waiting time 3 rupee per minute???? අම්ම ගහයි බැට් එකෙන්
math danna widiyata oya wage rates thama yanne.... hariyatama danne ne... but nano cab walata godak thiyenne laga hire ban.... colombo awata nam godakma set wenne laga ewa....

මාත් මේ ෆීල්ඩ් එකට බහින්න කියලා තමා අයිඩියා කරන් ඉන්නේ
ඒත් මචං පොඩි සීන් ටිකක් තියනවා
මේක එකපාරටම නැගලා ආපු ෆීල්ඩ් එකක්
ඒ නිසා බයය් එකපාරටම බැහැලා යයි කියලා
පොඩ්ඩක් හොයලා බලපන් ඇත්තටම මේක ගැන මිනිස්සුන්ට තියන අයිඩියා මොනවගේද කියලා
මං දන්න එකෙක් තී වීල් එක විකුණලා මේකක් ගෙනවා
හැබැයි ඌට දැන් කලින් තරම් හයර් සෙට් වෙන්නේ නෑ
කොළඹ පැත්තට නම් අවුලක් නෑ
කොළඹින් පිටනම් උඹ මේක කරන්න ඉන්නේ පොඩ්ඩක් හොයලා බලපන් පුතේ
සල්ලි සෙල්ලම් නෙවෙයි නේ බන්
aniwa hodata hoyala balanna oni.man nam macho gihillama nehe kaalekin
uba mehema karapan sumana dekak vithara test karapan
thiyena hema nano ekakama palathe thiyena podi hire ekak palayan
man pop corn machine ekak gaththa hithila hema palathe thibbe hema pop corn vikunana thenakin ara gththa
eeta passe machine eka gaththe
hoda labayak gaththa
denuth aluthin kavuruhari pop corn vikunanava man ethanin gannava

bump...
1 Km to 2 Km - per Km Rs............ ( 100/= )
After 3 Km - Per Km Rs............ ( 30/= )
Waiting Time - Per Mints Rs........... ( Rs.2/= )
meka hodai diunu vean na..........

මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා යාලුවනේ.
********************************************
![]()
![]()
එත් මම නැනෝ කැබ් සර්විස් වල රේට් හරියටම දන්නේ නැහැ
මම ගූග්ල් සර්ච් කරල බැලුව. එත් පැහැදිලි අවබෝදයක් ගන්න බැ
යාලුවනේ මට මේකට උදව් කරන්න
1 Km to 10 Km - per Km Rs............ ( 50/= )
After 10 Km - Per Km Rs............ ( 30/= )
Waiting Time - Per Mints Rs........... ( Rs.3/= )
මම වරහන් ඇතුලේ දාල තියන ගණන් සාදාරණද?නැත්නම් මට පාඩු වෙයිද ?
මට කරන උදව්වක් විදියට මේවට ගන්න ඕන මුදල කොමෙන්ට් කරනවද?



හොඳින් කරගෙනයන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......
good luck !

oya ganata giyoth ubata tama padu...![]()

suba pathum machan... dan umba lease karalada cab tika ganne? lease eka gewala, drivertath gewala, service karala / petrol gahala, laabe keeyak withara ewi kiyala hithanawada? Eg. maaseta 1000km diwwoth?