මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්නවා
මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා යාලුවනේ.
********************************************
එත් මම නැනෝ කැබ් සර්විස් වල රේට් හරියටම දන්නේ නැහැ
මම ගූග්ල් සර්ච් කරල බැලුව. එත් පැහැදිලි අවබෝදයක් ගන්න බැ
යාලුවනේ මට මේකට උදව් කරන්න
1 Km to 10 Km - per Km Rs............ ( 50/= )
After 10 Km - Per Km Rs............ ( 30/= )
Waiting Time - Per Mints Rs........... ( Rs.3/= )
මම වරහන් ඇතුලේ දාල තියන ගණන් සාදාරණද?
නැත්නම් මට පාඩු වෙයිද ? 
මට කරන උදව්වක් විදියට මේවට ගන්න ඕන මුදල කොමෙන්ට් කරනවද?