මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්නවා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උබ වෙනුවෙන්මයි මේ type කලේ
    කරන්න එපා බන්.. උබ නැත්තටම නැති වෙයි. ඕක කරනව නම් ගොඩක් ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනෙ. එහෙම නැතුව ඕක කලොත් බඩුම තමා.. මචන් ඔය නැනෝ කාර් එක හැදු හැටි දන්නවද? මම උබට පොඩි review එකක් දෙන්නම්.. ඊට පස්සෙ උබ තීරනය කරපන්..

    නැනෝ ටටා කොමපැනිය කාර් එකක්. මේ කාර් එක හදන්න හේතුව වෙන්නෙ ඉන්දියාවෙ ඉන්න අඩු ආදායම් ලාභීන්ටත් වාහනයක් දීමේ අරමුණෙන්. ඒ කියන්නෙ හැමෝටම වාහනයක් කියන සංකල්පය. ඒත් මේක අඩු ආදායම් ලාභීන් ඉලක්ක කරගෙන හදන නිසා මේකට යන cost එක සෑහෙන්න අඩු කරන්න වුනා. මොකද මේ කාර එක විකුනන්න තීරනය කරල තිබුනෙ ඉන්දියානු රු ලක්ෂයකට. ඒ නිසා මේක design කරපු අය cost එක අවම කරන්න විවිදාකාර දේවල් කරල තියෙනව. මම දෙක තුනක් කෙටියෙන් කියන්නම්.
    1.සැපපහසුව බොහොම අඩුයි.
    2.රෝදයක් සවි කිරීම සදාහා ඇති ඇණ 3කි. (එක රථයකින් ඇන 4ක් ඉතුරු කර ගනී)
    3.wiper එකකි.
    තවත් ගොඩක් ඒව තියෙනව. ඔය කාර් එක long term usage එකට හොද නෑ බන්. උබ rent a කාර් කරල ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි.

    ඔය කාර් එක මුලින්ම එලියට දාල පැදල පෙන්නනකොට ගිනි ගත්තයි කියලත් කියනව. ඒකට හේතු එන්ජිම හා තෙල් ටැංකිය අතර දුර හා උශ්නත්ව පාලනය නොකිරීමලු. විකල්ප ලෙස සින්ක් තහඩුද මොනාද දාලලු. (මේක නම් හරියටම දන්නෙ නෑ. හොයල බලන්න.)


    p.s අපේ මාම කාර් 3ක් අරන් කලා. අන්තිමට අතින් 60ක් පාඩුවට කාර් 3 වික්කෙ. අවුරුද්දක් විතර කලෙ. හැබැයි මිනිහ කියන්නෙ ඒ 60 rent වලින්ම හෙව්වලු. එහෙම බලපුවාම මිනිහ rent කරල අත පිහදාගෙන විතරයි. මේක දැන් අපිටත් වෙලා තියෙන්නෙ. :(:(
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    machan nano taxi duwana ekekgen poddak ahala balapan hire ekak yana welawaka. mukuth nodana karanna epa business ubamai amaruwe watenne.. taxi wala gihin meter eka diha balan idapan kohomada rates ehema kiyala :D
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    තාම යන්නෙ 3WL වල .හැබැයි උබ දම්මොත් අපිත් යනව.
    ගනන් දන්නෙ නෑ මචො.වැඩේට සුබ පතනව...
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    තාම යන්නෙ 3WL වල .හැබැයි උබ දම්මොත් අපිත් යනව.
    ගනන් දන්නෙ නෑ මචො.වැඩේට සුබ පතනව...

    thanks machan :)

    bump thamai

    thanks machan :)


    thanks machan :)

    good luck bump

    thanks machan :)

    oka thamai ban un patan gaththa standard rate eka ... dannam poddak wadi karala athi

    ow ban dan 30/= 45/= karala :)

    bump kollo

    thanks machan :)

    ela ela bump :)

    thanks machan :)


    thanks machan :)

    මම බෙනා;13897390 said:
    ane mnda,but magen subapathum

    thanks machan :)


    thanks machan :)

    suba pathum machan... dan umba lease karalada cab tika ganne? lease eka gewala, drivertath gewala, service karala / petrol gahala, laabe keeyak withara ewi kiyala hithanawada? Eg. maaseta 1000km diwwoth?

    eka hithuwe na ban...:(

    1k duwala nam laabayak labenne naha machan! anika leaseeka iwara wena kal loku gaanak set wenne naha. Exp eken kiyanne

    ekath aththa neda machan... :(

    Ela Ela Machan........ :)

    Owa gana danne na ban.....:(

    thanks machan :)


    thanks machan :)

    Good luck machan...!

    thanks machan :)

    machan nano taxi duwana ekekgen poddak ahala balapan hire ekak yana welawaka. mukuth nodana karanna epa business ubamai amaruwe watenne.. taxi wala gihin meter eka diha balan idapan kohomada rates ehema kiyala :D

    good idea :)

    හොද පුතා;13898986 said:
    නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්

    thanks machan :)

    1min waiting walata 3i kiyanne loku gaanak ne! Smart cab wala ganne 30min walatama rupiyal 25i

    ekath ehemada machan :nerd:

    Ela Ela, mata free Ride ekak one :p :D

    aniwa aniwa machan :lol:

    Narakama Ne Saho


    thanks machan :)


    thanks machan :)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    oya ganan awulak nehe wage banz

    B4SqP.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    okkotama kalin me tika hoyala ganan hadala balapan machan... :)

    dan umba lease karalada cab tika ganne? lease eka gewala, drivertath gewala, service karala / petrol gahala, laabe keeyak withara ewi kiyala hithanawada? Eg. maaseta 1000km diwwoth?