Honda VTR250

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ VTR මෙහෙ ගන්න තියෙන්නේ කොහෙද.සමන්නේ මෙහෙ මාකට් එක කියාද?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචෝ VTR මෙහෙ ගන්න තියෙන්නේ කොහෙද.සමන්නේ මෙහෙ මාකට් එක කියාද?

    මචන් මෙහෙ VTR වැඩිය නැහැ...ටිකක් හොයා ගන්න අමාරුයි.ගන්න කියල විශේෂ තැනක නම් මම හරියටම දන්නේ නැහැ.නමුත් ඉතින් classifieds වල සහ bikes විකුණන FB එකේ ඉන්න අයගෙන් අහල බලන්න.
    මෙහෙ මචන් 2007 මොඩල් එක නම් 3 කට පහලින් ගන්න පුළුවන් නම් වටිනවා. milage අඩු.
    එක මීටර් එකක් තියන 2003 ට ඉස්සර වෙලා ගහපු එක නම් ඉතින් 230 ට වත් වැඩ අඩුවෙන් ගන්න වෙනවා.
    Parts නම් එච්චරම අවුලක් නැහැ. මොකද Spada එකේ ගොඩක් parts හරියනවා.......
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    aluth thread 1k damu neda :frown::frown:
     
    Jan 13, 2010
    25
    2
    0
    Price oF VTR250

    Hey machans..... May I know the price of the Honda VTR250.... :confused:? And any suggested locations where I can purchase it, I'm looking for a used bike.... :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    AutoproHondaVTR2508.JPG

    maru bike eka :O
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ට ලිපියක්නේ සහෝ එකෙන්ම සුපිරි ලිපියක්නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා
    :yes::yes:
    machoo me wage bandayak ganna lanawe koheda tiyenne ?
    එහෙම තැනක් කියල කියන්න දන්නේ නැහැ මචන්. පොඩ්ඩක් classifieds වල බලන්න
    Hey machans..... May I know the price of the Honda VTR250.... :confused:? And any suggested locations where I can purchase it, I'm looking for a used bike.... :D
    Machan I donno particular place to buy VTR but it's better if u can check it out on classifieds . That's how I found my bike

    NIYAMAI HONDA VTR BIKE THREAD EKA
    Thanx machan..!

    මම බෙනා;14258645 said:
    AutoproHondaVTR2508.JPG

    maru bike eka :O
    :P:rofl:
    මම බෙනා;14258647 said:
    meka kiyak wenawada
    සාමාන්‍යයෙන් 2.5 ඉඳල 3 වෙනකන් වෙනස් වෙන්න පුළුවන් condition එක අනුව හා නිෂ්පාදිත වර්ෂය අනුව...!
    ;)
    GOOD THREAD.....:yes: REP+ADD
    Thanx machan..!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අය්යෝ උබේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ අදනේ...:dull:

    පට්ට ත්‍රෙඩ් එක මචන්, :yes:
    උඹට ගොඩක් ස්තූතියි...:)