EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔරිජිනල් ව්‍යරස් ගාර්ඩ් එකකින් සේෆ්ටි එකක් නැද්ද ?

    virus guard walata keyloggers allanna ba ban :no: net eke thiyena anti keyloggers uth sure naa mama nam original ekak use kara tikakata kalin :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔරිජිනල් ව්‍යරස් ගාර්ඩ් එකකින් සේෆ්ටි එකක් නැද්ද ?
    original එකක් උනත් හරිට configure කරලා ඉන්න ඕන. default settings තියං හිටියොත් වැඩක් නෑ.
    අනිත් එක, උඹට software එක දානකොට AV guard එකෙන් දෙන warnings ගනන් නොගෙන software එක දැම්මොත් හරි AV disable කරලා දැම්මොත් හරි බඩු බනිස් වෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mage FB ekai EK ekai, hotmail & paypal okkomatama wade dunna meke ekek.. mama FB & EK recover kara gatta paypal eke thibba $ tikatath kelala :lol: hotmail eka hambune na :no: paypal eka empty :rofl:
    paypal එක හැක් කලොත් නම් කෙලින්ම පාඩුවක් වෙනවනේ, උඹට මොකක් හරි කරන්න තිබුනේ.
    එක කෙලින්ම හොරකමක්නේ.....:frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Untitled.jpg

    Desktop eke menna me message eka enawa machan
    meka ahk kara ganne kohomada
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    virus guard walata keyloggers allanna ba ban :no: net eke thiyena anti keyloggers uth sure naa mama nam original ekak use kara tikakata kalin :D
    නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,
    දැන් පේන විදියට එකත් වැඩක් නැද්ද එතකොට....
    :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    paypal එක හැක් කලොත් නම් කෙලින්ම පාඩුවක් වෙනවනේ, උඹට මොකක් හරි කරන්න තිබුනේ.
    එක කෙලින්ම හොරකමක්නේ.....:frown:

    ඌට සල්ලි නැති හින්දනේ බන් ගන්න ඇත්තේ හිඟන්නෙක්ට දානයක් දුන්න කියල හිත හදාගත්ත .. අනික මාව හැක් කොරා කියල ඌට ඇති වැඩකුත් නෑනේ .. මම ජනාධිපතිනම් කමක් නෑ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,
    දැන් පේන විදියට එකත් වැඩක් නැද්ද එතකොට....
    :(
    ඒක හරියට configure කරලා නැත්තං ඕක දාගත්තත් වැඩක් නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    View attachment 42869

    Desktop eke menna me message eka enawa machan
    meka ahk kara ganne kohomada
    ඕක වෛරස එකක් නේද, ගොඩක් කාලෙකට කලින් මට අව....
    ඊට පස්සේ kaspersky දාල ක්ලීන් කරගත්තේ....
    pen valin ena ekak neda ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට සල්ලි නැති හින්දනේ බන් ගන්න ඇත්තේ හිඟන්නෙක්ට දානයක් දුන්න කියල හිත හදාගත්ත .. අනික මාව හැක් කොරා කියල ඌට ඇති වැඩකුත් නෑනේ .. මම ජනාධිපතිනම් කමක් නෑ ..
    ඒ උනාට අපි කොච්චර අමාරුවෙන්ද හම්බකරන්නේ....:frown:
     
    Status
    Not open for further replies.