මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
මචන් උබ හෙන වෙලාවක් තිස්සෙ පොලිස් seen දදා එන්නෙ. මම මේ බලන් උන්නෙ උබ මොකාටද එන්නෙ කියල? උබේ රු 190 ගෙවන්න ප්‍රමාද වීම ගැන මම සමාව ඉල්ලුව. ඕනෙ නම් ප්‍රසිද්දියේ උනත් ඉල්ලන් නම්, ඒක උනේ මගේ Account notification error 1ක් තිබ්බ නිසා. උබට ඒක ගෙව්වට පස්සෙ මම කීප වරක් PM කලා but උබ rep කලේ නෑ. ඒ තරහ මෙතන යවන්න එපා සහෝ. උබට ඕනෙ නම් මම හැකාගෙ ගත්ත details එවන්නම්. උගෙ ftp IP n usernames. ඒව මම ගත්තෙ ඌගෙම keylogger එක reverse engineer කරල. වෙන හැම දෙයක්ම උබට කිය කියා ඉන්න මට ඕනෙ නෑ. ගොඩක් members ල pm කලා හැම දෙයක්ම thread එකේ දාන්න එප කියල. අන්න ඒ නිසයි..
:shocked: ඔන්න දැන් මම තමයි හැකර්.:lol:
 

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
playan hukanno yanna umbata hari hikilla neda blacklist memberta wadinakota :lol:
forcomplexarguments.jpg
 

sandanuwan

Member
Feb 6, 2007
339
12
0
Heaven
ඇඩ්මීන්ගේ ගල් කොල්ලා නිසා කුණුහර්ප කියලා බෑන් වෙන්නෙ ණැතුව ඉන්න පුළුවන් නෙ?:lol::lol:

ane huke nan nane kiuwalu umbane thread dagena modlata puka dunne :shocked:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බන් ගොඩක් උන්ට අගක් මුලක් තේරෙන්නෙ නෑ කියල පීම් කලා. මම ඉතින් ඔක්කොටම කිව්ව උන දේ. මේකෙ කෙමෙන්ටු දදාම ඉන්නව fake වලින් එන එකාගෙ ඔරිගිනල් 1..

    ගොඩක් උන්ට නෙවේ බං.. අපිත් කරකවල අත ඇරිය වගේ සිද්දීමන්ට් එකක් යන්නෙ බං ! :eek::eek:
     
    • Like
    Reactions: sudeewa

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    කවුද මේ සුන්ඛ පෝතකයා... 11-18-2012 05:48 PM ube details tikath mama gawa thiyenawa wediya sadda danna epa hode

    lucky_lakshitha gothayata ridila :lol:
     
    • Like
    Reactions: MihiCherub
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කවුද මේ සුන්ඛ පෝතකයා... 11-18-2012 05:48 PM ube details tikath mama gawa thiyenawa wediya sadda danna epa hode

    lucky_lakshitha gothayata ridila :lol:

    bitch u fail:( නපුංසකයා වගේ මට PM නොදා හිටු:rofl:





    dasdad.png
     
    Status
    Not open for further replies.