අම්මටහුඩු කඩ්ඩ අව්ලද?? නෑ බන් මම මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් එකක් දැක්ක උබ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යනව. කට්ටිය කෑපීගෙන කැපීගෙන යනව. උබ නෙමේද ඒ? අඩේ මේ kndya කියල එක ලගින් යන උන් කීප දෙනෙක් ඉන්නවනෙ.
මෙහෙමයි. කඩ්ඩ ඉතින් එහෙමම අවුලක් නෑ.

ඒ ලෙවල් ඕලෙවල් A තියෙන්නෙ. බ්‍රිටිෂ් කවුන්සිල් පාරකුත් දාල තියෙනවා. මම ඒ වුනාට වැඩිය පාවිච්චියක් නෑ. ඒක නිසා ටොප් එකටම බෑ. මේකේ ඉන්නවනෙ පොරවල් ගූ වෙන්න බෑනේ.
මුස්ලිම් විරෝධී නං මම ඇති. හැබැයි එව්වට මම පාවිච්චි කලේ සුද්ධ සිංහල කඩ්ඩ.
Last edited:









