EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: තවම නෑ.... දැන් මම පංචිකාවත්තේ යනවා..... එතකොට පොරට CD ටික දීලා, ඌට ජාතියත් අමතලා ඉන්නම්...... :growl:
    එතකොට උට උඹේ ඔෆිසිය පැත්තේ එන්න ලැබෙන්නේ නැනේ...;)
    දුෂ්ටය වෙන්න එපා ඔං......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මේ මම වගේ තරි අංකල් නැති වෙලාවට කාගෙන කාගෙන වරෙන්....... :rofl:
    11.gif
    11.gif
    :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට උට උඹේ ඔෆිසිය පැත්තේ එන්න ලැබෙන්නේ නැනේ...;)
    දුෂ්ටය වෙන්න එපා ඔං......

    :shocked: නෑ ඌමයි කිව්වේ, පංචිකාවත්තට ගෙනත් දෙන්න කියලා...... ඔෆිස් එකෙන් එලවයිද දන්නේ නෑ බං මෙහෙම නිවාඩු දාලා...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: නෑ ඌමයි කිව්වේ, පංචිකාවත්තට ගෙනත් දෙන්න කියලා...... ඔෆිස් එකෙන් එලවයිද දන්නේ නෑ බං මෙහෙම නිවාඩු දාලා...... :(
    උඹට නම් පෙර පිනකට ලැබුන ජොබක් තියෙන්න....
    බොසා ගිය ආත්මේ උඹට නය වෙලා මැරෙන්න ඇති....
    ලබන ආත්මේ ගෙවන්න බලාගෙන හිටු...:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, ඔව්, අන්න ඒක තමා..:):cool:

    ඒක කිව්වේ කෝකද..? :P

    ඒක නෙමෙයි... උඹට ගෙවල් හදන්න යන වියදම් ගැන නිකන් දල අදහසක් තියෙනවද..? උඹ ඒ සයිඩ් එකේ ඉන්න නිසා ඇහුවේ... කාමර 3,4 ක ගෙයක්,bathroom 2 එක්ක... තට්ටු 2 වගේ... roof top එකක් දාලා.. ටයිල් කරලා එහෙම හදන්න කීයක් විතර යයිද..? නිකමට අදහසක් තියෙනව්නම් කියපංකෝ... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූට ලඟදිම සදහටම නිවාඩු හම්බෙයි ඔය ජොබ් එකෙන්..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක කිව්වේ කෝකද..? :P

    ඒක නෙමෙයි... උඹට ගෙවල් හදන්න යන වියදම් ගැන නිකන් දල අදහසක් තියෙනවද..? උඹ ඒ සයිඩ් එකේ ඉන්න නිසා ඇහුවේ... කාමර 3,4 ක ගෙයක්,bathroom 2 එක්ක... තට්ටු 2 වගේ... roof top එකක් දාලා.. ටයිල් කරලා එහෙම හදන්න කීයක් විතර යයිද..? නිකමට අදහසක් තියෙනව්නම් කියපංකෝ... :D
    අඩුම ලක්ෂ 50 ක් විතර...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාමර 4ට වැඩි, තට්ටු 2 ගෙයක් ඔය ගානට ගන්න පුලුවං නෙ බං ?
    කොහෙන්ද..:eek::eek: හොඳට හදපු අලුත් ගෙයක් වෙන්න ඕනේ...:):)
    හැබැයි සිමෙන්ති 1:8 දාල හදල තියෙන්න ඕනේ..1:15+කෙමිකල් දාපු බිත්ති වෙන්න බෑ..ගඩොල් බිත්ති වෙන්න ඕනේ..බ්ලොක් ගල් බෑ...:no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහෙන්ද..:eek::eek: හොඳට හදපු අලුත් ගෙයක් වෙන්න ඕනේ...:):)
    හැබැයි සිමෙන්ති 1:8 දාල හදල තියෙන්න ඕනේ..1:15+කෙමිකල් දාපු බිත්ති වෙන්න බෑ..ගඩොල් බිත්ති වෙන්න ඕනේ..බ්ලොක් ගල් බෑ...:no::no:
    http://hitad.lk/property/4846/house-for-sale-in-kadawatha

    උඹ ගිහින් බිත්ති කඩලා බලපං ඔය අනුපාත වලටද හදලා තියෙන්නෙ කියලා! :P
     
    Status
    Not open for further replies.