කෑවට පාඩු නෑ !![]()
ravela kagena kagena yanava, nathnam banum ahanna venava...![]()
මේ මම වගේ තරි අංකල් නැති වෙලාවට කාගෙන කාගෙන වරෙන්....... 
කෑවට පාඩු නෑ !![]()
ravela kagena kagena yanava, nathnam banum ahanna venava...![]()
මේ මම වගේ තරි අංකල් නැති වෙලාවට කාගෙන කාගෙන වරෙන්....... 
එතකොට උට උඹේ ඔෆිසිය පැත්තේ එන්න ලැබෙන්නේ නැනේ...තවම නෑ.... දැන් මම පංචිකාවත්තේ යනවා..... එතකොට පොරට CD ටික දීලා, ඌට ජාතියත් අමතලා ඉන්නම්......
![]()

ජබොක් ගාල සද්දයක් ආවද ?![]()
Awa rambukkana paththen![]()

රිදිලා.....එතකොට උට උඹේ ඔෆිසිය පැත්තේ එන්න ලැබෙන්නේ නැනේ...
දුෂ්ටය වෙන්න එපා ඔං......
නෑ ඌමයි කිව්වේ, පංචිකාවත්තට ගෙනත් දෙන්න කියලා...... ඔෆිස් එකෙන් එලවයිද දන්නේ නෑ බං මෙහෙම නිවාඩු දාලා...... 
උඹට නම් පෙර පිනකට ලැබුන ජොබක් තියෙන්න....නෑ ඌමයි කිව්වේ, පංචිකාවත්තට ගෙනත් දෙන්න කියලා...... ඔෆිස් එකෙන් එලවයිද දන්නේ නෑ බං මෙහෙම නිවාඩු දාලා......
![]()


ඔව්, ඔව්, අන්න ඒක තමා..![]()


රිදිලා.....

අඩුම ලක්ෂ 50 ක් විතර...ඒක කිව්වේ කෝකද..?
ඒක නෙමෙයි... උඹට ගෙවල් හදන්න යන වියදම් ගැන නිකන් දල අදහසක් තියෙනවද..? උඹ ඒ සයිඩ් එකේ ඉන්න නිසා ඇහුවේ... කාමර 3,4 ක ගෙයක්,bathroom 2 එක්ක... තට්ටු 2 වගේ... roof top එකක් දාලා.. ටයිල් කරලා එහෙම හදන්න කීයක් විතර යයිද..? නිකමට අදහසක් තියෙනව්නම් කියපංකෝ...![]()


කොහෙන්ද..කාමර 4ට වැඩි, තට්ටු 2 ගෙයක් ඔය ගානට ගන්න පුලුවං නෙ බං ?

හොඳට හදපු අලුත් ගෙයක් වෙන්න ඕනේ...



http://hitad.lk/property/4846/house-for-sale-in-kadawathaකොහෙන්ද..හොඳට හදපු අලුත් ගෙයක් වෙන්න ඕනේ...
හැබැයි සිමෙන්ති 1:8 දාල හදල තියෙන්න ඕනේ..1:15+කෙමිකල් දාපු බිත්ති වෙන්න බෑ..ගඩොල් බිත්ති වෙන්න ඕනේ..බ්ලොක් ගල් බෑ...![]()
