EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයසට ගියාම පරණ දේවල්මලුනේ මතක් වෙන්නේ :rofl:

    පෝලොස්තීයා මාගෙ පෝලොස්තීයා
    tuzki70.gif

    ඒ බව පේනවා. හරියට වචනත් මනකක් වෙන්නෙ නෑ වගෙ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය ඔෆිස් එක පැත්තෙ යනකොට පොඩ්ඩක් බලපන් යුරාගෙ බොසාගෙ කැබින් එක පැත්තෙන් පයින් පාරක සද්දයක් හෙම ඇහෙනවද කියල :)

    :shocked: ලොක්කා මට බැන්නට.... මං හොදයි ..... යේ .... යේ .... යේ..... ලොක්කා දොස් කිව්වට....... මං හොදයි....... :rofl:


    :oo: Sure ද....??

    mata ona une speed eka yako :frown: dan normally 5Mbps enawa :cool:

    :cool::cool:

    ලඟදි බොසා මූට කෝනර් කික් එකකින්ම සලකනව බියගම පැත්තටම වැටෙන්න .. ඒ දවස වැඩි ඈතක නෙමේ හෙට අනිද්දම ඕක වෙනවා :lol:

    :shocked: එහෙම උනොත් ලොක්කාට ලැප් කන්නෙක් කෝ......?? :oo:

    එකෙක් හම්බවෙච්චි දාට බියගමටම එළවයි ,,ප්‍රශ්නෙ තියෙන්නෙ බියගමින් සයිබීරියාවට එළවයිද දන්නෙ නෑ !:lol:

    :shocked: අවුලක් නෑ.... එතකොට රස්සාවක් නෑ කියලා, බස් එකක් එලවලවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බියගමින් කහ පාට ශර්ට් එකක් අන්දලා ලා නිල් පාට ගාපු ලේලන්ඩ් එකකට නග්ගනවා ටිකට් කඩන එකකුයි 2,5 කාසි ටිකකුයි අතට දීලා...

    :shocked: අවුලක් නෑ.... මේ ඔෆිස් එකට කඹුරනවාට වඩා ගානක් බස් එකක වැඩ කරලා හොයා ගන්න පුලුවන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හත් අවූරුද්දකට නාන්නේ නැති එකෙක්නෙ එහෙව් එකේ මාලුන්ව නාවය් ද ?.. මම දැක්ක ගමන් හිතුව සුරේක නංගිගේ වැඩක් කියල !! :lol:

    :shocked: අපි දෙන්නා සහයෝගෙන් මාළු ටැංකිය අස් කරේ...... :)
     

    kingdewi

    Well-known member
  • :shocked: ඈයි යකෝ දැන් ලබන 16/17 අපි සෙට් වෙන දවසට, මම අරන් එන්නම් ඔය ටික කිඹුල් මාමිගෙන්..... :D
    එළකිරි :cool:
    :shocked: :( උඹලා එහෙනම් මට කියන්නේ මේ ත්‍රෙඩ් කන එක නවත්වන්න කියලද.....?? :oo: :(
    අපෝ නෑ අපි කියන්නෙ උඹට කන එක පිළිවෙලකට කන්න කියල .IGI වගේ නැතුව :lol:
    Godak kal anagena :rofl:
    :shocked::shocked:
    :shocked: ඔය මොන පයන්නක්ද...... ෆයර්ෆොක්ස් දාගෙන, qsfox add-on එක දාගන්න...... :yes:
    :තැන්කූ
    තාම ඌෂ්නේ ගිහින් නෑ වගේ...:lol::lol:
    හ්ම්ම්
    වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....:dull::dull:
    කෝට් පප්පා !:lol:
    :shocked: පිස්සු එහෙම කෙලින්න එපා..... :growl:

    පමා වැඩියි ඔබ පමා වැඩී !(ඔය පෝස්ට් එක දැම්මෙ ඊයෙ )

    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :sorry:

    ඔබමයි ආවේ ඔබමයි යන්නේ..
    මා එතනම එහෙමයි.....
    නිදුකින් ඉනු මැන... ඔබ සතුටින් නම්...
    මගෙ සතුටද එයමයි :)

    :shocked: උඹ ඈන්ටිලා හොයනවා කියලා මම දැනන් හිටියේ නෑ...... :no:
     
    Status
    Not open for further replies.