මේ ගෙදර විස්තරයක් නෑනේ..නිකන්ම two stories විතරනේ දාල තියෙන්නේ..http://hitad.lk/property/4846/house-for-sale-in-kadawatha
උඹ ගිහින් බිත්ති කඩලා බලපං ඔය අනුපාත වලටද හදලා තියෙන්නෙ කියලා!![]()

මම කිව්වේ කවිය කිව්වා වගේ ගෙදරකට යන ගාන..ෆුල් ටයිල් කරලා..බාත්රුම් දෙකක් දාල..රූෆ් ටොප් දාල එද්දී ආසන්න වශයෙන් යන්න පුළුවන් ගාන...

ඔය වෙලාවට ඕන යකෙක්, ඕන පුකක්..![]()
yakada jokek ganna ona EK enakota andinna.ඇට්ට කුනා වෙලා තියෙයි..yakada jokek ganna ona EK enakota andinna.

අඩුම ලක්ෂ 50 ක් විතර...![]()


මේ ගෙදර විස්තරයක් නෑනේ..නිකන්ම two stories විතරනේ දාල තියෙන්නේ..මම කිව්වේ කවිය කිව්වා වගේ ගෙදරකට යන ගාන..ෆුල් ටයිල් කරලා..බාත්රුම් දෙකක් දාල..රූෆ් ටොප් දාල එද්දී ආසන්න වශයෙන් යන්න පුළුවන් ගාන...
![]()

තව ඉඩම වටේ තාප්පේ බැඳලා ගේට්ටු දාන්නත් ලක්ශ 2ක් විතර යයි වගේ... 
මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 6 කුත් වෙලා...
Join Date: 11-21-2006
![]()
ඇට්ට කුනා වෙලා තියෙයි..![]()
malakada kawoth thamai awula.මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 6 කුත් වෙලා...
Join Date: 11-21-2006

malakada kawoth thamai awula.
anna mihinlanka eke offer thiyanawa, waren.
parana kakulak ne, ela ela. admin kenek wenna kale hari![]()


ඔක්කොම එක්ක..![]()
උඹ construction subject එකද කරන්නේ...?ඉඩම පර්චස් 3 ක් වගේද ලක්ෂ දෙකෙන් තාප්පේ බැඳලා ගේට්ටු දාන්නේ...ඉඩමත් අරන් ගෙයක් හදනකොට කෝටියක් විතර යයිනේ...තව ඉඩම වටේ තාප්පේ බැඳලා ගේට්ටු දාන්නත් ලක්ශ 2ක් විතර යයි වගේ...
![]()


ඉඩම පර්චස් 3 ක් වගේද ලක්ෂ දෙකෙන් තාප්පේ බැඳලා ගේට්ටු දාන්නේ...![]()
හප්පා... වැඩේ ලේසි නැහැනේ...උඹ construction subject එකද කරන්නේ...?

හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...











නෑ මචන් එච්චර යන්නේ නෑ..වැඩිය ගණන් නැති පොඩි ගේට්ටුවක් තෝර ගත්තනම් වැඩේ 3-3.50 අතරේ ශේප් කර ගන්න පුළුවන්...හුටා... පර්චස් 8ක් විතර එකකට එහෙනම් ලක්ශ 5ක්-6ක් යයි ද.. ?


හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...
ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
වැලි 8000/=
ගල් 2500/=
කොන්ක්රීට් ගල් 7000-8000/=
සිමෙන්ති 950-975/=
ඔක්කොටම හපන් යකඩ...
ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..
වහලෙට ලී,උළු බාස් කුලිය..
ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..
මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..![]()

