~Sound Engineering Course ගැන කතා බහක්~

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ~Sound Engineering Course ගැන කතා බහක්~

    මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...:cool:
    EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න
    .:)
    Ranga D
    City & Guilds
    ICBT HND
    Nisal Gangodage
    Duliup Gabadamudalige

    මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න.
    ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ?

    Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.:(City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි.

    Nisal and Duliup ගේ 40,000 වෙන්නේ.

    ඉතින්..
    මේවා කරලා අනාගතයක් තියනවද :eek: :P?
    මේවයේ ගුණාත්මක බව කොහොමද?
    මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ :P ?
    සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?

    ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන් :no:..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න
    .:D
     
    Last edited:
    • Like
    Reactions: DSMAX

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ♪~*RuZza*~♫;13910605 said:
    Elaz bro..;)...digatama thread ekath ekka inna..:)..danata music karanavada?

    elaz. school yana kale kara ban, ita passe studies ekka nathara una, danata thiyanne badu tikakui asawai thama.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn course ekak karanna kalin mehe tiyena market eka balanna..owa karala eka parata music hadanna be...talent eka tiyenna one..anika music walata hire karana company's koheda lankawe..tibath ganne popular kattiyawa..oya course karala gedara idan track hada hada tama inna wenne..music side eken money hamba karanna one nan...Studio ekak open karapan music instruments ehema genalla...ona taram kattiya enawa practice karanna....nattan DJ set ekak aran DJ karanna party's wala...
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    mchn course ekak karanna kalin mehe tiyena market eka balanna..owa karala eka parata music hadanna be...talent eka tiyenna one..anika music walata hire karana company's koheda lankawe..tibath ganne popular kattiyawa..oya course karala gedara idan track hada hada tama inna wenne..music side eken money hamba karanna one nan...Studio ekak open karapan music instruments ehema genalla...ona taram kattiya enawa practice karanna....nattan DJ set ekak aran DJ karanna party's wala...

    mama danatath music field eke tikak innawa machan..:)
    meke thiyenne mama karana creations..
    https://www.facebook.com/RuZzaMusic
    mata dana ganna ona me wage course ekak karala piliganeemak thiyanavada kiyala dana ganna.e kiyanne studio ekaka mokak hari job ekak karanna puluwanda kiyla dana ganna
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Wedak ne ban.music walin uda yanna studio ekak onemai.netnam studio ekaka weda karala awrudu ganak gihin tamai goda yewenne.ekko band ekak hadan gehuwanam ,dj,ita wada hodai my idea
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    sound engineering loku wishayak , sound engineering karana un sindu hadan na un karanne sound mixing thawath widihakin kiuwoth acoustic engineering kiyana eka ewata lankawe nam danna un na hariyata uganna nana nam audio electronic gena dena ganna ona egena ida ekak thiyenna ona :)

    umbata hariyatama acoustic engineering gena dena ganna ona nam linkwitz ge site eka balapan meya thamai sound engineering wala nirmathrulagen ekkenek :)

    http://www.linkwitzlab.com/index.html
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    ♪~*RuZza*~♫;13910507 said:
    මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...:cool:
    EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න
    .:)
    Ranga D
    City & Guilds
    ICBT HND
    Nisal Gangodage
    Duliup Gabadamudalige

    මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න.
    ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ?

    Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.:(City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි.

    Nisal and Duliup ගේ 40,000 වෙන්නේ.

    ඉතින්..
    මේවා කරලා අනාගතයක් තියනවද :eek: :P?
    මේවයේ ගුණාත්මක බව කොහොමද?
    මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ :P ?
    සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?

    ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන් :no:..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න
    .:D

    umba oya maha loku sound engineering karana ungen ahapan thablawe Hz gana high pass , low pass , by pass , voice eke Hz gana music HZ gana ethakota balaganna puluwan sound engineering ungen heti :lol::lol::lol: :baffled::baffled::baffled:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    sound engineering loku wishayak , sound engineering karana un sindu hadan na un karanne sound mixing thawath widihakin kiuwoth acoustic engineering kiyana eka ewata lankawe nam danna un na hariyata uganna nana nam audio electronic gena dena ganna ona egena ida ekak thiyenna ona :)

    umbata hariyatama acoustic engineering gena dena ganna ona nam linkwitz ge site eka balapan meya thamai sound engineering wala nirmathrulagen ekkenek :)

    http://www.linkwitzlab.com/index.html

    thanks machan..:D
    ow bro...wenna ona nam ehema thamai..:)
    eth lankawe godak welawata composing mixing mastering okkoma karanne ekama kena..:dull:..ekkenek hariyatama eka deyak study karala karanava nam anith ratawal wala wage music walata hoda market ekak hadei lankawet..:yes:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    umba oya maha loku sound engineering karana ungen ahapan thablawe Hz gana high pass , low pass , by pass , voice eke Hz gana music HZ gana ethakota balaganna puluwan sound engineering ungen heti :lol::lol::lol: :baffled::baffled::baffled:

    lol..aththa tamai..:)
    anna e jathiye namata sound engineer gobbayek nowi sirama wadakarayek wenna ona nisane banz mehema thread ekak damme..:D..lol