ane manda munta owa kohoma mathaka thiyenawada kiyalamata nam parana post awussana eka tharam charter wadak thawath na
![]()



ane manda munta owa kohoma mathaka thiyenawada kiyalamata nam parana post awussana eka tharam charter wadak thawath na
![]()



ඔරිජිනල් ව්යරස් ගාර්ඩ් එකකින් සේෆ්ටි එකක් නැද්ද ?
net eke thiyena anti keyloggers uth sure naa mama nam original ekak use kara tikakata kalin 
original එකක් උනත් හරිට configure කරලා ඉන්න ඕන. default settings තියං හිටියොත් වැඩක් නෑ.ඔරිජිනල් ව්යරස් ගාර්ඩ් එකකින් සේෆ්ටි එකක් නැද්ද ?
paypal එක හැක් කලොත් නම් කෙලින්ම පාඩුවක් වෙනවනේ, උඹට මොකක් හරි කරන්න තිබුනේ.mage FB ekai EK ekai, hotmail & paypal okkomatama wade dunna meke ekek.. mama FB & EK recover kara gatta paypal eke thibba $ tikatath kelalahotmail eka hambune na
paypal eka empty
![]()

නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,virus guard walata keyloggers allanna ba bannet eke thiyena anti keyloggers uth sure naa mama nam original ekak use kara tikakata kalin
![]()

paypal එක හැක් කලොත් නම් කෙලින්ම පාඩුවක් වෙනවනේ, උඹට මොකක් හරි කරන්න තිබුනේ.
එක කෙලින්ම හොරකමක්නේ.....![]()
ඒක හරියට configure කරලා නැත්තං ඕක දාගත්තත් වැඩක් නෑ.නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,
දැන් පේන විදියට එකත් වැඩක් නැද්ද එතකොට....![]()
ඕක වෛරස එකක් නේද, ගොඩක් කාලෙකට කලින් මට අව....
ane ban mama 16 lapa gennam, mata settings hadala deepan...ඒක හරියට configure කරලා නැත්තං ඕක දාගත්තත් වැඩක් නෑ.



උඹ 24 එනවා කිව්වා නේද ?ane ban mama 16 lapa gennam, mata settings hadala deepan...![]()
ඒ උනාට අපි කොච්චර අමාරුවෙන්ද හම්බකරන්නේ....ඌට සල්ලි නැති හින්දනේ බන් ගන්න ඇත්තේ හිඟන්නෙක්ට දානයක් දුන්න කියල හිත හදාගත්ත .. අනික මාව හැක් කොරා කියල ඌට ඇති වැඩකුත් නෑනේ .. මම ජනාධිපතිනම් කමක් නෑ ..
