මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    හුටා :shocked: .ඔටු අයියේ හිවලා හරි බබා හරි තමා අනිවාරෙන් මේ වැඩේ කරලා තියෙන්නේ :yes:.

    මට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් :cool:

    මොකද මුන් දෙන්නගෙම ෆෝන් නම්බර්ස් මන් ගාව තියනවා . :oo:

    ඇත්තටම දෙන්නගෙම ෆෝන් නම්බර්ස් 07# ######6 මේ වගේ මයි.:baffled: :rofl:

    උන්ගේ නම්බර් තියන උන් බොරුනම් ෆෝන් එකේ බලපල්ලා :P

    මං නිකන් ශර්ලොක් හෝම්ස් වගේ නේ අයියා. :cool::love:

    ( මා ඉදිරිපත් කර ෆෝන් නම්බර් ආකාරය අරුන් දෙන්නාගේ ලෙසම බව දෙවියන් පල්ලා සත්ත බව මම තරයේ :baffled: ප්‍රකශ කර සිටිමි.:) )

    මූත් ඇවිල්ල මගුලක් කියනවා :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්‍රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),

    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
    ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,

    ඔන්න කාටහරි ඉල්ලන් හැකර් කෙනෙක් වෙනවනම් චාන්ස් එක

    උබ නෙවේ ‍ඩෝ මමනෙ හැකර් :P:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    01.png

    හුටා :shocked: .ඔටු අයියේ හිවලා හරි බබා හරි තමා අනිවාරෙන් මේ වැඩේ කරලා තියෙන්නේ :yes:.

    මට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් :cool:

    මොකද මුන් දෙන්නගෙම ෆෝන් නම්බර්ස් මන් ගාව තියනවා . :oo:

    ඇත්තටම දෙන්නගෙම ෆෝන් නම්බර්ස් 07# ######6 මේ වගේ මයි.:baffled: :rofl:

    උන්ගේ නම්බර් තියන උන් බොරුනම් ෆෝන් එකේ බලපල්ලා :P

    මං නිකන් ශර්ලොක් හෝම්ස් වගේ නේ අයියා. :cool::love:

    ( මා ඉදිරිපත් කර ෆෝන් නම්බර් ආකාරය අරුන් දෙන්නාගේ ලෙසම බව දෙවියන් පල්ලා සත්ත බව මම තරයේ :baffled: ප්‍රකශ කර සිටිමි.:) )

    හුටා:shocked: මූන් දැන් ලිදෙද:oo:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්‍රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),

    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
    ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:පට්ට කතාව :lol::lol::lol::lol:

    සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකක වැඩ කරල ඩවුනලෝඩ් කරන්න කැෆේ යන අය දැක්කමයි :rofl:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්‍රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),

    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
    ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,
    මචෝ උබ ඕනෙ දෙයක් දාපන්. මගේ නම ගම විස්තර ඔක්කොම. කමක් නෑ. අනිත් එක උබට අමතක උනා තව දේවල් කීපයක්. උබේ CIC කියන Webloggre තාමත් වැඩ. හැබැයි දැන් උබට ඒක control කරන්න බෑ. ඒ උනාට තාමත් උබට මගේ details එනව. ඔව් උබ ඒව අර ගනින්. මගේ username 4ක් තියෙනව උනාට මේක pc එක මට විතරයි කියල කවුද උබට කිව්වෙ? :lol::lol: උබ firefox save password වලින් තමයි password අරගත්තෙ. ඒකයි අක්කගෙ මල්ලගෙ ID වල Password ගන්න බැරි උනේ. මොකද ඒයාල browser එකේ save කරන්නනෙ නෑ.

    මොනා උනත් උබ passwords වෙනස් කරපු time එක මගෙ ලග තියෙනව. dialog IP Pool එකෙන් ඒවෙලාවෙ දුන්න IP එක හොයා ගන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ Police reports n Court Order එකක් විතරයි. Murder, Rape කේස් එක්ක දාන Court Order 1ක් එක්ක උබේ මේ IP එකත් දාල court order එකක් මම අනිවා ගන්නව. අනිත් එක මෝඩයො email එකක් delete කලාම ඒක trash එකේ තියෙනව කියල මතක තියාගනින්. එතනිනුත් අයින් කරන්න ඉගෙන ගනින්. :lol::lol:

    උබ cafe එකකින් ගියා කියල නිකමට උපකල්පනය කලත් cafe එක හොයා ගන්න පුලුවන්. ඒ මාරගයෙන් එකට ආපු උබේ details ගන්නත් පුලුවන්. උබ use කලේ chrome browser එකනේ. මගෙ ලග windows Product ID තියෙනව.
    ආතල් එකට ඕක කලාට මම උබට නියම ආතල් එක පෙන්නන් නම්..
    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    උබ cafe එකකින් ගියා කියල නිකමට උපකල්පනය කලත් cafe එක හොයා ගන්න පුලුවන්. ඒ මාරගයෙන් එකට ආපු උබේ details ගන්නත් පුලුවන්. උබ use කලේ chrome browser එකනේ. මගෙ ලග windows Product ID තියෙනව. ආතල් එකට ඕක කලාට මම උබට නියම ආතල් එක පෙන්නන් නම්..
    11.gif
    මු මොකාද කියලා උඹ හිතාගෙන ඉවරද :cool:
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    මචෝ උබ ඕනෙ දෙයක් දාපන්. මගේ නම ගම විස්තර ඔක්කොම. කමක් නෑ. අනිත් එක උබට අමතක උනා තව දේවල් කීපයක්. උබේ CIC කියන Webloggre තාමත් වැඩ. හැබැයි දැන් උබට ඒක control කරන්න බෑ. ඒ උනාට තාමත් උබට මගේ details එනව. ඔව් උබ ඒව අර ගනින්. මගේ username 4ක් තියෙනව උනාට මේක pc එක මට විතරයි කියල කවුද උබට කිව්වෙ? :lol::lol: උබ firefox save password වලින් තමයි password අරගත්තෙ. ඒකයි අක්කගෙ මල්ලගෙ ID වල Password ගන්න බැරි උනේ. මොකද ඒයාල browser එකේ save කරන්නනෙ නෑ.

    මොනා උනත් උබ passwords වෙනස් කරපු time එක මගෙ ලග තියෙනව. dialog IP Pool එකෙන් ඒවෙලාවෙ දුන්න IP එක හොයා ගන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ Police reports n Court Order එකක් විතරයි. Murder, Rape කේස් එක්ක දාන Court Order 1ක් එක්ක උබේ මේ IP එකත් දාල court order එකක් මම අනිවා ගන්නව. අනිත් එක මෝඩයො email එකක් delete කලාම ඒක trash එකේ තියෙනව කියල මතක තියාගනින්. එතනිනුත් අයින් කරන්න ඉගෙන ගනින්. :lol::lol:

    උබ cafe එකකින් ගියා කියල නිකමට උපකල්පනය කලත් cafe එක හොයා ගන්න පුලුවන්. ඒ මාරගයෙන් එකට ආපු උබේ details ගන්නත් පුලුවන්. උබ use කලේ chrome browser එකනේ. මගෙ ලග windows Product ID තියෙනව.
    ආතල් එකට ඕක කලාට මම උබට නියම ආතල් එක පෙන්නන් නම්..
    11.gif

    උබට වැරදීල Mr Hacker කියන එකා නේමේයි ඔක කරේ :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    එහෙනම් :eek:
    ඌ තමයි. හැබැයි එක Fake එකක්. නියම ID එක හොයා ගන්න ඕනෙ. මූ මේ tool එක මට දුන්නෙ මම අර Fake FB එක අයින් කරල දෙන්න කියල thread එක දාපු වෙලාවෙයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1505168

    Fake FB එකේ Porn pics share කරන සීන් එකකුත් තිබ්බ. ඒක නිසයි මට ඒක අයින් කරගන්න උවමනාව තිබ්බෙ. :(
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    ඌ තමයි. හැබැයි එක Fake එකක්. නියම ID එක හොයා ගන්න ඕනෙ. මූ මේ tool එක මට දුන්නෙ මම අර Fake FB එක අයින් කරල දෙන්න කියල thread එක දාපු වෙලාවෙයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1505168

    Fake FB එකේ Porn pics share කරන සීන් එකකුත් තිබ්බ. ඒක නිසයි මට ඒක අයින් කරගන්න උවමනාව තිබ්බෙ. :(

    eke link dipu ekek wath na :rofl:
     
    Status
    Not open for further replies.