EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • konde diga kiyanne urage parana kallata කොන්ඩේ දිග අක්කි කියන්නේ යුරාගේ පරණ කෑල්ලට :frown: .. ඒ ළමයාගේ ග්‍රහචාරේ හොඳ වෙන්ඩ ඇති මුගෙන් බේරුනේ :rofl::lol:

    ඔවු ඉතින් හැමදාම දවසට තුන් පාරක් පැය බැගින් IGI ගහන්න වෙනවනෙ නැත්නං :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :rofl: උදේපාන්දරම සීතල ලිං ජලයේ යුරාජ් නැමැත්තා නැළවෙයි :lol:

    මට මතක් වෙන්නේ අර ඇම් එල් කාරය කියපු එක " උඹ නිකන් ගැඩවිලෙක් පස් පෙරලනවා වගේ නේ බන් ත්‍රෙඩ් කන්නේ " :rofl::baffled:
     

    kingdewi

    Well-known member
  • මට මතක් වෙන්නේ අර ඇම් එල් කාරය කියපු එක " උඹ නිකන් ගැඩවිලෙක් පස් පෙරලනවා වගේ නේ බන් ත්‍රෙඩ් කන්නේ " :rofl::baffled:
    :rofl::ලොල් නියම කතාව බන් !
    කොහෙද යකෝ මේකේ ගෑනු ළමායි ? මේකේ ඉන්නේ බැඳපු දාර බඩු !! :frown:
    හිකිස් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගෙන් අහල කරන දෙයක් කරපන්....:oo:
    අන්සතු බුද්දිමය දේපල අපිට ඕනි විදියට යොදාගන්න එක සදාචාරාත්මක නෑනේ.....
    මගේ එකත් එක්ක කොසට දීපන්, 24 ගන්න බලනවා, බැරි උනොත් 16.....
    කිඹුලට කියපන් මචෝ පින් කියල.....:cool::)

    මම කිව්වා අපිට ගන්න පුළුවන් විදිහට දාමු කියල 210MB ලු !! එටිසලාට් එකෙන් ටාර් ගාල අප් කරත හැකි !! :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උඹ අද එහෙම බොරුවට අපේ ඔෆිස් පැත්තේ එහෙම යනවා නෙවේ.... :no: මම අද ඔෆිස් යන්නේ නෑ..... ගැරේජ් එකේ..... ;)

    :lol: හික් දේව දත්තය නැති එකේ අද යන්න ඕන :rofl:
     

    kingdewi

    Well-known member
  • මේ ෆෝන් එක අරගෙන

    http://www.ebay.com/itm/HTC-Droid-E...0902111883?pt=Cell_Phones&hash=item27ca8f468b

    මේ සයිට් එකේ විදිහට අන්ලොක් කරගන්න පුලුවන් වෙයිද බං...?

    http://www.unlockitnow.com/HTC/Droid_Eris_unlock_code.php

    බෑ මචන් මේක සපෝර්ට් කරන්නෙ CDMA වලට විතරයි ..ලංකාවට වැඩකරන්නෙ GSM විතරනේ !
    මම දන්න විදියට
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෑ මචන් මේක සපෝර්ට් කරන්නෙ CDMA වලට විතරයි ..ලංකාවට වැඩකරන්නෙ GSM විතරනේ !
    මම දන්න විදියට

    හුටා... මම හිතුවේ GSM එකක් කියල... :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්සල්ල ඔය වචනේ තේරුම දැනන් වරෙන් ! :lol:


    tumblr_m3laxnNVBC1qzd217o1_400.gif

     

    kingdewi

    Well-known member
  • ඉස්සල්ල ඔය වචනේ තේරුම දැනන් වරෙන් ! :lol:
    :lol:

    mr රත්නසිරි කිඹිකන්ද !
    හුටා... මම හිතුවේ GSM එකක් කියල... :D
    :)
    muth nikan lankaawe pakko wage :lol: lankaawata bana bana mekema laginawa :oo::rofl:
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    muth nikan lankaawe pakko wage :lol: lankaawata bana bana mekema laginawa :oo::rofl:

    අහ්හ් දුලා මල්ලි !! කියල වැඩක් නෑ .. කොහොමත් වැඩිය කෑ ගහන අය දේශප්‍රේමියෝ නෙවේලුනේ :rofl:
     
    Status
    Not open for further replies.