EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    http://hitad.lk/property/4846/house-for-sale-in-kadawatha

    උඹ ගිහින් බිත්ති කඩලා බලපං ඔය අනුපාත වලටද හදලා තියෙන්නෙ කියලා! :P
    මේ ගෙදර විස්තරයක් නෑනේ..නිකන්ම two stories විතරනේ දාල තියෙන්නේ..:nerd::nerd: මම කිව්වේ කවිය කිව්වා වගේ ගෙදරකට යන ගාන..ෆුල් ටයිල් කරලා..බාත්රුම් දෙකක් දාල..රූෆ් ටොප් දාල එද්දී ආසන්න වශයෙන් යන්න පුළුවන් ගාන...:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉඩමත් අරන් ගෙයක් හදනකොට කෝටියක් විතර යයිනේ... :baffled::baffled: තව ඉඩම වටේ තාප්පේ බැඳලා ගේට්ටු දාන්නත් ලක්ශ 2ක් විතර යයි වගේ... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 6 කුත් වෙලා... :):)

    Join Date: 11-21-2006

    6yearbirthday_news.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉඩමත් අරන් ගෙයක් හදනකොට කෝටියක් විතර යයිනේ... :baffled::baffled: තව ඉඩම වටේ තාප්පේ බැඳලා ගේට්ටු දාන්නත් ලක්ශ 2ක් විතර යයි වගේ... :oo:
    ඉඩම පර්චස් 3 ක් වගේද ලක්ෂ දෙකෙන් තාප්පේ බැඳලා ගේට්ටු දාන්නේ...:eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉඩම පර්චස් 3 ක් වගේද ලක්ෂ දෙකෙන් තාප්පේ බැඳලා ගේට්ටු දාන්නේ...:eek::eek:

    හුටා... පර්චස් 8ක් විතර එකකට එහෙනම් ලක්ශ 5ක්-6ක් යයි ද.. ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හප්පා... වැඩේ ලේසි නැහැනේ... :baffled: උඹ construction subject එකද කරන්නේ...?
    :no::no: හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...:):)

    ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
    වැලි 8000/=
    ගල් 2500/=
    කොන්ක්‍රීට් ගල් 7000-8000/=
    සිමෙන්ති 950-975/=
    ඔක්කොටම හපන් යකඩ...:(:(
    ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
    ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..:dull::dull:
    වහලෙට ලී,උළු බාස් කුලිය..:(:(
    ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..:baffled::dull:
    මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හුටා... පර්චස් 8ක් විතර එකකට එහෙනම් ලක්ශ 5ක්-6ක් යයි ද.. ?
    නෑ මචන් එච්චර යන්නේ නෑ..වැඩිය ගණන් නැති පොඩි ගේට්ටුවක් තෝර ගත්තනම් වැඩේ 3-3.50 අතරේ ශේප් කර ගන්න පුළුවන්...:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no: හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...:):)

    ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
    වැලි 8000/=
    ගල් 2500/=
    කොන්ක්‍රීට් ගල් 7000-8000/=
    සිමෙන්ති 950-975/=
    ඔක්කොටම හපන් යකඩ...:(:(
    ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
    ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..:dull::dull:
    වහලෙට ලී,උළු බාස් කුලිය..:(:(
    ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..:baffled::dull:
    මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..:yes::yes:

    හප්පේ... ඔකොමත් හරි හොඳ බාසෙක් හොයාගන්න එක තමය් වැඩේ...:oo:

    මිනිපුරයගෙන් ඇහුවා.. කෝ තාම නෝ රිප්ලයි... :nerd:
     
    Status
    Not open for further replies.