මූට ඒ ජොබ් එක දුන්නොත් ඉතිං ටොයිලට් යන්න වෙන්නෙ මාසෙට සැරයයි! මූ වැඩට එන්නෙ එක දවසනෙ!![]()
දවසේ කතාවමූට ඒ ජොබ් එක දුන්නොත් ඉතිං ටොයිලට් යන්න වෙන්නෙ මාසෙට සැරයයි! මූ වැඩට එන්නෙ එක දවසනෙ!![]()
දවසේ කතාවහෙම්බිරිස්සා, කැස්ස, දූවිලි වලට ඇලජික් නැත්තං විතරක් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙ හදන වැඩේට බැහැපන්.මගෙත් අදහස ඕක තමයි.. ඒත් ඕවා පටන් අරන් හිරවෙයිද කියලා බයයි... තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ..![]()
මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ...![]()
හෙම්බිරිස්සා, කැස්ස, දූවිලි වලට ඇලජික් නැත්තං විතරක් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙ හදන වැඩේට බැහැපන්.

උඹට නම් පෙර පිනකට ලැබුන ජොබක් තියෙන්න....
බොසා ගිය ආත්මේ උඹට නය වෙලා මැරෙන්න ඇති....
ලබන ආත්මේ ගෙවන්න බලාගෙන හිටු...![]()

සිරාවට පව් බං බොසා...... ඌටත් ඉතින් අවුලක් නෑ.... මම දවස් දෙක තුන නිවාඩු දාලා, වැඩට ගිය දාට දඩ බඩ ගාලා, ගල් ඉනි පාරවල් දීලා, වැඩ ටික ඉවර කරන එක ඌට ලාභයි..... මොකද මට දැන් යන්නේ No Pay නේ......
ගිය මාසේ 10,000ක් No Pay, මේ මාසේ, මම අතින් ඔෆිස් එකට ගෙවන්න වෙයිද දන්නේ නෑ.....

මචන් සමාධි හෝම්ස්, මගේ clients ල දෙන්නෙකුට පොලු තිබ්බ, වජිර හෝම්ස් කාරයත් එහෙමලු නේද, මේ ළඟදිත් සල්ලි අරන් එකෙක් පැනල ඉඳල මට්ටු උන නේද, දෙෂමන්යය පට්ටමත් තියෙන එකෙක්.කියපන්කො බලන්න කවි අයියටයි මටයි දෙන්නටම දැනගන්න මොකක්ද ඒ සිස්ටම් ඒක කියලා......
Mama nam kiyanne hadapu ekak hondai kiyalai...bageta hadan padinchi wela ithuru ewwa karana katha dan boru

නෑ..නෑ.. ඒවා ගැන නම් උදව් ගන්න කට්ටිය ඉන්නවා...![]()

Kawda ara break pad maru karanna ona kiwwa umbe baas ayyada ?![]()

ayyo salliහ්ම්ම්.... අපිට ඕන විදිහට හදපුවා නැහැනේ බං අපි හොයන ගනන් වලට... ඒකයි අවුල...![]()

Kawda ara break pad maru karanna ona kiwwa umbe baas ayyada ?![]()

ayyo salli

උඹ මේ ජොබ් එකට බැන බැන හිටියට යකෝ කොයි වෙලෙත් උඹ නිවාඩුනේ...?![]()
ඒ නිසා තමා බං, මමත් මේ ජොබ් එකේ ඉන්නේ...... මගේ වැඩ වලට මට නිදහස තියෙනවනේ.......
මූට ලඟදිම සදහටම නිවාඩු හම්බෙයි ඔය ජොබ් එකෙන්..
නෑ බං.... අපේ ලොක්කට, වෙනත් ලැප් කන්නෙක් සෙට් වෙනකම්, මට බය වෙන්න දෙයක් නෑ....... 
Kawda ara break pad maru karanna ona kiwwa umbe baas ayyada ?![]()
Ona payannak karagsnin ehenam...![]()

කවියා ආයෙත් ජැටියෙන් පැන්නාලුOu kiyai aththiwarama dala awrudu hathak thiyala ge hafamu kiyala ara allignment thiyala km10 diwwa wage![]()

ඌ නෙමෙයි බං... මාමන්ඩියයි... තාත්තයි... වයිෆ්ගේ තව මාමෙකුයි...
eyala baas lada ? Naththan office yana unts umba gewal bandinna kiyanawada ? 
Ou kiyai aththiwarama dala awrudu hathak thiyala ge hafamu kiyala ara allignment thiyala km10 diwwa wage![]()

නොද්දකිං... උපදෙසක් ඇහුවහම ඔන්න තොපි කියන කතා...![]()
