EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !මූ කන්න ගෙනියන්නෙත් ඊයෙ උයපුවලු .
    .ඔය පුරස්නෙ වෙලා තියෙන්නෙ මූ IGI වලට සෙට් වෙන්නෙ "පස්සට බැස්සෙ "ලු :lol:

    :frown::growl: ඈත්තටම උඹ මගේ අයියා කෙනෙක් වගේ නිසා මේකට මුකුත් නොකියා ඉවසනවා.... නැත්නම් ඈත්තට අරූට යැව්වා වගේ PM එකක් උඹටත් එවනවා මම.... :angry: :growl: :frown:
     
    • Like
    Reactions: kingdewi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුරුද්දක් දෙකක් පරණ වෙනකම් මොන උලවුවක් වත් කස්ටන්ට දෙන්න එපා බන් :(


    ලොල්..ලඟදිම ඒ ටිකටත් ලැබෙයි ..පවු නිගා !:shocked:

    :shocked: මම ඉතින් ලැපක් ගත්තට Virus Guard එකකට වියදම් කරන්නේ නැති දෙතුන් දෙනෙක්ට දැම්මා..... ගන්න අපේ දේ කියලා..... මදැයි මෙහෙම සීන් වෙනවා නම්..... ඒ කස්ටලා ටික මාව හොයන් එයිද දන්නේ නෑ.... හෆොයි...... :(

    නිගා හොද වෙලා වගේ....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:
    බිබී හිටිය වතුර එකත් හිර උනා ඕයි! :lol:

    :shocked: බලාගෙන බලාගෙන.... ඔය වයසට, වතුර එකක් උනත් හිර වෙලා බඩුම තමා වෙන්න පුලුවන් උඹට සීයේ......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්මම ඒවා කියලා අයින් කරලා දාපන්! මොන මගුලකට ඔය නොදන්න කෙහෙල්මල් දෙන්න ගියාද කස්ටමර්ස්ලට ?? :frown:
    avast free version වගෙ එකක් දාලා දීපන් උන්ට ගෙවලා ගන්න බැරි නං..

    :shocked: හෆොයි.... ඒක කරන්න වෙන්නේ නෑ බං..... ඒ කස්ටලා ටික මගේ රෙදි ගලවයි මෙතන ඈවිත්.... උන් එච්චර ප්‍රොෆෙෂනල් කස්ටලා නෙවෙයි බං..... උන්ගේ ලැප් වල තියෙන ඩේටා, පාස්වර්ඩ්, උස්සනවටත් ණයයි..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1495938_o.gif

    batman-angry-birds.jpg


    :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මොකක්ද මේකේ අවුල...:eek::eek:
    ඕකෙ තබ්ලා ගහන්නෙ නැතුව හිටියානං හොඳයි කියලා හිතෙන්නෙ. intro එක මාර ගති. 1st verse එක පටන්ගන්නවාත් එක්ක ඒක නැතිවෙලා යනවා..
     

    kingdewi

    Well-known member
  • :shocked: හෆොයි.... ඒක කරන්න වෙන්නේ නෑ බං..... ඒ කස්ටලා ටික මගේ රෙදි ගලවයි මෙතන ඈවිත්.... උන් එච්චර ප්‍රොෆෙෂනල් කස්ටලා නෙවෙයි බං..... උන්ගේ ලැප් වල තියෙන ඩේටා, පාස්වර්ඩ්, උස්සනවටත් ණයයි..... :rofl:

    ප්‍රොෆෙෂනල් කස්ටලා නම් නෙවේ කියන එක Sure !
    මොකද උන් උඹෙන් නේ ලැප් ගත්තෙ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රොෆෙෂනල් කස්ටලා නම් නෙවේ කියන එක Sure !
    මොකද උන් උඹෙන් නේ ලැප් ගත්තෙ :lol::lol:

    :frown::growl: මගෙන් නෙවෙයි බොල..... :no: මම වැඩ කරන ඔෆිස් එකෙන්..... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකෙ තබ්ලා ගහන්නෙ නැතුව හිටියානං හොඳයි කියලා හිතෙන්නෙ. intro එක මාර ගති. 1st verse එක පටන්ගන්නවාත් එක්ක ඒක නැතිවෙලා යනවා..
    ම්ම්ම්..කිව්වට පස්සේ මටත් තේරුනේ..දමිත්ගේ සින්දු වලින් මං මේක අහනවා..ලඟදි ආව ඒවා ටිකක් හොඳයි..පරණ ඒවා නම්...:baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්ම්ම්..කිව්වට පස්සේ මටත් තේරුනේ..දමිත්ගේ සින්දු වලින් මං මේක අහනවා..ලඟදි ආව ඒවා ටිකක් හොඳයි..පරණ ඒවා නම්...:baffled::baffled:
    මෙයාගෙ වෙන සින්දු මොනවද කියලාවත් දන්නෙනෑ.. මේ සින්දුවට නං මාත් ආසයි.:yes:
     

    kingdewi

    Well-known member
  • :frown::growl: මගෙන් නෙවෙයි බොල..... :no: මම වැඩ කරන ඔෆිස් එකෙන්..... :yes:
    උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ :lol:
    අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව :lol::lol:
    ((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))
    පුටුවෙනුත් වැටෙනවා පොඩ්ඩෙන්..:lol::lol:
    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ :lol:
    අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව :lol::lol:
    ((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))

    :lol:
    ලිඳට නෙමෙයි ලෝකාන්තෙටම දාලා! :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ වැඩ කරන ඔෆිස් එකෙන් ?..උඹ කවද්ද බන් වැඩකලේ :lol:
    අනික තමයි උඹව ඔතෙන්ට ගත්ත , ඒ ඔෆිස් එක ගැනත් දෙපාරක් හිතන්න වෙනව :lol::lol:
    ((අඩෝ තරහ වෙන්න හෙම එපා ,,මේව ජෝක් හරිද ?))

    :lol:

    :frown::growl: වැඩක් නම් නෑ තමා.... පව් බං අපේ බොසා..... මම දවසම එළකිරියේ..... :) එළකිරි එනවට ෆෑන් දාලා, ලයිට් දාලා, හොද පුටුවක් දීලා, පඩියකුත් ගෙවනවා නම්, එහෙම ගෙවන එකම තැන මෙතන තමා....... :D :love: :)
     
    Status
    Not open for further replies.