EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ තාත්තට කිම්බේ මැ ප් එකක් හම්බුනා
    මේක ගන්න අපේ නැවේ කප්පිත්ත බොහොම දග දැම්ම
    තාත්තට පුke අරින්නත් අවා
    ඔය අස්සේ තමයි නැව කුණාටුවකට අහු උනේ
    නැ ව හයියෙන් පාවෙලා හයියෙන් පාවෙලා ලිලිපුට් කියන දුපතට සෙට් උනා
    ලිලිපුට්ටෝ පුka චුට්ටෝ උන් හිතුවේ අපි ඔටුවෝ කියල
    උන් අපිට කිති කවන්න ආව
    උන්ගේ මහා එකාට ඇරියට පස්සේ තමයි අපි යෝධයෝ කියල උන්ට මතක් උනේ
    දැන් මගේ එකම අභිප්‍රාය තාත්තයි අර කිම්බේ මැප් එකයි හොයා ගැනීම
    :oo:
    උඹට වෙච්ච පරන සිද්දියක් මතක් උනාද ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක බලා ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා
    අහපන් අදින්නේ නිලපාට ජන්ගිද සෝස පාට ජන්ගිද කියලා :eek:

    ලියන්නෙත් රොස පාටින් බන් ඉතින් ජංගි ගැන කවර කතාද:lol::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: onna balapan dan malkaviya seat ekata ebila balala heta udema call ksrai :rofl:

    :rofl:

    Me umba elakiri eke grama sewaka wagene hama reddama dannawane... Titi kiyanne sirawata kellek da ban ? :eek:

    හොඳ ප්‍රශ්ණයක් :nerd:

    :rofl::rofl::lol::lol: මන්දා බන් කියනවා කෙල්ලෙක් කියලා පෙන්නන කිවුවාට තාම පෙන්නුවෙ නැහැ :( :rofl:

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ තාත්තට කිම්බේ මැ ප් එකක් හම්බුනා
    මේක ගන්න අපේ නැවේ කප්පිත්ත බොහොම දග දැම්ම
    තාත්තට පුke අරින්නත් අවා
    ඔය අස්සේ තමයි නැව කුණාටුවකට අහු උනේ
    නැ ව හයියෙන් පාවෙලා හයියෙන් පාවෙලා ලිලිපුට් කියන දුපතට සෙට් උනා
    ලිලිපුට්ටෝ පුka චුට්ටෝ උන් හිතුවේ අපි ඔටුවෝ කියල
    උන් අපිට කිති කවන්න ආව
    උන්ගේ මහා එකාට ඇරියට පස්සේ තමයි අපි යෝධයෝ කියල උන්ට මතක් උනේ
    දැන් මගේ එකම අභිප්‍රාය තාත්තයි අර කිම්බේ මැප් එකයි හොයා ගැනීම

    Moko ban siripalalaya gahe badu walata kasippu kalawan karala umbata bonna dunnada ? :eek::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ තාත්තට කිම්බේ මැ ප් එකක් හම්බුනා
    මේක ගන්න අපේ නැවේ කප්පිත්ත බොහොම දග දැම්ම
    තාත්තට පුke අරින්නත් අවා
    ඔය අස්සේ තමයි නැව කුණාටුවකට අහු උනේ
    නැ ව හයියෙන් පාවෙලා හයියෙන් පාවෙලා ලිලිපුට් කියන දුපතට සෙට් උනා
    ලිලිපුට්ටෝ පුka චුට්ටෝ උන් හිතුවේ අපි ඔටුවෝ කියල
    උන් අපිට කිති කවන්න ආව
    උන්ගේ මහා එකාට ඇරියට පස්සේ තමයි අපි යෝධයෝ කියල උන්ට මතක් උනේ
    දැන් මගේ එකම අභිප්‍රාය තාත්තයි අර කිම්බේ මැප් එකයි හොයා ගැනීම

    මොන හුට්ට්ක්ඩ මෙහ්?:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියො CD එක රත්නෙගෙන් ඉල්ලගෙන upload කරපං..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුකුළණි මම ආවා...... (දණ ගහපිය කිව්වොත් බාවනවා :angry: ) හෙටත් වැඩට යන්න වෙන්නේ නෑ..... ඩෑම්පර් පුලි එක අවුල් ලු..... බලපන්..... බාසාට ඒක අහු උනේ අන්තිම මොහොතේ.... ඉතින් හෙටත් ගාටපන්කෝ පංචිකාවත්තේ ලේලන්ඩ් එකට..... මුන් මේකත් නෑ කිව්වොත් නම්, මම ඉන්දියාවේ ලේලන්ඩ් එකටම ජාතිය අමතලා දීලයි එන්නේ..... :frown: :angry:

    මේ කෙළිය හරියන්නෑ ... උඹ අනිද්ද ඉදන් වැඩට එන්නෙපා

    බොසා වෙනුවෙන් ඇම් එල් :dull:

    Danagahapan neme namiyan kiyala thamai kiyanna wenne..rassawe sdahasa atha arapan...umbe rassawa nathi una kiyanne mage parasthawa nathi una kiyana eka thamaa :( nodakin gal moosalaya wadata pala :growl:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::lol::lol: මන්දා බන් කියනවා කෙල්ලෙක් කියලා පෙන්නන කිවුවාට තාම පෙන්නුවෙ නැහැ :( :rofl:

    :lol: honda welawata nopennuwe...okige eka pennuwanam umba baya unama daha ata sanniya natanna ohe kattadiyoth nane :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Danagahapan neme namiyan kiyala thamai kiyanna wenne..rassawe sdahasa atha arapan...umbe rassawa nathi una kiyanne mage parasthawa nathi una kiyana eka thamaa :( nodakin gal moosalaya wadata pala :growl:

    :shocked: :shocked: අනේ මන්දා බං..... මොනවා කරන්නද බං..... ගෙදර බිස්නස් එකත් දුවන්න එපායේ බං..... :( ඈතුවත් බෑ..... නැතුවත් බෑ.... අන්තිමට, අපේ අම්මා හිට්ලර් තීරණයක් එහෙම ගත්තොත්, මට හුලං තමා..... ගිය මාසෙත් පඩි නෑ වගේ තමා.... මේ මාසේ, මට ඔෆිස් එකට ගෙවන්න වෙයිද දන්නෙත් නෑ..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නය ඉතින් හැමදාම ලිඳේ නේ...:eek::eek: ආයේ අමුතුවෙන් පනින්න දෙයක් නෑනේ...:dull::dull:

    :frown: අඩෝ මේ ගම්පහ නෙවේ..... මම ඉන්නේ බියගම ~ කඩුවෙල ඒරියා එකේ...... හරිය...... :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔව් බන් අදනම් කොහොම හරි බලා ගන්න ඔන:cool:

    :rofl::lol: බැරල් එකෙ අවුලක්ද දන්නෙ නැහැ :lol:

    Muta mona barel da ban kakkussi baldiyata thamai halala denne siripalaya :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: honda welawata nopennuwe...okige eka pennuwanam umba baya unama daha ata sanniya natanna ohe kattadiyoth nane :baffled:
    :rofl::( එච්චර ලොකු නැතිව ඇති බන් :( දුක හිතෙන කතා කියන්න එපා බන් :(
    Muta mona barel da ban kakkussi baldiyata thamai halala denne siripalaya :rofl:
    :rofl::lol::lol: අර කහ පාට බාල්දිය නෙහ් අගට කොක්කක් තියෙන :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: honda welawata nopennuwe...okige eka pennuwanam umba baya unama daha ata sanniya natanna ohe kattadiyoth nane :baffled:
    අතකින් කලය අතකින් ගෙන පනිට්ටුව
    එම සි එකේ ටිටියෝ ඇයි තෙහෙට්ටුව
    කකුල් දෙක මැද්දේ තියෙනා ඔය පොහොට්ටුව
    ඉහිර ගන්න දෙන්නද මගේ සුරුට්ටුව
    :oo::oo:
     
    Status
    Not open for further replies.