ඕව කුමන්ත්රණ !! දාපු එකාව උල තියන්න ඕන !!![]()
සිරාවට ඔයවගේ බිස්නස් එකකට නම දාපු එකාව උල තියලත් මදි

ඕව කුමන්ත්රණ !! දාපු එකාව උල තියන්න ඕන !!![]()

Kathawa aththane ThariyaMuuta passe bandapu ewunuth goda giya, ekkena hitapu kastiya thawa ekak improve karagaththa
Yako mewa dakalath moo ta mole padenne nathi ekane pudume
![]()

HP එකෙන් නම දුන්නා කියයිද දන්නෙ නෑ..ඕව කුමන්ත්රණ !! දාපු එකාව උල තියන්න ඕන !!![]()

සිරාවට ඔයවගේ බිස්නස් එකකට නම දාපු එකාව උල තියලත් මදි![]()

![]()
ඔබමයි ආවේ ඔබමයි යන්නේ..
මා එතනම එහෙමයි.....
නිදුකින් ඉනු මැන... ඔබ සතුටින් නම්...
මගෙ සතුටද එයමයි![]()

ගය්යෝ උඹ දැන් මුගෙන් අහගන්න තමා යන්නේ පුටේ !!![]()
එක නම් හැබෑව !! නමක් දුන්නටත් ගහන්න ඕන !!![]()

දාපු දවසෙම මිසින් බන් !!![]()
අප්සට් ගියේ මූ දෙන සර්විස් ගාන වැඩියි නේ
අනික සර්විස් සෙන්ටර්ස් ම හැම ටවුන් එකකටම 2-3ක් නේ
ඉතින් කස්ටර්මර්ස් ලට අවුල් යනවලු කෝකට යන්නද ,,කොයි සර්විස් එක තෝරා ගන්නද කියල![]()

අය්යෝ මගේ බඩ රිදෙනෝ හිනා වෙලා ... යකෝ ලස්සන වැඩේ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් වල ඇඩ්රස් එකක් වත් නෑ .. කස්ටර්මර් ඒ ටවුන් එකට ගිහින් හනුමන්තව දාල පේනයක් බලන්න ඕන තැන හොයාගන්න !! 
අය්යෝ මගේ බඩ රිදෙනෝ හිනා වෙලා ... යකෝ ලස්සන වැඩේ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් වල ඇඩ්රස් එකක් වත් නෑ .. කස්ටර්මර් ඒ ටවුන් එකට ගිහින් හනුමන්තව දාල පේනයක් බලන්න ඕන තැන හොයාගන්න !!
![]()



යුරාජය ගෙන් ඉල්ල ගනින් 8ක් තියෙනව !

අරූ අපි දෙන්නව කනවා දැන් නම් !!![]()
හෙට උදේ වෙයි කාගෙන කාගෙන එන්න ..අනික දැන් IGI time එක වෙන්න ඕන
![]()

![]()
ඇන හොයන්න කොට්ටාවෙ යනවා කිච්වෙ..

උදේම නංගි කිවුවලු ,
,එහෙනම් යුරාජ් ඔයා එහෙන්වත් ඇන ගෙන එන්න කියලා![]()
