EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:
    ගම්පහ පැත්තෙන් එකෙක් ලිඳට පනින සද්දෙ ඇහුන :lol:
    රත්නය ඉතින් හැමදාම ලිඳේ නේ...:eek::eek: ආයේ අමුතුවෙන් පනින්න දෙයක් නෑනේ...:dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නය ඉතින් හැමදාම ලිඳේ නේ...:eek::eek: ආයේ අමුතුවෙන් පනින්න දෙයක් නෑනේ...:dull::dull:
    ඌ ඉන්නෙ ගම්පහ නෙමෙයිනෙ. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසාට කලින් කව්රුත් කමෙන්ට් කරලා නෑනේ...:eek::eek: උගේ ඒකනේ 1st කමෙන්ට් එක..:dull::dull:
    මගෙ පෝස්ට් එකට කලින් මෙන්න මේ පෝසට් එක තාම තියනවා..
    snapshot87.jpg

    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිරි ඔතප් කිව්වේ...:eek::eek:

    ඒවා කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක ලිබර්ටි එක ඉස්සරහින් පාර පැනලා හෝල් එකට ඇතුළු වෙද්දී හම්බෙන දෙයක්...... උඹට තාම එහෙම දෙයක් හම්බෙලා නැතෙයි......? :lol::lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන විකුනනවා..ලැප් විකුනනවා..ෆෝන් විකුනනවා..ටයර් මාරු කරනවා..පවර් ස්ටිරියන් දානවා..වීල් අල්යිමන්ට් කරනවා..කසිප්පු පෙරනවා..ස්පෙයාර් වීල් දානවා..ගෙවල් හදන බඩු කුලියට දෙනවා..ගේම් ගහනවා..බෝතල් පත්තර විකුණනවා..තව ගොඩක් දේවල් වෙනවා...:rofl::rofl:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.