EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කවියට බෙදන්නට එළකිරි සිටි සංකේ
    වාගෙයි යසට දකුනට කැරකුණ සංකේ
    මුහුනට කියමි කවදාවත් නෑ වංකේ
    වැඩි වැඩ එපා අපි දන්නව උඹෙ අංකේ !:lol:
     

    kingdewi

    Well-known member
  • යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?

    ඒකනේ මම බනින්නෙ නැතුව අරූට කොන්ත්‍රාත් එක දුන්නෙ :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    PHP:
    ekane kiyanne.... :)

    :cool: :love:

    මගේ කොපි එකත් ඉල්ල ගනින් ,කිඹුල දුන්නොත් :rofl:

    :oo: හරි හරි කට්ටියටම කොපි තියෙනවා කිව්වා...... :yes:

    යකෝ මම තොට හවස කෝල් කරලා කිව්වෙ ඕක..

    :oo: ඒ උනාට, ඊයේ හවස ඒවා හදලා තිබ්බේ නෑ කිව්වනේ කිඹුල් මාමි..... සමහර විට, කිඹුල් මාමිගේ වයර් මාරු වෙලා ඉන්න ඈති..... කිඹුලිගේ දතක් ගලවන ගමන් හිටියේ....... :rofl: අම්මෝ කිඹුලි.......!! :dull::baffled:

    කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..

    :oo: නෑ නෑ මේ දැන් තරි කන්ෆරන්ස් දාලා කතා කරේ...... :yes:

    උඹ කුණුහරුප දන්නවා නේද ?
    අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.:growl:
    ((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))

    :oo::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනේ මම බනින්නෙ නැතුව අරූට කොන්ත්‍රාත් එක දුන්නෙ :lol::lol::lol:
    අරූට ? හු* තෝ ඒ කොන්තරාත්තුව බාර දෙන්න හැදුවෙ මටමනෙ‌? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියට බෙදන්නට එළකිරි සිටි සංකේ
    වාගෙයි යසට දකුනට කැරකුණ සංකේ
    මුහුනට කියමි කවදාවත් නෑ වංකේ
    වැඩි වැඩ එපා අපි දන්නව උඹෙ අංකේ !:lol:

    හා
     

    kingdewi

    Well-known member
  • අරූට ? හු* තෝ ඒ කොන්තරාත්තුව බාර දෙන්න හැදුවෙ මටමනෙ‌? :D
    :lol:
    :rofl::lol::lol: kasta kayi ratika nari apine
    අනිත් ""නරි කැලේ "බන් :rofl:
    හොඳායි :lol:
    ohomma kibulata kiyapan :rofl:
    ඔවු ඔවු !!
    ow okage amuthu thiyariyak thiyenne :eek:
    !!කඹ ගිලපු අපිට ළණු කජ්ජක්ද ?:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?

    :rofl::lol: කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....?? :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුවෙට් රටේ ඉන්නා ලොක්කෙකි අයියා....
    මඩක් ගහන්නට එළකිරියේ දෙයියා.....
    ඉදලා හිටලා යැව්වත් පොඩි පොඩි නයියා...
    හැක් නොකරයි බක්ක වගේ මේ ගයියා.... :rofl:

    ආතල් ලොවක නෝනයි ගයියයි දෙන්නා....
    හැම දා ෆන්ට අරගෙන පාඩුවෙ උන්නා....
    දෙන්නා තුන්දෙනා වෙන කාලය පැන්නා...
    කුවෙට් රටේ සිංහ පුතෙක් හඩ දුන්නා...

    ඉපදුන පුතුට ආදරයෙන් සලකන්න....
    ගුන දහමට ලැදි හොද දරුවෙක් වෙන්න....
    රට ජාතිය ගැනත් ඉදහිට පවසන්න.....
    වදවෙන සිංහ ජාතියකට පණ දෙන්න...
    11.gif


    තාත්ත වගේ ඉඩ ඇත ඌ වල් වෙන්න...
    ඒක නිසා ලංකාවට ගෙන එන්න..... :rofl: ඔය අන්තිම පද දෙක අයින් කරලා මේකත් දාගන්න පුලුවං :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol: කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....?? :oo:
    මෙහෙ‌ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.
    ඒකෙන් වතුර බිව්වා කියලා තාම නං කිසිම අවුලක් නෑ..
     
    Status
    Not open for further replies.