EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pera sahodarayek wage ban..ou ehema hamotama kiyanne na..ow ow kiwwa siddiya ..baya wenne nathuwa thiyei da ohoma kiwwama ? Theruean saranin mokuth wena ekak na aye

    නෑ නෑ මම පෙරාට මොනවත් කිව්වා නෙවෙයි අයියේ එක නිකං කතාවට කියපු එකක්...... :sorry: පෙරා ගැන තියෙන විශ්වාසෙටම තමයි මම ඌට සිද්දිය කිව්වෙත්...... අපි හැමෝගෙමත් ප්‍රාර්ථනෙත් එකම තමයි දෝනි ගැන ආයේ මෙහෙම කිසි දෙයක් අහන්න ලැබෙන්න එපා කියලා.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes: punchi pataw ne ape wasthuwa :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ සල්ලි....... :lol::lol::lol::lol: සිරවටමද.........?

    Sirawatama :D kellek ge athin allan liberty plaza paththe kaha ira mage as panapitama panala liberty hall ekata ringapu ewun inne :rofl:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sirawatama :D kellek ge athin allan liberty plaza paththe kaha ira mage as panapitama panala liberty hall ekata ringapu ewun inne :rofl:

    බඩුම තමයි........ :lol::lol::lol::lol::lol: මරු මනුස්සයා ඉස්සරහින් පැනලා තියෙන්නේ........ පස්සේ මොකද කියන්නේ ගියේ නෑ කියනවද.......... කවුද ඉතිං මේ........?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: kela halagena inne oya kiyana kattiya..passe owa practically karanna film hall walata ringaddi mattu wechcha ayath meke innawa :lol:

    Ow ara bada thadi kalu kada sliit ekawa elawanna ona:growl:

    Sirawatama :D kellek ge athin allan liberty plaza paththe kaha ira mage as panapitama panala liberty hall ekata ringapu ewun inne :rofl:

    :shocked::shocked: අදාල පුද්ගලයෝ ආවම උඹට හම්බවෙයි තරි අයියේ..අපි නම් නෑ ඔන්න...:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩුම තමයි........ :lol::lol::lol::lol::lol: මරු මනුස්සයා ඉස්සරහින් පැනලා තියෙන්නේ........ පස්සේ මොකද කියන්නේ ගියේ නෑ කියනවද.......... කවුද ඉතිං මේ........?
    රෑ ඉර පාන මිසක් වෙන කවුද ? :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බඩුම තමයි........ :lol::lol::lol::lol::lol: මරු මනුස්සයා ඉස්සරහින් පැනලා තියෙන්නේ........ පස්සේ මොකද කියන්නේ ගියේ නෑ කියනවද.......... කවුද ඉතිං මේ........?
    ඌ දැන් මේකට එන්නේ නෑ බං...:no::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ දැන් මේකට එන්නේ නෑ බං...:no::(
    stock-vector-funny-cartoon-snake-47156776.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ් ඇත්තද........ හිරි ඔතප් බිඳෙයි කියලා බයට වෙන්නැති මයේ හිතේ........ :lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl:
    ගම්පහ පැත්තෙන් එකෙක් ලිඳට පනින සද්දෙ ඇහුන :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම වම් කනින් පෙන්නලා අහන්නේ ඒ මේ උඹේ පොස්ට් එකට උඩින් කොමෙන්ට් කරලා තියෙන කෙනානේ.......... :lol::lol::lol::lol::lol:
    කොසාට කලින් කව්රුත් කමෙන්ට් කරලා නෑනේ...:eek::eek: උගේ ඒකනේ 1st කමෙන්ට් එක..:dull::dull:
     
    Status
    Not open for further replies.