ඒක තමා සීන් එක..ඉතින් කොහෙද ඇතුලට යන්නේ..සේරම මග...
![]()
Magada mette da danne na

ඒක තමා සීන් එක..ඉතින් කොහෙද ඇතුලට යන්නේ..සේරම මග...
![]()

හෙට උදේ වෙයි කාගෙන කාගෙන එන්න ..අනික දැන් IGI time එක වෙන්න ඕන
![]()


![]()
ඇන හොයන්න කොට්ටාවෙ යනවා කිච්වෙ..
කොට්ටාවේ ඈණ කඩේ එහා පැත්තේ ගෙදර...... 
උදේම නංගි කිවුවලු ,
,එහෙනම් යුරාජ් ඔයා එහෙන්වත් ඇන ගෙන එන්න කියලා![]()
උඹටත් PM එකකින් අමතලා එවන්නම්.... හිටු....
හොයන්නෙත් අඟල් 6.5 ඇන..
වානේ ඈණ කම්පැණියක් දාගන්න හිතුනා ඕයි මේවායේ ගණන් ඈහුවහම.......

පව් උඹ..![]()

දවසේ කතාව
![]()

ඉතින් හොයල දියල්ලකෝ එකක්...![]()
එතකොට අර ෆිල්ම් හෝල් ඈදන් ගියපු එක.....?? හෝල් ඇදන් ගිය එකට මොකෝ උනේ?

හෝල් ඇද්දේ කොහෙද..තරියගේ බොරු..ඒක නම් ඉන්නවා ඉතින්..
![]()


රත්නෙට වැදගත් වෙයිද ?
![]()
නෑ මම හිතන්නේ ඕක බටර් අරගෙන ඈදට නගින ලොං හැලිච්ච නාකි මැන්ටල් බැට්මෑන් මොඩල් සීයා කෙනෙක්ට නම් මරු.......!!
![]()
නෑ මම හිතන්නේ ඕක බටර් අරගෙන ඈදට නගින ලොං හැලිච්ච නාකි මැන්ටල් බැට්මෑන් මොඩල් සීයා කෙනෙක්ට නම් මරු.......!!
![]()
Magada mette da danne na![]()
මෙට්ටෙ ළමයි,![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1508667
මොකක්ද බන් මේ වෙලාතියනව කියන්නේ, මට තේරෙන්නේ නෑ....
දන්නා එකෙක් පොඩ්ඩක් කියල දීපන්කො.....![]()
උගෙ email account හැක් කරපු එකාව හොයාගෙන. හැක් කරපු එකා gmail password recovery options වලට උගෙ ෆෝන් නොම්මරේ දාලා.
math dakka oka.. ou wena kage hari number ekak danna athi kiyalai mata hithenne
![]()
ඔය නොම්මරේට sms එකක් එවනවා නේද ? වෙන එකෙක්ගෙ නොම්මරයක් දැම්මත් ඌ දන්න එකෙක් වෙන්න ඕන.
ඒ කියන්නේ බඩු මාට්ටු......!!ඒ ඇන්ටි වයිරස් එක ගැන නං මටත් ශුවර් එකක් නෑ.. ඌ ඒක හරහා keyloggers දෙනවා කියලාද කියන්නෙ?

මගුලයි...... මම ඕක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටත් දැම්මා..... මොනවා උනත් ලංකාවේ එකෙක්ගේ වැඩක් නිසා...... මල මගුලයි මෙහෙම කරනවා නම්...... 
මොක උනත් ඔටුවට මේකේ දාපු පරණ ත්රෙඩ් ගැන මාර මතකයක් තියෙනවා, ගානට හොයල ගේම දෙනවා....![]()


ane manda munta owa kohoma mathaka thiyenawada kiyalamata nam parana post awussana eka tharam charter wadak thawath na
![]()



නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,
දැන් පේන විදියට එකත් වැඩක් නැද්ද එතකොට....![]()
OS එකයි..... Virus Guard එකයිවත් ඔරිජිනල් තියා ගන්න තමා ට්රයි එක.....
දැනට නම් හරි..... Win 8 ආවහම, 7 එපා උනොත් ඉතින් ආයෙත් ක්රැක් තමා...... 
ඌට සල්ලි නැති හින්දනේ බන් ගන්න ඇත්තේ හිඟන්නෙක්ට දානයක් දුන්න කියල හිත හදාගත්ත .. අනික මාව හැක් කොරා කියල ඌට ඇති වැඩකුත් නෑනේ .. මම ජනාධිපතිනම් කමක් නෑ ..
ඒ උනාට උඹ හිට්ලර් නේ..... 
ane ban mama 16 lapa gennam, mata settings hadala deepan...![]()
16 ලැප මස් කරලා සර්විස් කරමු.....

අවුරුද්දක් දෙකක් පරණ වෙනකම් මොන උලවුවක් වත් කස්ටන්ට දෙන්න එපා බන්මගුලයි...... මම ඕක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටත් දැම්මා..... මොනවා උනත් ලංකාවේ එකෙක්ගේ වැඩක් නිසා...... මල මගුලයි මෙහෙම කරනවා නම්......
![]()

තව කොටු හතරයි තියෙන්නේ ඌට......
![]()

මේ, ඔන්න cooliowiz කිව්වා රා බොන එක කසිප්පු ගහනවාටත් වඩා බයානකයි කියලා. liver එක හිල් කරන මොකක්ද ඇමීබෙක් ඉන්නවාලු රා වල..
වැඩේ උනාට පස්සෙ මැරෙනවා හොඳයි කියලා හිතෙනවාලු..![]()
අම්මෝ එහෙනම් කසිප්පුවාගේ බඩේ ඈති ඈමීබෝ ගොඩක්.......!! 