තංගච්චී Tongue දාන්න එල්ලියට . . . . !
තංගච්චී Tongue දාන්න එල්ලියට . . . . !
දුෂ්කර ගම්මාන වල තාවකාලික වෛද්‍ය සායන පවත්වන එක තාමත් රාජ්‍ය වෛද්‍ය සේවයේ අනිවාර්ය අංගයක් මම දන්නා තරමින්. ඒ කියන්නෙ මේ තේරෙන විදිහට කිව්වොත් රෝහලක්, ඩිස්පැන්සරියක් ලඟපාතක නැති ඈත දුෂ්කර ගම්මාන වලට වෛද්‍ය වරයෙක් හෝ කීප දෙනෙක්, හෙදියක් හෝ කීප දෙනෙක් තව සේවක සේවිකාවෝ කීප දෙනෙක් ගිහින් එක දවසින් වගේ ඒ ගමේ රෝගී අයව පරීක්ෂා කරලා නියමිත බෙහෙත් ලබා දෙන එක තමයි මේ තාවකාලික වෛද්‍ය සායන කියන්නේ මම හිතන විදිහට.
ඔන්න මේ වගේ තාවකාලික වෛද්‍ය සායනයකට දමිළ වෛද්‍යවරයෙකුට තනියෙම සහභාගී වෙන්න සිදු වුනාලු. මේ වෛද්‍යවරයාට එතරම් හොඳින් සිංහල කතා කරන්න ත් බැරිලු. මොනා වුනත් ඒ දවසේ කරන්න වෙන කිසිම දෙයක්, දෙන්න කිසිම විකල්ප විසඳුමක් නැති කමින් ඔහුට ඒක සායනයට යනන්ම සිදුවෙලා . . .
සායනය තිබිලා තියෙන්නේ පාසැලක. රෝග පරීක්ෂාවට ලක්වෙන රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කල යුතු නිසා එක පංති කාමරයක තිර රෙදි වලින් වටකර ඒ මැද මේසයක් මේසයක් පුටු දෙකක් ඇතුලු අවෂ්‍ය අනෙකුත් උපකරන තව තිබුනාලු.
ඔන්න ඉතිං මේ තිර රෙදි වටකරපු පංති කාමරයේ වෛද්‍යවරයා රෝගීන්ට ආපු පිලිවෙලට රෝග පරීක්ෂා කරලා බෙහෙත් නියම කරමින් ඉන්නවාලු. වෛද්‍යවරයාගේ සහයට සිටින හෙදියත් මොකද්දෝ උවමනාවකට එලියට ගිය අල්ල පනල්ලේ ඊලඟ රෝගියා ආවලු.
මොකද්ද වැඩක් කරමින් සිටි වෛද්‍යවරයාත් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ අවුරුදු 25ත් 30ත් අතර වයස, මල් මල් චීත්ත රෙද්දකිනුත් කර හොඳටම පලල් නමුත් බෝරිච්චි අත්දාපු හැට්ටයක් ඇඳපු ඇඟපත් ටිකක් මහත දෙහෙතට හැදුනු කාන්තාවක් බෙහෙත් ගන්න තනියෙම ඇවිත් ඉන්නා බවලු.
වෛද්‍යවරයා වයස අවුරුදු 35ක විතර තරුණ අයෙක් නිසා බොහෝම කරුණාවෙන් අර කාන්තාවට හිනාවක් දාල . .
"යින්ද ගන්ඩ තංගච්චී . . " කිව්වලු.
අර කාන්තාවත් ඇගේ රියසකයුරු පුළුලුකුල වන වන ඇවිත් වෛද්‍යවරයා ලඟ තිබුනු පුටුවේ ඉඳ ගත්තලු.
"යේක මොක්කද ලෙඩේයි තංගච්චී" කියලා අර ඩොකා මහත්තයා ඇහුවලු.
අර කාන්තාවත් තමන්ගේ රෝග ලක්ෂන ටික ඔක්කෝම කිව්වලු.
වෙද නලාව අරගෙන පිටට, හංසයෝ එලියට පනින්න ඔන්න මෙන්න තියෙන පපුවට එහෙම තියලා ඉවර වෙලා ඇස් දෙකත් චෙක් කරලා ඉවර වෙලා රෝගියාට කිව්වලු
"තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..
අර කාන්තාව ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලාගෙන ඉන්නවලු ඩොකා මහත්තයා දිහා . . .
ඩොකා මහත්තයා ආයේ පාරක් කිව්වලු "තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..
මේ ගෑනි නැහැලු කිසි හෙලවිලල්ක්. . කන්න වගේ ඩොකා මහත්තයා දිහා බලාගෙන ඉන්නවලු.
ඩොකා මහත්තයා ට ටිකක් තරහ ගිහින් වගේ කිව්වලු "ආඬවනේ . . තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..
වට පිට බලපු අර ගෑනු කෙනා එක පාරටම හැට්ටෙ ඇතුලට අත දාලා එක හංසයෙක් දැම්මලු එලියට . ..
ඩොකා මහත්තයා ෆුල් හොල්මංලු . . .
බය වෙච්චි පාර ඩොකා මහත්තයා "නේ නේ තංගච්චී . . . ඔය ටං නෙමේ . . . අනෙක් Tongue අනෙක් Tongue . . " කිව්වලු . . .
අර ගෑනු කෙනාටත් දැං ටිකක් මල පැනලා වගේ ලු . . . ගෑනි මූන රකුසු කරගෙන හැටේ අස්සට අත දාලා අනෙක් හංසයාවත් එලියට දැම්මලු . . . . .. ::

ඩොකා මහත්තයාට හීං දාඩිය දාලලු . . .
"අයියයියෝ . . නේ නේ . . . තංගච්චී . . . මම කීවේ කටේ Tongue කටේ Tongue " කියලා කට ඇරලා කටේ ඇතුල පෙන්නුවාලු . ..
අර ගෑනු කෙනා අල්ල ගත්තලු ඩොකා මහත්තයාගේ ඔලුවෙන් . . . අල්ලලා එබුවලු අර එලියට ගත්තු හංසයෙක් ඩොකා මහත්තයාගේ කටේ . .. . !

අනේ වැඩේ කියන්නේ අර ගෑනු කෙනාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු . . .
හොදනම් සලකන්න
ඉස්සුවේ මෙතනින්
http://dukaa.blogspot.com/2010/04/tongue.html

Last edited:

අම්මට සිරි