~Sound Engineering Course ගැන කතා බහක්~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ranga අයිය එච්චර අඩුවට කරනවා වෙන්න බෑ

    නිසල් අයියත් හොදයි.කරනවා නම් ඒවා තමයි හොද
    උබලගේ හැකියාව තියෙන්නෙ ඕනේ බන් නිකන් කරලා වැඩක් නෑ නැත්නම්
    ක්‍රියෙටිව් ටැලන්ට් එක තියෙන්න ඕනේ
    නැත්නම් තවත් එක කොස් එකක් විතරක් වේවි
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    ranga D ge dan 56 idan udata tama thiyenne.:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ♪~*RuZza*~♫;13915747 said:
    ranga D ge dan 56 idan udata tama thiyenne.:)
    එක තමයි
    මෙහෙමනේ මචෝ
    දැන් ඔය ලංකාවේ මියුසික් කියන දෙ බල්ලටම නොගියට ඒ ගාවට වැටිලා තියෙන්නෙ
    හැකියාව නැත්නම් අමාරුයි මාකට් එකේ ඉන්න
    සල්ලි අපරාදේ වෙයි
    සවුන්ඩ් ඉංජි කරලා පලයන් හොද ටීවී ලයින් එකකට
    අන්න හොදයි :)

    උබට ඉතින් හොද හැකියාවක් තියෙන නිසා ගොඩ දාගන්න පුළුවන් නෙ
    තම උත්සාහය තමයි කොස් කරාට තනු නිකන් බිහි වෙන්නෙ නෑ නෙ :)

    රංග සහ නිසල් තමයි මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්න වගේම හොද හැකියාවක් තියෙන දෙන්නෙක් ඒ දෙන්න ගැන කියන්න වචන නෑ

    අනික සවුන්ඩ් ඉංජි කිව්වට ඔකේ තියෙන්නෙ මික්ස් මාස්ටරින් වගේ ඒවා
    ඉංජි කරන්න ලංකාවේ තාම එහෙම ප්ලේස් එකක් නෑ හයි ටෙක්නොලොජි දුවන

    රංග අයියගේ කොස් වල විස්තර මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1488449
     
    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    එක තමයි
    මෙහෙමනේ මචෝ
    දැන් ඔය ලංකාවේ මියුසික් කියන දෙ බල්ලටම නොගියට ඒ ගාවට වැටිලා තියෙන්නෙ
    හැකියාව නැත්නම් අමාරුයි මාකට් එකේ ඉන්න
    සල්ලි අපරාදේ වෙයි
    සවුන්ඩ් ඉංජි කරලා පලයන් හොද ටීවී ලයින් එකකට
    අන්න හොදයි :)

    උබට ඉතින් හොද හැකියාවක් තියෙන නිසා ගොඩ දාගන්න පුළුවන් නෙ
    තම උත්සාහය තමයි කොස් කරාට තනු නිකන් බිහි වෙන්නෙ නෑ නෙ :)

    රංග සහ නිසල් තමයි මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්න වගේම හොද හැකියාවක් තියෙන දෙන්නෙක් ඒ දෙන්න ගැන කියන්න වචන නෑ

    thanks machan..
    ow ban eka aththa..:yes:..softwares nisa sound quality wadi wunata music nam ithin anthetama watila thiyenne :(
    uba course eka karala thiyana nisa ube advice eka mata godak watinava..:)
    music paththen mona hari kara ganna puluwan..mixing and mastering tama karanna ona.Nisal ge course eka gana monada danne uba...:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ♪~*RuZza*~♫;13915882 said:
    thanks machan..
    ow ban eka aththa..:yes:..softwares nisa sound quality wadi wunata music nam ithin anthetama watila thiyenne :(
    uba course eka karala thiyana nisa ube advice eka mata godak watinava..:)
    music paththen mona hari kara ganna puluwan..mixing and mastering tama karanna ona.Nisal ge course eka gana monada danne uba...:)
    නිසල් අයිය මුල ඉදලම වගේ උගන්නනවා
    උබ ඉතින් කි බෝඩ් එක ගැන දන්නා නිසා අවුලක් නෑ
    උබට කෙලින්ම ඇප්ලිකේෂන් වල ඉදල පටන් ගන්න පුළුවනි මචෝ
    උබට නම් එච්චර අමාරුවක් නැති වෙයි අනිව
    මික්ස් මාස්ටර් ඒවත් පුළුවන් වෙයි කරන්න

    nuendo
    reason
    වගේ ඒවා ඌ උගන්නනවා තියරි සහ ප්‍රැක්ටිකල්
    ස්ටුඩියෝ එකේ වෙනවා රුම්ස් තියෙනවා පිසි කීබෝඩ් ගහල උගන්නන්න
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    නිසල් අයිය මුල ඉදලම වගේ උගන්නනවා
    උබ ඉතින් කි බෝඩ් එක ගැන දන්නා නිසා අවුලක් නෑ
    උබට කෙලින්ම ඇප්ලිකේෂන් වල ඉදල පටන් ගන්න පුළුවනි මචෝ
    උබට නම් එච්චර අමාරුවක් නැති වෙයි අනිව
    මික්ස් මාස්ටර් ඒවත් පුළුවන් වෙයි කරන්න

    nuendo
    reason
    වගේ ඒවා ඌ උගන්නනවා තියරි සහ ප්‍රැක්ටිකල්
    ස්ටුඩියෝ එකේ වෙනවා රුම්ස් තියෙනවා පිසි කීබෝඩ් ගහල උගන්නන්න

    ok :D...thanks machan
    contact number ekak thiyanava nam mata pm ekak dannako..:)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Books kiyawala igena ganin bn. oya subject eka mehe ayata magic unaata oke loku seen ekak ne. Mulinma mixing igena ganna... ekata basic theory tika books kiyawala oluwata daaganna pulwan. Hebei practicals is a MUST. Mixing walata honda mixing oriented DAW ekak thoraganna Eg: Cubase 5 (except FL Studio). Software eka egena ganna eka maara lesi. Mulinma mixer routing in general igena ganna. Eeta passe eka software eken implement karana widiya igena ganna lesiy. Eg: Add a low-pass filter to Kick drum. Meka cubase eken karana widiya youtube search ekakin igena ganna puluwan.
    EEta passe tika tika, Dynamic processing(Compression,Limiting,etc..), Panning(Panning rules, etc..), Stereo imaging(Stereo width, channel separation, etc..),Filtering(filter types,qualities,etc..), level balancing(types of faders, etc...) advanced techniques like(side chaining, parallel compression etc..) wage subjects allagena karagena yanna. Igena gannawa nam mulu jeewitha kaalema igena ganna puluwan. Boruwata class gaane giya kiyalanam wedak ne(IMO) :)Mewa wala practicals karanna aniwa.
    Music issarahata karanawanam sound synthesis wage dewal igena ganna. Eg: subtractive, FM, RM, etc...
    Medewal igena ganna(specially mixing & mastering), Studio monitors(NFM), DAW software, pluggins ona karanawa. Class giya kiyala oita wada maha loku dewal teach karanne ne :lol: Prashnayak awoth thread ekaka(Music studio thread is good one for this) daamu. Meke oya subject eka master karana ewun innawa ona tharam. Good luck!
     
    Last edited:
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේවා කරලා අනාගතයක් තියනවද :eek: :P?

    ඒක ඉතිං depends. උඹ කරන වැඩ වලට අනුව තමයි

    මේවයේ ගුණාත්මක බව කොහොමද?

    ඒකනං කියන්න අමාරුයි මම ඔතනින් එක්කෙනෙක්ගේ course එකක් විතරයි කරලා තියෙන්නේ

    මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ :P ?
    සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?

    මෙහෙමයි උඹ mixing & mastering හොඳට කරොත් studio එකක job එකක් ගන්න පුළුවන් වෙයි.

    your choice.

    salary ගැන කියන්න අමාරුයි.

    ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන් :no:..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න.:D

    මම උඹට advise එකක් දෙන්නම්.

    උඹට සින්දු හදන්න ඉඟනගන්න ඕනනං ඉස්සෙල්ලම music theory උගන්වන ක්ලාස් එකකට පලයන්. software එකක් handle කරන්න ඉඟනගෙන වැඩක් නෑ music දන්නේ නැත්තං.
    උඹට musical knowledge එකක් තියනවනං උඹේ budget එකට හරියන කෙනෙක් ගාවට පලයන්.

    හැබැයි උඹට ඕන audio engineer කෙනෙක් (someone who does mixing & mastering stuff) වෙන්නනම්, ඊට අදාළ course එකක් කරපං :D ඔය හැමෝගාවම mixing & mastering courses තියනව මම හිතන හැටියට
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ♪~*RuZza*~♫;13916504 said:
    dan uba monada karanne..kohomada machan course eka? keyak giyada ubata..:)...details tikak kiyapanko..:D

    දැන් කරන්නෙ මොනවද කියල කියන්න බෑ.

    කීයක්‌ ගියාද කියල මතක නෑ බං :sorry:

    දැනගන්න ඕන මොනවද කියපන්කො ;)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Books kiyawala igena ganin bn. oya subject eka mehe ayata magic unaata oke loku seen ekak ne. Mulinma mixing igena ganna... ekata basic theory tika books kiyawala oluwata daaganna pulwan. Hebei practicals is a MUST. Mixing walata honda mixing oriented DAW ekak thoraganna Eg: Cubase 5 (except FL Studio). Software eka egena ganna eka maara lesi. Mulinma mixer routing in general igena ganna. Eeta passe eka software eken implement karana widiya igena ganna lesiy. Eg: Add a low-pass filter to Kick drum. Meka cubase eken karana widiya youtube search ekakin igena ganna puluwan.
    EEta passe tika tika, Dynamic processing(Compression,Limiting,etc..), Panning(Panning rules, etc..), Stereo imaging(Stereo width, channel separation, etc..),Filtering(filter types,qualities,etc..), level balancing(types of faders, etc...) advanced techniques like(side chaining, parallel compression etc..) wage subjects allagena karagena yanna. Igena gannawa nam mulu jeewitha kaalema igena ganna puluwan. Boruwata class gaane giya kiyalanam wedak ne(IMO) :)Mewa wala practicals karanna aniwa.
    Music issarahata karanawanam sound synthesis wage dewal igena ganna. Eg: subtractive, FM, RM, etc...
    Medewal igena ganna(specially mixing & mastering), Studio monitors(NFM), DAW software, pluggins ona karanawa. Class giya kiyala oita wada maha loku dewal teach karanne ne :lol: Prashnayak awoth thread ekaka(Music studio thread is good one for this) daamu. Meke oya subject eka master karana ewun innawa ona tharam. Good luck!

    ela machan..:D...math cubase 5 tama dan karanne...composing nam awlak na but mixing mastering karanna ona.karana wade hariyatama karanna onane banz..;)
    dala thiyana reply eken therenawa me subject eka gana hodata dannawa kiyala..:)
    e kiyanne course ekakata giya kiyala apita me internet eken igena ganna tikamada karanna thiyenne..:P
    mata ona methanin ihalata yanna piligatththa thanaka course ekak karanna machan
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ♪~*RuZza*~♫;13916558 said:
    ela machan..:D...math cubase 5 tama dan karanne...composing nam awlak na but mixing mastering karanna ona.karana wade hariyatama karanna onane banz..;)
    dala thiyana reply eken therenawa me subject eka gana hodata dannawa kiyala..:)
    e kiyanne course ekakata giya kiyala apita me internet eken igena ganna tikamada karanna thiyenne..:P
    mata ona methanin ihalata yanna piligatththa thanaka course ekak karanna machan

    mixing and mastering වෙනමම courses තියනව ඒවට පලයන් :yes:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඒක ඉතිං depends. උඹ කරන වැඩ වලට අනුව තමයි

    ඒකනං කියන්න අමාරුයි මම ඔතනින් එක්කෙනෙක්ගේ course එකක් විතරයි කරලා තියෙන්නේ

    මෙහෙමයි උඹ mixing & mastering හොඳට කරොත් studio එකක job එකක් ගන්න පුළුවන් වෙයි.

    your choice.

    salary ගැන කියන්න අමාරුයි.

    මම උඹට advise එකක් දෙන්නම්.

    උඹට සින්දු හදන්න ඉඟනගන්න ඕනනං ඉස්සෙල්ලම music theory උගන්වන ක්ලාස් එකකට පලයන්. software එකක් handle කරන්න ඉඟනගෙන වැඩක් නෑ music දන්නේ නැත්තං.
    උඹට musical knowledge එකක් තියනවනං උඹේ budget එකට හරියන කෙනෙක් ගාවට පලයන්.

    හැබැයි උඹට ඕන audio engineer කෙනෙක් (someone who does mixing & mastering stuff) වෙන්නනම්, ඊට අදාළ course එකක් කරපං :D ඔය හැමෝගාවම mixing & mastering courses තියනව මම හිතන හැටියට

    song composing,music knowledge nam awlak na machan..;)..mixing and mastering tama karana ona.ethanin ehata deyak tama hithala mama.
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    දැන් කරන්නෙ මොනවද කියල කියන්න බෑ.

    කීයක්‌ ගියාද කියල මතක නෑ බං :sorry:

    දැනගන්න ඕන මොනවද කියපන්කො ;)

    course contents monada banz..:)..artist lath ekka wada karanna or field eke thanakata yanna chance ekak hada ganna puluwanda me wage course ekak karala
    karapu softwares?
    duration ehema gana wistarayak kiyapanko..(public awul nam ithin PM..;) )