EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට උදේ වෙයි කාගෙන කාගෙන එන්න ..අනික දැන් IGI time එක වෙන්න ඕන
    oyanamkiyai.jpg

    :shocked::growl:

    :baffled: :lol:
    ඇන හොයන්න කොට්ටාවෙ යනවා කිච්වෙ..

    :oo: කොට්ටාවේ ඈණ කඩේ එහා පැත්තේ ගෙදර...... :baffled:

    උදේම නංගි කිවුවලු ,
    ,එහෙනම් යුරාජ් ඔයා එහෙන්වත් ඇන ගෙන එන්න කියලා :lol:

    :frown: උඹටත් PM එකකින් අමතලා එවන්නම්.... හිටු.... :angry:

    :lol:
    හොයන්නෙත් අඟල් 6.5 ඇන..

    :oo: වානේ ඈණ කම්පැණියක් දාගන්න හිතුනා ඕයි මේවායේ ගණන් ඈහුවහම.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked::shocked:

    පව් උඹ.. :(

    :rofl:

    දවසේ කතාව
    rotlmao.gif

    :lol:

    ඉතින් හොයල දියල්ලකෝ එකක්...;):D

    :shocked: එතකොට අර ෆිල්ම් හෝල් ඈදන් ගියපු එක.....??

    හෝල් ඇදන් ගිය එකට මොකෝ උනේ?

    :rofl:

    හෝල් ඇද්දේ කොහෙද..තරියගේ බොරු..:baffled::baffled: ඒක නම් ඉන්නවා ඉතින්..;);)

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට වැදගත් වෙයිද ?
    big.jpg

    :shocked: :no: නෑ මම හිතන්නේ ඕක බටර් අරගෙන ඈදට නගින ලොං හැලිච්ච නාකි මැන්ටල් බැට්මෑන් මොඩල් සීයා කෙනෙක්ට නම් මරු.......!! :lol:

    KlassicBatman.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1508667
    මොකක්ද බන් මේ වෙලාතියනව කියන්නේ, මට තේරෙන්නේ නෑ....:confused:
    දන්නා එකෙක් පොඩ්ඩක් කියල දීපන්කො.....:rolleyes:

    උගෙ email account හැක් කරපු එකාව හොයාගෙන. හැක් කරපු එකා gmail password recovery options වලට උගෙ‌ ෆෝන් නොම්මරේ දාලා.

    :lol: math dakka oka.. ou wena kage hari number ekak danna athi kiyalai mata hithenne :rofl:

    ඔය නොම්මරේට sms එකක් එවනවා නේද ? වෙන එකෙක්ගෙ නොම්මරයක් දැම්මත් ඌ දන්න එකෙක් වෙන්න ඕන.

    :oo: ඒ කියන්නේ බඩු මාට්ටු......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඇන්ටි වයිරස් එක ගැන නං මටත් ශුවර් එකක් නෑ.. ඌ ඒක හරහා keyloggers දෙනවා කියලාද කියන්නෙ‌?

    :shocked::shocked: මගුලයි...... මම ඕක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටත් දැම්මා..... මොනවා උනත් ලංකාවේ එකෙක්ගේ වැඩක් නිසා...... මල මගුලයි මෙහෙම කරනවා නම්...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොක උනත් ඔටුවට මේකේ දාපු පරණ ත්රෙඩ් ගැන මාර මතකයක් තියෙනවා, ගානට හොයල ගේම දෙනවා.... :cool:

    :rofl::rofl:

    ane manda munta owa kohoma mathaka thiyenawada kiyala :lol: mata nam parana post awussana eka tharam charter wadak thawath na :P

    :rofl::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැතිනිසා බයටම හැම අවුරුද්දකම සල්ලි දීල Kaspersky අරන් දාගන්නවා,
    දැන් පේන විදියට එකත් වැඩක් නැද්ද එතකොට....
    :(

    :oo: OS එකයි..... Virus Guard එකයිවත් ඔරිජිනල් තියා ගන්න තමා ට්‍රයි එක..... :D දැනට නම් හරි..... Win 8 ආවහම, 7 එපා උනොත් ඉතින් ආයෙත් ක්‍රැක් තමා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට සල්ලි නැති හින්දනේ බන් ගන්න ඇත්තේ හිඟන්නෙක්ට දානයක් දුන්න කියල හිත හදාගත්ත .. අනික මාව හැක් කොරා කියල ඌට ඇති වැඩකුත් නෑනේ .. මම ජනාධිපතිනම් කමක් නෑ ..

    :rofl: ඒ උනාට උඹ හිට්ලර් නේ..... :P
     

    kingdewi

    Well-known member
  • :shocked::shocked: මගුලයි...... මම ඕක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටත් දැම්මා..... මොනවා උනත් ලංකාවේ එකෙක්ගේ වැඩක් නිසා...... මල මගුලයි මෙහෙම කරනවා නම්...... :growl:
    අවුරුද්දක් දෙකක් පරණ වෙනකම් මොන උලවුවක් වත් කස්ටන්ට දෙන්න එපා බන් :(
    :rofl: තව කොටු හතරයි තියෙන්නේ ඌට...... :rofl:

    ලොල්..ලඟදිම ඒ ටිකටත් ලැබෙයි ..පවු නිගා !:shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    මේ, ඔන්න cooliowiz කිව්වා රා බොන එක කසිප්පු ගහනවාටත් වඩා බයානකයි කියලා. liver එක හිල් කරන මොකක්ද ඇමීබෙක් ඉන්නවාලු රා වල.. :shocked:
    වැඩේ උනාට පස්සෙ මැරෙනවා හොඳයි කියලා හිතෙනවාලු.. :eek:

    :shocked: අම්මෝ එහෙනම් කසිප්පුවාගේ බඩේ ඈති ඈමීබෝ ගොඩක්.......!! :rofl:
     
    Status
    Not open for further replies.