කවියට බෙදන්නට එළකිරි සිටි සංකේ
වාගෙයි යසට දකුනට කැරකුණ සංකේ
මුහුනට කියමි කවදාවත් නෑ වංකේ
වැඩි වැඩ එපා අපි දන්නව උඹෙ අංකේ !
වාගෙයි යසට දකුනට කැරකුණ සංකේ
මුහුනට කියමි කවදාවත් නෑ වංකේ
වැඩි වැඩ එපා අපි දන්නව උඹෙ අංකේ !


යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?



kibula mona nariyekda ?kunuharapen banimu



ekane kiyanne....![]()

මගේ කොපි එකත් ඉල්ල ගනින් ,කිඹුල දුන්නොත්![]()
හරි හරි කට්ටියටම කොපි තියෙනවා කිව්වා......
යකෝ මම තොට හවස කෝල් කරලා කිව්වෙ ඕක..
ඒ උනාට, ඊයේ හවස ඒවා හදලා තිබ්බේ නෑ කිව්වනේ කිඹුල් මාමි..... සමහර විට, කිඹුල් මාමිගේ වයර් මාරු වෙලා ඉන්න ඈති..... කිඹුලිගේ දතක් ගලවන ගමන් හිටියේ.......
අම්මෝ කිඹුලි.......!! 
කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..
නෑ නෑ මේ දැන් තරි කන්ෆරන්ස් දාලා කතා කරේ......
උඹ කුණුහරුප දන්නවා නේද ?
අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.
((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))


අරූට ? හු* තෝ ඒ කොන්තරාත්තුව බාර දෙන්න හැදුවෙ මටමනෙ?ඒකනේ මම බනින්නෙ නැතුව අරූට කොන්ත්රාත් එක දුන්නෙ![]()

අන්න මචන් කතාව
අපිත් එක්ක බැලුවම ඌ මොන නරියෙක්ද ??අපිනෙ නරි !!!![]()


kasta kayi ratika nari apineකවියට බෙදන්නට එළකිරි සිටි සංකේ
වාගෙයි යසට දකුනට කැරකුණ සංකේ
මුහුනට කියමි කවදාවත් නෑ වංකේ
වැඩි වැඩ එපා අපි දන්නව උඹෙ අංකේ !![]()
ohomma kibulata kiyapanඅරූට ? හු* තෝ ඒ කොන්තරාත්තුව බාර දෙන්න හැදුවෙ මටමනෙ?![]()

පාලයා දෙන කිංට ලනුවක් ගිල්ලන්න හදලා වගේ..![]()

අරූට ? හු* තෝ ඒ කොන්තරාත්තුව බාර දෙන්න හැදුවෙ මටමනෙ?![]()

අනිත් ""නරි කැලේ "බන්kasta kayi ratika nari apine
හොඳායි

ඔවු ඔවු !!ohomma kibulata kiyapan![]()
!!කඹ ගිලපු අපිට ළණු කජ්ජක්ද ?ow okage amuthu thiyariyak thiyenne![]()


යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?

කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....?? 
කුවෙට් රටේ ඉන්නා ලොක්කෙකි අයියා....

ඔය අන්තිම පද දෙක අයින් කරලා මේකත් දාගන්න පුලුවං 
ow okage amuthu thiyariyak thiyenne![]()

මං ගැන හිතං ඉන්න විදිහ නෙහ්... . 

මෙහෙ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....??
![]()
15 neme 16,17 neda...මොකටද ටිකක් ,
,15 එද්දි අරන් එන්නම් ලොරියක් !![]()


මූ 15ම එනවාලු ලොරියෙන් එන්න වෙලා යන හින්දා15 neme 16,17 neda...![]()
