උබෙ මල්ලිත් elakiri එකෙ මෙ ත්රේඩ් එක බලල unblock කරන්න method එකක් හොයා ගනිද දන්නෙ නෑ.![]()


එහ්නම් කොහොමද බන් උන් YouTube video බලන්නෙ?පිස්සුද බන් ඌට තාම Mouse එකවත් අල්ලන්න බෑ බන්![]()

එහ්නම් කොහොමද බන් උන් YouTube video බලන්නෙ?![]()
Lap එකෙන් Youtube යන්න බෑරි වෙන්නම රවුටටෙන් ගේමක් දෙන්න බෑරි වෙයිද බන්![]()

හරි හරි දැන් තෙරුනා මචො.මේකනෙ බන් අව්ල අපි මූට දාල දුන්නම මූ තනියම අරව මේව ක්ලික් කරගෙන බලනව
වෑරදිලාවත් වෙන මොකක් හරි කිලික් උනොත් එහෙම

haha THIS^^SLT jarawata mona dd-wrt da ban. Ubata okata karanna deyak na router eken. QoS balapan. Anatha router reddawal gattama ohoma thamai.
හොස්ට් ෆයිල් එකේ හදපන් යු ටියුබ් බ්ලොක් වෙන්නනෑ මචෝ... මට සම්පූර්නෙන්ම ලෑප Block කරන්න ඕනි නෑඑකේන් කස්ටිය Skype Calls ගන්නව, මට ඕනි Youtube එක විතරක් Block කරන්න
මොකක්ද මේ System Folder සීන් එක පොඩ්ඩක් පෑහෑදිලි කරල කියපන්කො බන්![]()
