EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol:



    :oo: නෑ ඉතින් ලෝන් ගෙවනවා කියන එක ලේසියෑ බං..... :(



    :cool: ආ ඌ දැන් අළුත් ඩොංගලේට බර දෙනවා ඈති..... :)
    ගත්තාට වඩා හපන් ලෝන් ගෙවනකොට..
    ගනන් හදලා බැලුවා, ගත්තා වගේ පස්ගුනයක් ගෙවෙනවා බං අන්නිමට :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mei bus labba nam maha watha huyannak affa...muge sure ekata mole upset....aye kanna aran..:frown:

    :shocked: බනින්න එපා බං...... ආතල් එකටනේ ත්‍රෙඩ් එක කන්නේ..... හරි මම එහෙනම් එන්නේ නැතුව ඉන්නම් මේ පැත්තේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane pala yanna

    :frown: මම එනවා කිව්වොත් එනවා..... මහ රෑ හරි එනවා..... :yes: දැරණියගල නෙවේලු.... අවිස්සාවේල්ලෙලු වෙඩිම..... මම ඉක්මනට එතනට ඔලුව දාලා එන්නම්.... මට නම් ඒකට යන්න උවමනාවක් නෑ.... ඒත් අම්මාට යන්න ඕනාලුනේ.... ඕකට එක්කන් නොගියොත්, පාර්ලිමේන්තු පනත් වලින්වත් ආයේ වාහනේ ගන්න වෙන්නේ නෑ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගත්තාට වඩා හපන් ලෝන් ගෙවනකොට..
    ගනන් හදලා බැලුවා, ගත්තා වගේ පස්ගුනයක් ගෙවෙනවා බං අන්නිමට :(

    :shocked: හවුසින් ලෝන් / ලීසින් ඔය ඔක්කොම එකයි බං..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    maath 1M ණයයි බන් :(

    :shocked: හොද වෙලාවට මම තාම එච්චර ණය උනේ නෑ..... :no: ඒත් ඉතින් මගේ කියලා කිසි දෙයක් නෑ නේ බං.... ගන්න පඩිය ඔක්කොම ගෙදර වියදමට යනවා..... අම්මා තාත්තා, හදලා දීපු ගෙයක් දෙයියනේ කියලා තියෙන නිසා හොදයි ඉතින්..... නැත්නම් ඉතින් මහ පාර තමා..... :( ලැජ්ජයි බං..... අපි කවුද....?? අපේ අම්මලා තාත්තලා කරපුවායින් කාලක් කර ගන්න අපිට බෑ තවම..... :( ඒ ගොල්ලෝ විදපු දුක්, අපි තවම විදලත් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නතුව බන් :dull:


    :_කටුමැටි ගෙයක් වත් බැරිවෙයි බන් :(

    :oo: සිමෙන්ති කොට්ටෙම කියද බං..... අපේ දවසක පඩියවත් එච්චර නෑ..... ආස්චර්ය..... :(

    හදන්න බැරි කමකුත් නෑ..

    :oo: ෆවුන්ඩේශන් එක දාගන්න නම් පුලුවන් වෙයි...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( උඹ හරි බන් ,,අනුන්ගෙ මඟුල් අනුන්ගෙමනෙ !:yes:

    :oo: අම්මා තාත්තාගේ දේවල් මගේ නෙවේ නේ බං.... ඉතින් අම්මා දෙන විදිහකට තමා ඒක ගන්න වෙන්නේ..... ඉතින් ඒ නිසා, මට මගේ හිතු මනාපෙට වාහනේ උනත් ගන්න බෑ..... :(
     

    kingdewi

    Well-known member
  • :shocked: හොද වෙලාවට මම තාම එච්චර ණය උනේ නෑ..... :no: ඒත් ඉතින් මගේ කියලා කිසි දෙයක් නෑ නේ බං.... ගන්න පඩිය ඔක්කොම ගෙදර වියදමට යනවා..... අම්මා තාත්තා, හදලා දීපු ගෙයක් දෙයියනේ කියලා තියෙන නිසා හොදයි ඉතින්..... නැත්නම් ඉතින් මහ පාර තමා..... :( ලැජ්ජයි බං..... අපි කවුද....?? අපේ අම්මලා තාත්තලා කරපුවායින් කාලක් කර ගන්න අපිට බෑ තවම..... :( ඒ ගොල්ලෝ විදපු දුක්, අපි තවම විදලත් නෑ..... :no:

    ණය නොවී නම් කිසි දෙයක් කරන්න බෑ අපිට නම් මචන් !
    !ළමයි හැදුවට බෑ එයාලටත් යමක් කරල තියෙන්න ඕනෙ නේ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈති යාන්තම් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන ඈවිත් ඉවර උනා.... :rofl: :P තරි මාමාට එපා වෙලා යන්න ගිහින්ද කොහෙද.....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ණය නොවී නම් කිසි දෙයක් කරන්න බෑ අපිට නම් මචන් !
    !ළමයි හැදුවට බෑ එයාලටත් යමක් කරල තියෙන්න ඕනෙ නේ :)

    :( අනේ මන්දා ලොකු අයියේ.... මේ යන විදිහට, මොනවායින් මොනවා වෙයිද ඉස්සරහට කියලා හිතා ගන්න බෑ....... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ණය නොවී නම් කිසි දෙයක් කරන්න බෑ අපිට නම් මචන් !
    !ළමයි හැදුවට බෑ එයාලටත් යමක් කරල තියෙන්න ඕනෙ නේ :)
    ඔය ප්රස්නෙ තමයි මේ හිරවෙලා ඉන්නෙ.. :(
     
    Status
    Not open for further replies.