Ow ban patha container rkakawath happuwanan card athak gahala daneth kanna thibba ape karume![]()
තොපි පලයව් 16/17 ගෙට් එකට..... මම එන්නේ නෑ......
මම 16 අර වෙඩිමට යනවා..... එපා වෙනවා ඕයි.... ඒ මගුල තියෙන්නේ හවස 6 ඉදන්ලු..... දැන් මාර අවුල, කාර් එක පාර්ලිමේන්තු පනතෙන් සම්මත වෙන පාටක් නෑ....... 
මෙහෙ අලුත් ගෙවල් දැං නෑ. scheme එකම හදලා ඉවරයි. අපෙ මොඩල් එකේ ගෙවල් දැං යන්නෙ 30න් එහා පැත්තේ..
Bota mona kamarada kukulo..umbai entephalitis ui hawa handa dakinawa wagene ekata inne..![]()

අනේ මට මොන luxury ද බං... යන්තම් පිලිවෙලකට කැත නැතුව හදා ගත්තනම් ඇති... බාගෙට හදලා පදිංචියට ගිහිල්ලා ඉන්න ගමන් ඉතුරු ටික කරා නම් හරි නේද...?

කවියා ජැටියෙන් පනින සද්දෙ ඇහුනා වගේ..Bota mona kamarada kukulo..umbai entephalitis ui hawa handa dakinawa wagene ekata inne..![]()

තොපි පලයව් 16/17 ගෙට් එකට..... මම එන්නේ නෑ......
මම 16 අර වෙඩිමට යනවා..... එපා වෙනවා ඕයි.... ඒ මගුල තියෙන්නේ හවස 6 ඉදන්ලු..... දැන් මාර අවුල, කාර් එක පාර්ලිමේන්තු පනතෙන් සම්මත වෙන පාටක් නෑ.......
![]()

නෝමල් විදියට හදලා ගෙදෙට්ට නම දාගනිං මචන් luxury කියල !![]()

යකෝ ගේ විතරක් ගලවලා දෙනවා කියලා හිතුවද?Idama ekkada 30 ?
එකෙක් මැරෙන්නම ඕනෙද උඹට මාසෙකට කලින් නිවාඩුක් ගන්න ?![]()

කවියා ජැටියෙන් පනින සද්දෙ ඇහුනා වගේ..![]()


කවියා ජැටියෙන් පනින සද්දෙ ඇහුනා වගේ..![]()

සුබපැතුම් මචෝ....මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 6 කුත් වෙලා...
Join Date: 11-21-2006
![]()


තරියො CD එක රත්නෙගෙන් ඉල්ලගෙන upload කරපං..
යකෝ මුන්ට ළමා ගී අහන්න තියෙන හදිසිය....... 
ඇයි බං අම්මයි තාත්තයිත් ඉන්නේ අපිත් එක්ක...![]()
ehenam thani kamareka geyak ganin umbala denna inna ekakyai thaws kamara hoyanne 
Oka muladima wenawa kiyala mama dannawa oi...umba wachaneka inna ekekda..thuu nodakin![]()


ලොල් නෑ නෑ එතකොට කවුරුත් කියන්නෙ අර ""ලක්ශරි ගෙදර ""ඉන්න මහත්තය කියලනෙපිස්සු හැදෙයි.. පාරේ යන උන් හිනා වෙයි...![]()

ඌ කියපු එක ටිකක් විතර ඇත්ත තමයි ඉතිං...![]()

Danagahapan neme namiyan kiyala thamai kiyanna wenne..rassawe sdahasa atha arapan...umbe rassawa nathi una kiyanne mage parasthawa nathi una kiyana eka thamaanodakin gal moosalaya wadata pala
![]()


මේ කෙළිය හරියන්නෑ ... උඹ අනිද්ද ඉදන් වැඩට එන්නෙපා
බොසා වෙනුවෙන් ඇම් එල්
![]()

බෑ මම යනවාමයි...... 
Ahh ow umba kiwwaneehenam thani kamareka geyak ganin umbala denna inna ekakyai thaws kamara hoyanne
![]()

!ඒක තමයි බන් ..මැරෙන්න ඔන්න මෙන්න ඉන්න උනුත් තාම ඉන්නවනේ .
![]()

කොසා ලිදට...... 
Ahh dry season nisa seedewi wage balanne![]()
එහෙනම් උඹත් කසිප්පුවාගෙන් එකක් ඉල්ල ගනින්......!! 