HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    install-wireless-card.jpg


    WIFI card's like this
    Ahh.. irecently removed a hard disk from an old acer lap and made a portable disk... its also like this... removing from back...
    Thaanks machan... this would help...
    ill refer to the manual and try it...:):):):):)
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචං මට හරිම කැත රෙප් එකක් තියෙනවා මෙහෙම!!
    "03-09-2012 04:40 PM තොපි මොනවද දන්නේ Lap ගැන . HP වල අයිති කාරගේ පක ල&#35"
    මම කැමතියි ඒ සහෝදරයාගේ කොමන්ටුවකටත්!! ඒයාගෙත් අදහසක් ඇතිනේ!!

    නමුත් මට හිතාගන්න බැරි මම විස්තරයක් ලෙස කියනදේකට මට බනින්න එයා තමන්ගේ මහත්වූ දැනුමකින් යුක්තයි කියලා හිතාගෙන ඉන්න එක ගැන!!
    මොකද මං කිව්වේ නෑ මං දන්නවා ලැප් ගැන කියලා.. මං කිව්වේ HP වලට බනින අය හිටියත් HP එකෙත් මේවගේ වාසි තියනවා කියලා - හේතු සහිතව!!!



    මේක හොඳයි කියලා හිතන අය වස් කැපෙන්නත් එක්ක රෙපක් දාන්න!!
    :lol::shocked:

    ප.ලි - ආ මට දැන් මතක් උනේ මෙතුමා මගේ ලිපියේ 2 කාණ්ඩයේ පලමු ඡේදයට අදාල කෙනෙක් වෙන්න ඇති අනිවා... එකයි පොඩ්ඩක් ඉන්න තැන අමතක වෙන්න ඇත්තේ!!!

    machan...uba oya pissu ponna yan ge eewa ganan ganna epa ban... meeka lanakaawane.... ube thread eka ee ponnayata arenta godak ewunta vatinawa
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඔයාගේ අර ප්‍රශ්ණ වලට උත්තර ටික, මගේ කලින් කමෙන්ට් එකෙන් නොතේරුනා නම්, මෙන්න උත්තර :-

    1. ලංකාවෙ ටොශිබා කරන්නේ අබාන්ස් ඔෆිස් ඔටෝමේශන් සහ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේශන්....!!

    2. ඔයාගේ යාලුවගේ එකේ වොරන්ටි තියෙනවා නම්, අබාන්ස් එකට අරන් යන්න, එතනින් කරගන්න පුලුවන්..... !! වොරන්ටි චෙක් කරගන්න ඕනා නම් - http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html

    3. මාව හොයාගෙන එන්න ඕනා නෑ.... මේ සයිට් එකෙන් චෙක් කරගන්න පුලුවන් http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html එතන තියෙන කාලෙට වඩා මාස 2ක් විතර වැඩිපුර ගන්න පුලුවන් Same Fault ආයේ ආවොත්...... :)

    4. Invoice ඕනා නෑ පුතා.... මේ සයිට් එකට වොරන්ටි පෙන්වනවා නම්, එච්චරයි..... http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html මට පේන්නේ ඔයා HP Agent කෙනෙක්ද මන්දා.....?? මම නම් බ්‍රෑන්ඩ් බර තොගයක් එක්ක වැඩ කරලා තියෙනවා වගේම, ඒවායේ පාට් ඕඩර් එකත් කරලා තිබේ..... (Toshiba / Dell / HP / Lenavo / LG / IBM / Haier) :D :) :yes:


    බොහෝම ස්තූතියි විස්තර වලට.. :rolleyes::rolleyes::rolleyes:

    නමුත් මතක තියාගන්න මං කොහෙවත් කියුවේ නෑ DELL TOSHIBA නරකයි කියලා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes: Open Minded !!
    ඒ වගේම මං කම්පියුටර් සම්බන්ධ වැඩක් කරන්නේත් නෑ.. ඔයා දෙනවනම් ඔය Agent කමක් දෙන්න මට :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ආ ඒ වගේම මගේ එකේ නම් Dead Pixel නෑ... නමුත් ඇත්ත ඔයා කියපු කතාව... සාමාන්‍යෙයෙන් අපේ රටේ අමාරුවෙන් බඩු ගන්න කොනෙක්නම් Dead Pixel 1ක වත් තිබුනොත් මං වගේ හිතන එකක් නෑ තමා :sorry::sorry::sorry: ඒ උනත් Single Dead Pixels ගොඩක් වෙලාවට නිෂ්පාදනයේදීම එන දෙයක් විතරයි!! කියන්න කියෙන්නේ ආයෙමත් බලලා ගන්න!! ( ගොඩක් වෙලාවට FULL BALCK & FULL WHITE කරාම Screen එක ඒක බලාගන්න පුලුවන්)

    ඔන්න ඔච්චර සංකීර්ණව මං ඔය ගැන දැනන් හිටියේ නෑ... :angry::angry::angry:
    නමුත් ඔය කියන විදියට සරලව ABANS එකෙන් Warranty ගන්න පුලුවන් ද :P:P දන්නේ නෑ මං.. (ABANS ගැන මට විස්වාසයක් නෑ) මං දන්නේ නැති නිසා චෙක් කර ගන්නකම් මුකුත් කියන්න බෑනේ! :love::love::love::love::love::love:

    අනෙක දැන් ලංකාවට එන (ගොඩක් Importers (වෙනත් ඒවත්) ගේන්නේ Singapore වලින්නේ) HP ඒවා හොරකං කරලා හම්බුනත් Warranty තියෙනවා කොල්ලනේ!! ඒක හොඳඳ නරකද? :rofl::rofl::rofl::rofl::rofl:
    මං දන්නේ නෑ DELL TOSHIBA වල ඒ තත්වය කොහොමද කියලා!! :rolleyes::rolleyes::rolleyes:


    මං කියන්නේ අපේ HP වලත් ඔය කියන තරම් නරකක් නෑ....
    යාලුවෝ කියනවා වගේ රත් වෙනවා කියමුකෝ!! හරි පොඩ්ඩක් චෙක් කරලා ගන්න!!! ඕනම දේක අවුල් තියෙනවා.. Electronics නේ :D:D
    නමුත් තාමත් HP ලගේ හොඳ මාකට් එකක් අල්ලන් ඉන්නේ :rolleyes::rolleyes:

    හැබැයි මං එකක් දන්නවා :eek: HP මාකට් එක වැටෙන එකක් නැ (ලංකාවේනම් ෂුවර් :rofl:) DELL SONY TOSHIBA එහෙම ඔය HP වගේ චයිනා ලෙවල් එකට බහීවී...
    දැනටත් DELL වල උනත් කලින් ආපු DELL වගේ නිමාවක් නෑ ඇතුල එහෙම :confused::confused: ඕක තමා හැටි...

    HP උනත් එකම මොඩල් එකේ SUB මොඩල බර ගානක් එනවා මොඩල් එක අගට තව ඉලක්කම් 3ක්4ක් එක්ක අකුරු 2කින්... අන්න ඒක නිසා තමයි මේකේ මේ ලෙඩේ!! සමහර ලාබ මොඩල් මේහේ ගනන් එකේ ගානට විකුනනවා නේ :angry::angry::angry::angry:

    අන්තිමේට කියන්නේ හැමෝටම.. මේ හැම Warranty 1ම එන්නේ Manufactures Defects (නිශ්පාදන දොශ ) වලට මිසක් බිම වැටුනම පිටිං ඩැමේජ් නැත්තං පිහිදලා අරං යන්නවත් :D:D:D නොවෙයි!! ඒ නිසා ඕනම දෙයක් පරිස්සං කරන්න..
    මේ කියන මං ගාව 2009 මැද ගත්තු (එ කාලේ බර ගානක් නේ Core2Duo :P:P) Compaq 510 Core2Duo ලැපක් තාම වැඩ!! නමුත් මේකේ මේ සමහර මොඩල් ආවා ලෙඩ තියෙන!!:angry::angry::angry:


     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    F1 F1

    Eලකිරි
    මචන්ල මට පට්ට පට පට හෙල්ප් එකක් ඔනෙ..
    මම පහල තියෙන ලෑප් එක ගන්න හදන්නෙ.. මට ඇඩ්වයිස් එකක් දියන් මේක අවුලක් නෑද්ද කියල........



    HP Pavilion G6
    Model: HP Pavilion G6, Processor: Intel Core i5 2450m (2.50 GHz) , RAM: 4GB DDR3, HDD: 640 GB Hard Drive , Display: 15.6” Display , Optical Driver: DVD Writer , Other: 1GB VGA 6470HD ATI Web Cam, wifiOS: Dos


    :confused:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    G62-460TU

    මචන් HP site එකට ගිහිල්ලා product එක detect කරන්න plugin install කරලා online product detect කරන්න දුන්නාම product එක detect වෙනනෙ නැහැනෙ. HP G62-460TU ලැප් එකක video card, Bluetooth drivers දාගන්න බැරිව ඉන්නෙ. දන්න එකෙක් download link එකක් දාන්න. thanks . . .
     

    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    Mageth teynne hp ekak thamay e wunaata me wenakota 3 years wenawa... habay okkoma kali walin mokak hari ledak tyenawa... eye indan hard disk eketh unreadable areas pennanaawa machan...! :(
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    man gawa thiyenneth HP i3 ekak... dan awruddak withara wenawa... kisi ginnak nethuwa weda... game gahaddi poddak withara rath wenawa.... :( oya koi brand ekath ekai... electric badu wala heti katawath kiyanna be. koi wele kedeida kiyanna bene katawath... waranty ekai, after sale service ekai hoda nam echcharai...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ඉස්සර වැඩ කරපු Software Company එකේ බොසාට තිබ්බෙත් HP Pavilion එක..
    ඌ ඒකට දෙන වද ටික දැක්කාම HP කොච්චර හොදද කියල හිතෙනව..
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන් HP කියන්නේ මේච්චර පුම්බන්න් ඕනි brand එකක් නෙවෙයි ...දන්නෝ දනිති ...( ලංකාවේ external cooling pads වැඩියෙන්ම පාවිච්චි කරන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලපන් ඉස්සෙල්ල ....)...
    මම ACER ASPIRE 5735z .....2008 Juny ඉදන් ....ආසාවට මොනම ලෙඩක් වත් නෑ තාම ..... ඒ නිසා නෙවෙයි කියන්නේ ...දන්නෝ දනිති ....ලංකාවෙන් ගන්නවානම් HP දෙයියන්ගේ පිහිටයි උබලට ....laptop .lk /Techzone /Unityplaza එකේ උන් විකුනන්නේ Refurbished Laptops .....ආය දෙකක් නෑ (මම Refurbished Laptop එකක් ගෙන්නලා තියනවා )....අපේ ගොඩක් උන් ඕව දන්නෙත් නෑ ....ඔය shops වලට යන උන්ටත් දෙයියන්ගේම පිහිටයි ....
    HP වලට නොයා වෙන Brand එකකට යන්න පුලුවන්නම් හොදයි කියල තමයි මම නම් කියන්නේ ..
    .