුකින් ඉනු මැන... ඔබ සතුටින් නම්...
    මගෙ සතුටද එයමයි :)

    :eek:
     

    kingdewi

    Well-known member
  • එක නම් හැබෑව !! නමක් දුන්නටත් ගහන්න ඕන !! :rofl:

    අප්සට් ගියේ මූ දෙන සර්විස් ගාන වැඩියි නේ
    අනික සර්විස් සෙන්ටර්ස් ම හැම ටවුන් එකකටම 2-3ක් නේ
    ඉතින් කස්ටර්මර්ස් ලට අවුල් යනවලු කෝකට යන්නද ,,කොයි සර්විස් එක තෝරා ගන්නද කියල :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්සට් ගියේ මූ දෙන සර්විස් ගාන වැඩියි නේ
    අනික සර්විස් සෙන්ටර්ස් ම හැම ටවුන් එකකටම 2-3ක් නේ
    ඉතින් කස්ටර්මර්ස් ලට අවුල් යනවලු කෝකට යන්නද ,,කොයි සර්විස් එක තෝරා ගන්නද කියල :lol:

    :lol::lol: අය්යෝ මගේ බඩ රිදෙනෝ හිනා වෙලා ... යකෝ ලස්සන වැඩේ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් වල ඇඩ්රස් එකක් වත් නෑ .. කස්ටර්මර් ඒ ටවුන් එකට ගිහින් හනුමන්තව දාල පේනයක් බලන්න ඕන තැන හොයාගන්න !! :rofl:
     

    kingdewi

    Well-known member
  • blowjob.jpg


    පොළිසියෙන් Blow Job කරවගන්නවලු .;)
    .;)වාහන තියෙන උන් පරිස්සමෙන් ((යුරාටනම් අවුලක් නෑනෙ ))
     

    kingdewi

    Well-known member
  • :lol::lol: අය්යෝ මගේ බඩ රිදෙනෝ හිනා වෙලා ... යකෝ ලස්සන වැඩේ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් වල ඇඩ්රස් එකක් වත් නෑ .. කස්ටර්මර් ඒ ටවුන් එකට ගිහින් හනුමන්තව දාල පේනයක් බලන්න ඕන තැන හොයාගන්න !! :rofl:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: tharinda76

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට උදේ වෙයි කාගෙන කාගෙන එන්න ..අනික දැන් IGI time එක වෙන්න ඕන
    oyanamkiyai.jpg
    :baffled: :lol:
    ඇන හොයන්න කොට්ටාවෙ යනවා කිච්වෙ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උදේම නංගි කිවුවලු ,
    ,එහෙනම් යුරාජ් ඔයා එහෙන්වත් ඇන ගෙන එන්න කියලා :lol:
    :lol:
    හොයන්නෙත් අඟල් 6.5 ඇන..
     
    Status
    Not open for further replies.