මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    මගේ EK, Gmail, Yahoo,... 11-18-2012 06:41 PM you are not a hacker. lol
    උබට තේරෙන එක මේ පරට්ටයන් ට තේරෙන්නෙ නැති එකනෙ බං අවුල :lol::lol::lol::rofl::rofl::rofl:

    රිදෙනවාද පුතෙ:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබට තව කියන්න පුලුවන් වැඩක් නැහැ බන් :no::no: මිට පස්සෙ ඔය වගෙ බලු වැඅඩ් කරන්න එපා මෙකෙ ඉන්නෙ අපෙම උන් අපෙ එකෙක්ට කෙලින්න එපා මිට පස්සෙ කෙලල ඉවර වෙලා
    උගෙ ෆෙක් මෙච්චරක් තියෙනවා වෙන වෙන අයි ඩි තියෙනවා ගැනු නම් වලින් ඉන්නවා කිය කිය ෆෙක් වලින් ඇවිත් මඩ ගහන්න එපා මිට පස්සෙ සහො අද ඉදලවත් මනුස්සයෙක් වෙන්න බලන්න
    ඔය ගොල්ලොන්ගෙන් බලු ගති එලකිරියට අරන් එන්න එපා :(:no::dull:
    අපි ගියා වැස්සක් ආවොත් ලිදෙන් ගොඩට වරෙන් හැබැයි බැහැලා ඉන්න ලිද ගැබුරු වැඩියි පුතෙ:(:rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ado menna mu mata PM dala tharjanaya karanawa. mama police goyoth u mama internet eke download karana xxx ewa police ta denawalu.. hapoooooiiii
    thota 21ta vadinam baya venna epa oi . anit eka case ekak vatenne uba gava CD thibot vitarai .. 21ta vadinam computer eke xxx tibbata loku case naa :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    තො ඉයෙ මොකො එක පාරටම ඔෆ් ලයින් ගියෙ වෙනදා උදෙ ඉදන් ඉන්න උබ :rofl::lol:
    අද රැ න්වෙනකම් හිටියා ඔන් ලයින් එන්න ඔව් ඉතින් කියන්න දෙයක් හදා ගන්නත් ඔනනනෙ:lol:

    අනේ පලයන් බං යන්න.. අද උදේ මට ක්ලාස් යකෝ.. එළිවෙනකන් හිටියහම උබද යන්නෙ මම වෙනුවට.. ඇයි යකෝ..:oo::oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1355195&page=2818

    ඔලුව කැක්කුමක් හැදුන යකෝ.. නිදිමරලමද කොහෙද :oo::oo:
    ඇයි යකෝ නිදාගන්නත් බැරිද මට..:growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ කස්ටිය ගෙස් කරපල්ල බලන්න කවුද මේක කලේ කියලා....
    මටනම් සැක මෙන්න මූ....
    avatar312790_37.gif

    :dull::dull::dull::dull:

    matath saka otuwawa thamai :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ පලයන් බං යන්න.. අද උදේ මට ක්ලාස් යකෝ.. එළිවෙනකන් හිටියහම උබද යන්නෙ මම වෙනුවට.. ඇයි යකෝ..:oo::oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1355195&page=2818

    ඔලුව කැක්කුමක් හැදුන යකෝ.. නිදිමරලමද කොහෙද :oo::oo:
    ඇයි යකෝ නිදාගන්නත් බැරිද මට..:growl::growl::growl:

    කිතුල් ගහට නැග්ගා නෙහ් :lol::lol:
    matath saka otuwawa thamai :lol:
    :rofl:අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබත් එක පාරක් මෙ පරිප්පුව කැවා නෙ :(
    කොහොමද රග :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවා උනත් මං උඹ එක්ක ඉන්නවා සහෝ...
    උඹ බය වෙන්න එපා... :cool:

    අන්තිමටයි තෝව ලිදට දාන්නෙ නරියා :rofl:

    දන්නවා සහො:)
    එකනෙ අපි උබලා වගෙ ප්‍රාප මිත්‍රයො ආශය කරන්නෙ:rofl::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිතුල් ගහට නැග්ගා නෙහ් :lol::lol:

    :rofl:අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබත් එක පාරක් මෙ පරිප්පුව කැවා නෙ :(
    කොහොමද රග :lol:

    kiyala wadak na ban :lol: mama nam deka pahe soft kochchara nikan dunnath danne na :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මොනවා උනත් මං උඹ එක්ක ඉන්නවා සහෝ...
    උඹ බය වෙන්න එපා... :cool:

    අන්තිමටයි තෝව ලිදට දාන්නෙ නරියා :rofl:

    යකෝ එක ගමේ කමට මගෙ පැත්තට කතා කරහන් කො :oo::oo:
     
    Status
    Not open for further replies.